මචන්ලා මෙන්න මෙකයි සින් එක අපිට කම්පැනි එකෙන් ලැප් එකක් දිලා තියෙනවා දැන් ටික කාලයක් යනකම් නම් කිසිම අවුලක් නැතුව වැඩ කරා එත් මෙ ලගදි ඉදන් උන් මොකද්ද මගුලක් කරා අපිට ඩොන්ගල් එකෙන් අනිත් සයිට් වලට යන්න බැ අපිට දිලා තියෙන ඩොන්ගල් එකෙන් අපි වෙනදාට වෙන සිම් එකක් දලා යනවා එත් දැන් යන්න බැ එපා වෙනවා බන් දැන් ලැපෙන් වැඩක් නැ සිරාවටම
අනිත් සින් එක ඩිවිඩි රොම් එකත් දැන් පෙන්නන්නේ නැ බලපන් ෆිල්ම් එකක් බලන්නත් නැනේ
ඉතින් ඇඩිමින් ලොග් වෙන්නත් බැ මුකුත් කරන්නත් බැ බයෝස් යන්නත් බැ එවත් පාස්වඩ් දලා
මට පුලුවන්නම් ලොකුම උදව්වක් ඉන්ටර්නෙට් යන්න හදලා දෙන්න
අහ් අනිත් සින් එක ඔෆිස් පිසි එකට පෙන් ගහන්නත් බැ ඔක්කම කෙලලා දන්න වැඩ කාරයෙක් මට හදලා දෙන්නකෝ ලොකු උදව්වක්
සිඩි පෙන් කිසිදෙක් Boot කරන්න බැ මොකද බයෝස් වලට යන්නත් බැ
සිඩි දැම්මට Boot වෙන්නෙත් නැ කරන්න පුලුවන් හැම මගුලම කරා
දන්නේ නැත්නම් අනේ බම්ප් එකක් වත් දලා යන්න
symantec virus guard eken block කරලා කියලත් මැසෙජ් එකක් එනවා (disable)

Last edited: