IT Industry eka සහ රටේ අනාගතය.

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ නම් දැන් යන්නේ මිඩ් සීනියර් ලෙවල් එකේ ඉදපු ලීඩ්ලා, ආකියෝ වගේ උන්. උන් ගියාම ඉන්ඩස්ට්‍රී එකේ ලොකු ස්කිල් ගැප් එකක් එනවා ආයේ ගොඩ ගන්න බැරි. මුන් පොජෙක්ට්ස් ගොඩ දාපු, ටීම්ස් බලා ගත්ත උන්. අයින් වෙලා යන්නේත් හොද මිනිස්සු ටික. කාලකන්නි ටික එතනත් ඉතුරු වෙනවා.

    ස්ලස්කොම් බූරුවෝ නිසා තව සෙට් එකක් අයින් වෙලා රිමෝට් වැඩ කරනවා. උන් තමයි ටෙක්නිකල් වැඩ්ඩො. උනුත් ඉන්ඩස්ට්‍රි එකට නැති වෙනවා.

    බලපන්කෝ ඉස්සරහට අලුත් එකෙක්ට දෙයක් අහගන්න මිනිහෙක් නැති වෙනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,323
    113
    කෑගල්ල
    මටත් බය තියෙන්නෙ ඒක තමා දැන් ඉන්න අයත් අවුල් යනව ඉක්මනට වැඩ කරන්න හොද කට්ටිය ආවෙ නැත්තන්.
    ඕකම තාම රාජ්ය සේවයට ත් වෙන්නේ. දැන් අවුරුදු පහක් නිමඩු දෙනවා කියලා. මුලින්ම අයින් වෙන්නේ වැඩක් කරපු උන් ටික. ඕක ඉස්සරහට හොදට දැනේ වැඩක් කරගන්න ගියාම. හූගක් උන් අයින් වෙනවා. රනිල එකපාරම ප්‍රයිවෙට් කරලා දායි එතකොට. :lol:
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඕකම තාම රාජ්ය සේවයට ත් වෙන්නේ. දැන් අවුරුදු පහක් නිමඩු දෙනවා කියලා. මුලින්ම අයින් වෙන්නේ වැඩක් කරපු උන් ටික. ඕක ඉස්සරහට හොදට දැනේ වැඩක් කරගන්න ගියාම. හූගක් උන් අයින් වෙනවා. රනිල එකපාරම ප්‍රයිවෙට් කරලා දායි එතකොට. :lol:
    රාජ්ය සේවය නම් වහන්න ඕනෙ . වර්ක් ෆෝස් එක 20000 වගේ සීමා කරන්න ඕනේ
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    සල්ලි වලට ජීවන පැවැත්තම ගන්න බෑ බන් .
    IQ වැඩි උනාම හොයන්නේ ජීවන පැවැත්ම මිසක් සල්ලි නෙමෙයි . යනවා බන් පවුල් පිටින් යනවා ගිහින් ඒ රටවලත් මේ රටේ කරන්න හිටපුවා අවුරුදු 2-3 කරගන්නවා එකයි වෙනස. ඒත් එයාල යදම් වලින් කීබෝඩ් එකට ගැටගහලා ඉන්නේ මැරෙනකම්
    අනිවා.හැබැයි හැමෝම ඒමයි කියන්නත් බෑ.මොකො මන් දන්න හුගක් අය ලන්කාවට වඩා නිදහසින් ජීවත් වෙනව.අද ජොබ් එක නැති උනත් මාස දෙකක් උබර් දුවල වෙන ජොබ් එකක් හරි හොයාගන්න පුලුවන්.අනික ලන්කාව වගේ රටක බේස් එක තියෙද්දි හරි ඉන්වෙස්ට්මන් ටිකක් කලානන් අවුරුදු 4 5කින් රිටයර්මන්ට් ඔප්ශන් එකක් හදාගන්න පුලුවන්.IT නන් කෝමත් පුලුවන්.අනික බන් මට අනුව IT කියන්නෙ ජීවිත කාලෙම කරන්න පුලුවන් දෙයක් නෙමේ.හැබැයි දැන් ෆීල්ඩ් එකට එන අලුත් අයට නන් ජීවිත කාලෙම කරන්න වෙයි.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිගලු කියන්නෙ මවාපාලා ජිවත් වෙන ජාතිය, අයි ටි කියල වෙනසක් නෑ, බොරුව තමයි. එක්කො වවාගෙන කැම,

    සොෆ්ට්වෙයා එකෙක් දුන්නොත් එකෙ සෙටප් එක්ක නැ, උ මලොත් ඔක්කොම ඉවරයි,
    හාර්ඩ් එක ගියොත් ආයෙ දාල දෙන්න බිලිනගානක් ඉල්ලනවා
    අලුත් වර්ශන් ලියන්නෙ නැ, අලුත් ඔ.එස් ආවාම බඩු පැකට්.

