IT Experts Help please !!!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මම දැන් BIT එකේ Final year එකේ project එක කරන්නේ. එකේ මොකක් හරි technical error එකක් ආවාම මම ඔය stackoverflow / github/ jsFiddle කියු නොකියු හැම එකේ කරක් ගහලා එක solve කර ගන්නවා. බැරිම උනොත් class එකේ sir කෙනෙක්ගෙන් අහගන්නවා. මම හිතන් ඉන්නේ මේක ඉවර උනාම php developer කෙනෙක් වෙන්න. මට තියන problem එක තමා දැන් අපි එතන වැඩ කරගෙන යද්දී මොකක් හරි technical problem එකක් ඇවිල්ලා එක අපිට තනියම solve කර ගන්න බැරි නම් අපිට එක ගැන අහන්න කෙනෙක් ඉන්නවද?

    අනෙක් එක අපි යන තැන් අපිට knowledge එක වැඩි කර ගන්න classes/tranning වගේ දේවල් කරනවාද?

    rep will give to proper answers

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    google karala balanna puluwan nam
    godak un aka tamai karanne
    wede wenawa nam eccarai ban
    habai itin hama raddama google karanna yanna apa
    ahama unot ubara wada ba kyala mattu wanawa
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මචං ඒක ගැන එච්චර හිතන්න එපා..
    Company වල tech-lead ල ඉන්නෙ එකට තමයි.
    අනික එකේ වැඩ කරන අනිත් senior developers ලගෙනුත් උදව් ගන්න පුළුවන්.
    Company වල සාමාන්‍යෙන් project එකක් තනියම කරන්න දෙන්නෙ නෑ..
    කෙනෙක් ගියපු අළුත නං කොහොමටවත් දෙන්නෙ නෑ. Project එකකට junior, senior කවලමේ තමයි දාන්නෙ.ඒක නිසා මොකක් හරි තැනක හිර උනොත්, උඹ සම්පුර්ණයෙන් එකට වගකියන්න ඕන නෑ..
     
    • Like
    Reactions: Fox Mulder89

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    කම්පැනියෙදිත් ගූගල් කරල තමයි ගොඩක් ඒවා හොයා ගන්නේ :D :D ,,,, ඒක ගැන එච්චර බය වෙන්න එපා ගොඩක් ලොකු කම්පැනි වල නම් ට්‍රේනින්ග් සේෂනස් තියනවා හැම එකේම නැ...
     
    • Like
    Reactions: Fox Mulder89

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    සමහර වෙලාවට ගූගල් එකේ නැති වෙන්නත් පුළුවන්. සීනියර් ටෙකීලා ගේ අත්දැකීම් වලිනුත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සමහර වෙලාවට ගූගල් එකේ නැති වෙන්නත් පුළුවන්. සීනියර් ටෙකීලා ගේ අත්දැකීම් වලිනුත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
    ow ban godak un karanne google akan
    natnam experience walin
    mokada godak walawata common errors tamai anne
    anika godak lankawe it karanne group project na ban
    taniyama karanne ekek witarak nam inne
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ow ban godak un karanne google akan
    natnam experience walin
    mokada godak walawata common errors tamai anne
    anika godak lankawe it karanne group project na ban
    taniyama karanne ekek witarak nam inne

    :yes::yes::yes:

    එහෙම කියලා වැඩේ පටන් ගන්නේ නැතුව නතර කරගන්න හොඳ නෑ. කොහොමත් ඉස්සරහට ඕව තව දියුනු වෙන කොට ලොකු ප්‍රශ්නයක් නම් ඇති වෙන එකක් නෑ මට හිතෙන්නේ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :yes::yes::yes:

    එහෙම කියලා වැඩේ පටන් ගන්නේ නැතුව නතර කරගන්න හොඳ නෑ. කොහොමත් ඉස්සරහට ඕව තව දියුනු වෙන කොට ලොකු ප්‍රශ්නයක් නම් ඇති වෙන එකක් නෑ මට හිතෙන්නේ.
    ow ban tool ahama tawat user friendly wenawa easy wenawa
    tech tawa easy wenawa ita passe pattama easy ban theory and experience hadagatta unta issarahata widala wada pannanna puluwan
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    මගේ මතය නම් උඹට පීඑච්පී ඩිවෙලොපර් කෙනෙක් වෙන්න ආසාව තියෙනවානම් පටන් ගන්න දැන්මම. මූද හත්ගව්වක් තියලා අමුඩෙ ගහගන්න අවශ්‍ය නෑ. වැඩේ කරන කොට ප්‍රශ්නයක් ආවොත් ඒවෙලාවට බලන්න. දැන්ම එන්න පුළුවන් ප්‍රශ්න ගැන හිත හිත කාලය කාල දාන්න ඕනේ නෑ.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචං ඒක ගැන එච්චර හිතන්න එපා..
    Company වල tech-lead ල ඉන්නෙ එකට තමයි.
    අනික එකේ වැඩ කරන අනිත් senior developers ලගෙනුත් උදව් ගන්න පුළුවන්.
    Company වල සාමාන්‍යෙන් project එකක් තනියම කරන්න දෙන්නෙ නෑ..
    කෙනෙක් ගියපු අළුත නං කොහොමටවත් දෙන්නෙ නෑ. Project එකකට junior, senior කවලමේ තමයි දාන්නෙ.ඒක නිසා මොකක් හරි තැනක හිර උනොත්, උඹ සම්පුර්ණයෙන් එකට වගකියන්න ඕන නෑ..

