තෝසේ, ආප්ප, පැදුරු, කිං කුවීන්, ටැලන්ට්,හැකතොන්මාසෙකට පාරක් Pizza පාටියක් වගේ දීලා පොඩ්ඩක් සතුටුත් කරනවා![]()
තෝසේ, ආප්ප, පැදුරු, කිං කුවීන්, ටැලන්ට්,හැකතොන්මාසෙකට පාරක් Pizza පාටියක් වගේ දීලා පොඩ්ඩක් සතුටුත් කරනවා![]()
එක තම වන් ටු වන් එකේ ලොක්කා කාලා සුප්පු කරල, පොලිස් රිපොට් එක බලලා වැඩියෙන්ම දෙන්නේකැරට් විතරයි අඩු![]()
අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ නම් දැන් යන්නේ මිඩ් සීනියර් ලෙවල් එකේ ඉදපු ලීඩ්ලා, ආකියෝ වගේ උන්. උන් ගියාම ඉන්ඩස්ට්‍රී එකේ ලොකු ස්කිල් ගැප් එකක් එනවා ආයේ ගොඩ ගන්න බැරි. මුන් පොජෙක්ට්ස් ගොඩ දාපු, ටීම්ස් බලා ගත්ත උන්. අයින් වෙලා යන්නේත් හොද මිනිස්සු ටික. කාලකන්නි ටික එතනත් ඉතුරු වෙනවා.
ස්ලස්කොම් බූරුවෝ නිසා තව සෙට් එකක් අයින් වෙලා රිමෝට් වැඩ කරනවා. උන් තමයි ටෙක්නිකල් වැඩ්ඩො. උනුත් ඉන්ඩස්ට්‍රි එකට නැති වෙනවා.
බලපන්කෝ ඉස්සරහට අලුත් එකෙක්ට දෙයක් අහගන්න මිනිහෙක් නැති වෙනවා
ඕකම තාම රාජ්ය සේවයට ත් වෙන්නේ. දැන් අවුරුදු පහක් නිමඩු දෙනවා කියලා. මුලින්ම අයින් වෙන්නේ වැඩක් කරපු උන් ටික. ඕක ඉස්සරහට හොදට දැනේ වැඩක් කරගන්න ගියාම. හූගක් උන් අයින් වෙනවා. රනිල එකපාරම ප්‍රයිවෙට් කරලා දායි එතකොට.මටත් බය තියෙන්නෙ ඒක තමා දැන් ඉන්න අයත් අවුල් යනව ඉක්මනට වැඩ කරන්න හොද කට්ටිය ආවෙ නැත්තන්.

රාජ්ය සේවය නම් වහන්න ඕනෙ . වර්ක් ෆෝස් එක 20000 වගේ සීමා කරන්න ඕනේඕකම තාම රාජ්ය සේවයට ත් වෙන්නේ. දැන් අවුරුදු පහක් නිමඩු දෙනවා කියලා. මුලින්ම අයින් වෙන්නේ වැඩක් කරපු උන් ටික. ඕක ඉස්සරහට හොදට දැනේ වැඩක් කරගන්න ගියාම. හූගක් උන් අයින් වෙනවා. රනිල එකපාරම ප්‍රයිවෙට් කරලා දායි එතකොට.![]()
අනිවා.හැබැයි හැමෝම ඒමයි කියන්නත් බෑ.මොකො මන් දන්න හුගක් අය ලන්කාවට වඩා නිදහසින් ජීවත් වෙනව.අද ජොබ් එක නැති උනත් මාස දෙකක් උබර් දුවල වෙන ජොබ් එකක් හරි හොයාගන්න පුලුවන්.අනික ලන්කාව වගේ රටක බේස් එක තියෙද්දි හරි ඉන්වෙස්ට්මන් ටිකක් කලානන් අවුරුදු 4 5කින් රිටයර්මන්ට් ඔප්ශන් එකක් හදාගන්න පුලුවන්.IT නන් කෝමත් පුලුවන්.අනික බන් මට අනුව IT කියන්නෙ ජීවිත කාලෙම කරන්න පුලුවන් දෙයක් නෙමේ.හැබැයි දැන් ෆීල්ඩ් එකට එන අලුත් අයට නන් ජීවිත කාලෙම කරන්න වෙයි.සල්ලි වලට ජීවන පැවැත්තම ගන්න බෑ බන් .
IQ වැඩි උනාම හොයන්නේ ජීවන පැවැත්ම මිසක් සල්ලි නෙමෙයි . යනවා බන් පවුල් පිටින් යනවා ගිහින් ඒ රටවලත් මේ රටේ කරන්න හිටපුවා අවුරුදු 2-3 කරගන්නවා එකයි වෙනස. ඒත් එයාල යදම් වලින් කීබෝඩ් එකට ගැටගහලා ඉන්නේ මැරෙනකම්
Sira kathawa habaiමුකුත් වෙන් නෑ, තව කුනු කොල්ලෙට අලුත් ඇච්චෝ බැච්චෝ දාල දුවනවා . ඉස්සර ඩොලර් 750 එකෙක් ගත්තනම් දැන් 500 අරන් සිනියර් කියන පට්ටම නලලේ ගහනවා පස්සේ උගේ ඔලුවට ලක්ශ 60-70 කාර්/ ජීප් එකයි ලොකු වර්ක් ස්ටේශන් එකයි , අයිෆොන් එකයි ටෙන්ට් එකයි ගන්න මානසිකත්වය හදලා සොෆ්ට්වෙයර් ඩිවෙලොපර් කරනවා ඉදලා හිටලු ඒම එකෙක් දෙකෙක් ගිටාරුත් ගහනවා
IT services dena godak companies dan overseas opportunities walata tama time spend karanne (dollar payments). Unta tiyena lokuma aula talent eka retain karana eka.කට්ටියගෙන් පොඩි අදහසක් ඕනේ .
අපි හැමෝම දන්නා විදිහට මේ දවස් වල අපේ ගොඩක් අය migrate වෙනවා . එකත් එක්ක දැනට මෙහෙ ආයතන වලට ගොඩක් CV එන්නෙත් නේ .
මේ තත්ත්වය ගැන කොහොමද දකින්නේ.
Lots's of engineersare moving out for onsite job or remote jobs for small companies. Due to that I think mainstream IT cimpanies has major impact and as I see it will be an negative impact for people who join IT industry recenlty.
So how sri lanka IT industry will get play due to this situation.
trueIT services dena godak companies dan overseas opportunities walata tama time spend karanne (dollar payments). Unta tiyena lokuma aula talent eka retain karana eka.
Panditha kamata dollar peg kaley ne godak un, so dan godak honda un gihin (math ayin une melo rahak nath nisa)
But oken aththatama hikenne lankwe customerslata. Un komath issara indan gewanna adi madi kala. patteta negotiate kala. Dan unta hikila ityenne IT un unta services denna passen enne nati nisa.