IT Help ekak

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,241
    26,694
    113
    Kandy
    මචන්ලා මගේ තියෙන SLT Fiber එකට ලයිට් නැතුවාම UPS එකක් කනෙක්ට් කලොත් කොච්චර වෙලා පාවිච්චි කරන්න පලුවන් වෙයිද 640VA
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740

    max 10 minits... ups eka galawala direct battery eken 12v dunnotha peya 4k puluwani

    640
    30min - 1hr athara. oka IT Help ekak neme Electrical help ekak ne
    Car battery ekak daala oka modify kaloth paya 4-5k adaganna puluwan weyi.
    600 ewa koi lokeda ochchara wela weda karanne.. 1 kv ekakuth 20 minits weda karanne
    ------ Post added on Jul 10, 2021 at 8:30 PM
     
    • Love
    Reactions: Honey Bunch

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    max 10 minits... ups eka galawala direct battery eken 12v dunnotha peya 4k puluwani

    640

    600 ewa koi lokeda ochchara wela weda karanne.. 1 kv ekakuth 20 minits weda karanne
    ------ Post added on Jul 10, 2021 at 8:30 PM
    අදින කරන්ට් එක අඩුයි නේ, ඉතින් 30 නම් වැඩ කරනවා නැද්ද?. කොම්පුටර් එකක් ගැහුවොත් නම් ඔෆ් කරන්න විතරයි...
     
    Thank you
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    අදින කරන්ට් එක අඩුයි නේ, ඉතින් 30 නම් වැඩ කරනවා නැද්ද?. කොම්පුටර් එකක් ගැහුවොත් නම් ඔෆ් කරන්න විතරයි...
    ne.. 12v 7A battery eke step up wenawa, ekarala eken ne ayema 12v dc karala denne. ethakota nikan shakthi haniyak wenawa. anika step up wena ups circuit eka 12v A gana adu unama function wenne ne. eka off wenwa.

    hebei 12 kelinma gaththama ehema step up down wenne ne. 12 battery eka bahina kal eka weda.
     
    • Like
    Reactions: wqe123

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    SLT Fiber එකට ලයිට් නැතුවාම
    බල්බ් එක ගිහින් ඇති. UPS දැම්මට වැඩක් නැ .
    router එක මාරු කරන්න. 1212 කතා කරන්න්මා
     
    • Like
    Reactions: Honey Bunch