    බොහොම ස්තුතියි මචන්!!!
    මම ලබන මාසේ ඉදලා යන්න හදනේ ට්‍රේනි ඩිවෙලොපර් කෙනෙක් විදිහට. එහෙම ගියාම මට මොන වගේ දෙවල් ලබෙය් ද මුලින් ම කරන්න??
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කම්පැනියෙදිත් ගූගල් කරල තමයි ගොඩක් ඒවා හොයා ගන්නේ :D :D ,,,, ඒක ගැන එච්චර බය වෙන්න එපා ගොඩක් ලොකු කම්පැනි වල නම් ට්‍රේනින්ග් සේෂනස් තියනවා හැම එකේම නැ...

    බොහොම ස්තුතියි මචන්!!!
    මම ලබන මාසේ ඉදලා යන්න හදනේ ට්‍රේනි ඩිවෙලොපර් කෙනෙක් විදිහට. එහෙම ගියාම මට මොන වගේ දෙවල් ලබෙය් ද මුලින් ම කරන්න??
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    විල්සන් මාමා;16913296 said:
    Useful thread. Machan oya gamanma danna expert kenek kiyahanko PHP walata trainees la ganna companies. Hoda experiences ehema ganna puluwan companies monawada ? Mama ahala thiyena widiyata Virtusa eke ehema PHP technology eka naha.

    eyepax 3cs hsenid wage than
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මගේ මතය නම් උඹට පීඑච්පී ඩිවෙලොපර් කෙනෙක් වෙන්න ආසාව තියෙනවානම් පටන් ගන්න දැන්මම. මූද හත්ගව්වක් තියලා අමුඩෙ ගහගන්න අවශ්‍ය නෑ. වැඩේ කරන කොට ප්‍රශ්නයක් ආවොත් ඒවෙලාවට බලන්න. දැන්ම එන්න පුළුවන් ප්‍රශ්න ගැන හිත හිත කාලය කාල දාන්න ඕනේ නෑ.

    muda machan dan gawwak wath nathi tharam!!! :D:D

    thawa masayakin wage yanna innee. ekay ahuwe mata karanna bari deyak dunnoth ehema. google stackoverflow walinuth help ekak ganna bari tharam case ekak nam ahanna kenek inna epay!!

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    බොහොම ස්තුතියි මචන්!!!
    මම ලබන මාසේ ඉදලා යන්න හදනේ ට්‍රේනි ඩිවෙලොපර් කෙනෙක් විදිහට. එහෙම ගියාම මට මොන වගේ දෙවල් ලබෙය් ද මුලින් ම කරන්න??

    අපෝ එහෙනං කොහොමටවත් බය වෙන්න ඕන නෑ :P
    සාමාන්‍යයෙන් ට්‍රේනි කෙනකුට මුලින්ම දෙන්නෙ කම්පැනි එක ඇතුලෙ project එකක්, හැබැයි සමහර කම්පැනි කෙලින්ම පිට project වලට දානව, ඒත් එහෙම දානව නං තව senior developers ල එක්ක තමයි අනිවා දාන්නෙ. උඹ පළවෙනි project එක කරන විදිහ අනුව තමයි ඉතිං ඊළඟ project එකට දාන්නෙ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    බොහොම ස්තුතියි මචන්!!!
    මම ලබන මාසේ ඉදලා යන්න හදනේ ට්‍රේනි ඩිවෙලොපර් කෙනෙක් විදිහට. එහෙම ගියාම මට මොන වගේ දෙවල් ලබෙය් ද මුලින් ම කරන්න??

    eka uba yana company eka matha depend wenawa uba trainee kenek widiyata nam yanne godak welawata muinma amaru wada denne na mulinma podi podi wada dei supervisor kenek dala ita passe ube wada hoda nam tika tika wada advance karai. monawade dunnath ful kapawimen hodatama karapan ethakota goda
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    විල්සන් මාමා;16913296 said:
    Useful thread. Machan oya gamanma danna expert kenek kiyahanko PHP walata trainees la ganna companies. Hoda experiences ehema ganna puluwan companies monawada ? Mama ahala thiyena widiyata Virtusa eke ehema PHP technology eka naha.
    john keells waga try karanam hari
    mama dakka web engineering gannawa kyala topjob aka tibba
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    විල්සන් මාමා;16913296 said:
    Useful thread. Machan oya gamanma danna expert kenek kiyahanko PHP walata trainees la ganna companies. Hoda experiences ehema ganna puluwan companies monawada ? Mama ahala thiyena widiyata Virtusa eke ehema PHP technology eka naha.

    Orange HRM
    Virtusa eke PHP projects thiyanwa eth inna engineerslama thamai karanne PHP kiyala wenama ganne na.
     
    Last edited: