IT Field Help

menakavikum

Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    Elakiriyo... Grapic Design, mobile app development, web developing, 3D Animation oya wage hoda Courses monada thiyenne? Colombo wala thiyena private college suggest karanna puluwanda mage mallita.. oyalage suggestion loku උදව්වක්....!!

    TIA
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    ඔය ඔක්කොම එක පාර ඉගනගන්නනම් අමරුය්,
    ඉස්සලා මේක කියන්නකෝ, ඔයා මොනවා කරන්නද ඉගෙනගන්න හිතන්නේ? ජොබ් එකක් හොයාගන්න? website/business එකක් හදන්න?

    මට ඔයාට programming/ web development පැත්තෙන් මොනවහරි කියන්න පුළුවන්...
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    ඔය ඔක්කොම එක පාර ඉගනගන්නනම් අමරුය්,
    ඉස්සලා මේක කියන්නකෝ, ඔයා මොනවා කරන්නද ඉගෙනගන්න හිතන්නේ? ජොබ් එකක් හොයාගන්න? website/business එකක් හදන්න?

    මට ඔයාට programming/ web development පැත්තෙන් මොනවහරි කියන්න පුළුවන්...
    true
    ඕවයින් එකක් හරියටම කරගන්න එක වටිනවා හැම එකම ටික ටික දන්නවට වඩා
    මුලින් හිතපන් ප්‍රෝගැමින් පැත්තටද ඩිසයින් පැත්තටද යන්න හදන්නෙ කියලා, එහෙම එක දෙයක් කරගනින්, පස්සෙ ආසාවට තව එකක් වගේ ඉගෙන ගත්තා නං හරි, හැම එකම කරන්න යන එකෙන් එකක් වත් හරියට කරන්න වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: Kevin_Fdo

    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    ඔය ඔක්කොම එක පාර ඉගනගන්නනම් අමරුය්,
    ඉස්සලා මේක කියන්නකෝ, ඔයා මොනවා කරන්නද ඉගෙනගන්න හිතන්නේ? ජොබ් එකක් හොයාගන්න? website/business එකක් හදන්න?

    මට ඔයාට programming/ web development පැත්තෙන් මොනවහරි කියන්න පුළුවන්...
    නැහැ ඔක්කොම නෙවෙයි මචන. මෙකෙන් මොනා හරි එක Subject එකක් විතරතමයි. අනික මට නෙවෙයි, මල්ලිට මචන්. IT field එකෙ demand එකක් තියෙන්න field එකකට Join කරන්න තමයි මචන්.
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    නැහැ ඔක්කොම නෙවෙයි මචන. මෙකෙන් මොනා හරි එක Subject එකක් විතරතමයි. අනික මට නෙවෙයි, මල්ලිට මචන්. IT field එකෙ demand එකක් තියෙන්න field එකකට Join කරන්න තමයි මචන්.

    Programming වගේ කරලා නැත්තම්, Free Code Camp වගේ බලන්න. කියන්න තියෙන්නේ,video බලලා tutorial කියවලා වැඩක් නැහැ.. මොනවහරි හදන්න ඉගන ගන්න ගමන්!
    උද්වක් ඕනේ නම් එළකිරි එකේ හෝ ඔය බූකියේ තියන ගෘප් එකක් අහන්න.
     
    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    true
    ඕවයින් එකක් හරියටම කරගන්න එක වටිනවා හැම එකම ටික ටික දන්නවට වඩා
    මුලින් හිතපන් ප්‍රෝගැමින් පැත්තටද ඩිසයින් පැත්තටද යන්න හදන්නෙ කියලා, එහෙම එක දෙයක් කරගනින්, පස්සෙ ආසාවට තව එකක් වගේ ඉගෙන ගත්තා නං හරි, හැම එකම කරන්න යන එකෙන් එකක් වත් හරියට කරන්න වෙන්නෙ නැහැ
    Programming වගේ කරලා නැත්තම්, Free Code Camp වගේ බලන්න. කියන්න තියෙන්නේ,video බලලා tutorial කියවලා වැඩක් නැහැ.. මොනවහරි හදන්න ඉගන ගන්න ගමන්!
    උද්වක් ඕනේ නම් එළකිරි එකේ හෝ ඔය බූකියේ තියන ගෘප් එකක් අහන්න.
    Ela👍 thanks machan