IT Experts Help please !!!

eyepax 3cs hsenid wage than
Thanks. Machan eyepax eke student training program ekata salary ekak gewanawada
john keells waga try karanam hari
mama dakka web engineering gannawa kyala topjob aka tibba
Experiences illanawa bun
Orange HRM
Virtusa eke PHP projects thiyanwa eth inna engineerslama thamai karanne PHP kiyala wenama ganne na.
thanks machan
orangeHRM hodada bun
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    වැඩිය හිතන්න එප බන් මන් දන්න තරමින් ගොඩක් කම්පැනි වල අවශ්‍ය කෝඩ්ස් එයාලගෙම සර්වර්ස් වල තියෙනව. සර්ච් කරන්න විතරයි ඕනෙ. ඇත්තටම වර්තමානයෙ තරමක හොද ඩිවලපර් කෙනෙක් වෙන්න පුලුවන් සර්ච් කරන්න දන්නව නම්.. උදාහරනයක් විදියට මම ඇන්ග්‍රි බර්ඩ් ගේම එක වගේම ගේම එකක් හැදුව තනියම ගූගල් සර්ච් කරල විතරක්. :yes: මේ තියෙන්නෙ වෙබ් ගැන මෙලෝ දැනුමක් නැතුව හදපු ගේම එකක්.. ගූගල් දෙයිය තමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1569469
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අපෝ එහෙනං කොහොමටවත් බය වෙන්න ඕන නෑ :P
    සාමාන්‍යයෙන් ට්‍රේනි කෙනකුට මුලින්ම දෙන්නෙ කම්පැනි එක ඇතුලෙ project එකක්, හැබැයි සමහර කම්පැනි කෙලින්ම පිට project වලට දානව, ඒත් එහෙම දානව නං තව senior developers ල එක්ක තමයි අනිවා දාන්නෙ. උඹ පළවෙනි project එක කරන විදිහ අනුව තමයි ඉතිං ඊළඟ project එකට දාන්නෙ.

    mama project eka hadanne mvc use karalaa eka useful wey da????
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    eka uba yana company eka matha depend wenawa uba trainee kenek widiyata nam yanne godak welawata muinma amaru wada denne na mulinma podi podi wada dei supervisor kenek dala ita passe ube wada hoda nam tika tika wada advance karai. monawade dunnath ful kapawimen hodatama karapan ethakota goda

    eka aththa machan. :yes::yes::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    විල්සන් මාමා;16913635 said:
    Thanks. Machan eyepax eke student training program ekata salary ekak gewanawada

    Experiences illanawa bun

    thanks machan

    orangeHRM hodada bun
    mama ahala tiyenawa hoda company akak kyala
    salary hodai kyala
    virtusa aka wadata wadiya salary aduilu nada
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ බය වෙන්න එපා කොල්ලෝ..සාමාන්යෙන් අර කිව්වා වගේ මුලින් දෙන්නේ ඇතුලෙම project එකක් කරන්න ..ගොඩක් වෙලාවට..උබ ට්‍රෛනින්ග් නිසා කිසි අවුලක් වෙන්නේ නැ..අනික errors, bugs කියන ඒවා developer කෙනෙක්ට සාමාන්‍ය දේවල්..ඒවා නම් ගූග්ලේ කරලා solutions හොයන්න අවුලක් නැහැ..හැබැයි හැම රෙද්දම google කරන්න යන්නෙපා..පොඩි පොඩි ඒවා ඉතින් knowledge එකෙන් ම කරනවානම් තමයි හොඳ..
     
    • Like
    Reactions: Fox Mulder89

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    mama project eka hadanne mvc use karalaa eka useful wey da????

    ඒක මචං company එක අනුව තමයි depend වෙන්නෙ. ගොඩක් company MVC architecture එකට වැඩ කරනවා. එත් සමහර company තියනව තාමත් 3 tier architecture එකට තමයි වැඩ කරන්නෙ. සමහර වෙලාවට උඹට php framework එකක් එක්ක වැඩ කරන්න වෙයි. මම web side එක ගැන නං වැඩිය දන්නෙ නෑ.

    උඹ ඔය ඔච්චර ලේස්ති වෙලා ගියාට ගොඩක් වෙලාවට company එකකින් බලාපොරොත්තු වෙන්නෙ මුකුත් දන්නෙ නැති එකෙක්ව. මොකද සමහර company වල උන්ටම unique coding styles, frameworks, standards එහෙම තියනවා. ඉතිං උඹ වෙන එකකට පුරුදු වෙලා ඉන්නව නං, අළුතින් ඉගන ගනන්වට වඩා උඹ දන්න එක වෙනස් කරන එක පොඩ්ඩක් අමාරුයි. training ඉන්න කාලෙ උඹ හැම දෙයක්ම ඉක්මනට ඉගන ගනියි කියල නං company එකෙන් බලාපොරොත්තු වෙනවා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    i also work as software engineer....I am always try to search solution for all software development issue on google. Google gives me to answers all the time.

    6_logo_predesign.jpg


    youtube-logo-with-fire-52.jpg

    :yes::yes::yes::yes::yes::yes:


    GOOGLE and YOUTUBE always help us bro.:yes::yes::yes::yes:
     
    Last edited:

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    U can ask anyone from your company ! they never put u to do a coding alone.. software development is kinda of team work.. don`t worry brother get a degree and come to the industry.. :-) all da best!
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    වල්පාල;16914267 said:
    U can ask anyone from your company ! they never put u to do a coding alone.. software development is kinda of team work.. don`t worry brother get a degree and come to the industry.. :-) all da best!

    thnks ban