    සුමති එකෙන් ගනිපු ඉන්වෙන්ටරි-ස්ටොක්0බිලින් සිස්ටම් එකෙක් දැම්ම අපෙ සුපර්මාර්කට් චෙන් එකකට, අම්මට හුකන්න, උන්ම රැන්සම්වෙය එවලා 3න්පාරක් කෙලියා, සල්ලි ගන්න, අන්තිමෙ උන්ට ඇක්සස් නැති කරන්න උන සිස්ටම් එක බෙරගන්න, ඉසෙට් එන්ඩ්පොයින්ට් ගන්න උනා,
    සොෆ්ට්වෙයා එකෙ ඇතුලට ඇතුලට ගියාම එක ඔන්න ඔය ඇමරිකාවෙ කොහෙ හරි කැම්ප්ස එකක් ෆයිනල් ප්‍රොජෙට් එකකට කරපු එකක්,, ස්ප්ලැස් ලොගො එක මාරු කරා මුන් විකුනනවා.

    ඊට අමතරව සොෆ්ට්වෙයා එක දාන්න මිනිස්සු 4ක් ඔන, එක්කෙ දන්නෙ නෑ ෆුල් සෙටප් කරන්න, පස්සෙ මම හාර්ඩ් එකෙ ගොස්ට් එකක් ගහලා අරන් තිබ්බා,,

    මෙකෙ ඉන්න නුගත් කඩ කාරෙයො ඔවා දන්නෙ නැති නිස බල්ලො වවන් කනවා,

    පිටරට කම්පැනි වලට වැඩ කරන උන් මොනවා කරනවාද දන්නෙ නෑ හැබැයි..

    ආ මම ඉගෙන ගන්න කාලෙ මගෙ ප්‍රොජෙක්ට් උස්සලා "ප්‍රොර"ගැරමර් උනු එකෙක් මත්තය අයි.ටි එකෙ හිටියා, උ මලාද දන්නෙ නැ,, මෙකෙ ඉන්න උන්ගෙ ලෙ වල හොර කම එන්නෙ,,
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ක්ලයන්ට්ලා ගැලවෙන්නෙ නැත්නම් ලොකු දෙයක්...
     

    peakySwifter

    Active member
  • May 27, 2021
    205
    150
    43
    මුකුත් වෙන් නෑ, තව කුනු කොල්ලෙට අලුත් ඇච්චෝ බැච්චෝ දාල දුවනවා . ඉස්සර ඩොලර් 750 එකෙක් ගත්තනම් දැන් 500 අරන් සිනියර් කියන පට්ටම නලලේ ගහනවා පස්සේ උගේ ඔලුවට ලක්ශ 60-70 කාර්/ ජීප් එකයි ලොකු වර්ක් ස්ටේශන් එකයි , අයිෆොන් එකයි ටෙන්ට් එකයි ගන්න මානසිකත්වය හදලා සොෆ්ට්වෙයර් ඩිවෙලොපර් කරනවා ඉදලා හිටලු ඒම එකෙක් දෙකෙක් ගිටාරුත් ගහනවා
    Sira kathawa habai :ROFLMAO:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    කට්ටියගෙන් පොඩි අදහසක් ඕනේ .

    අපි හැමෝම දන්නා විදිහට මේ දවස් වල අපේ ගොඩක් අය migrate වෙනවා . එකත් එක්ක දැනට මෙහෙ ආයතන වලට ගොඩක් CV එන්නෙත් නේ .

    මේ තත්ත්වය ගැන කොහොමද දකින්නේ.

    Lots's of engineersare moving out for onsite job or remote jobs for small companies. Due to that I think mainstream IT cimpanies has major impact and as I see it will be an negative impact for people who join IT industry recenlty.

    So how sri lanka IT industry will get play due to this situation.
    IT services dena godak companies dan overseas opportunities walata tama time spend karanne (dollar payments). Unta tiyena lokuma aula talent eka retain karana eka.

    Panditha kamata dollar peg kaley ne godak un, so dan godak honda un gihin (math ayin une melo rahak nath nisa)

    But oken aththatama hikenne lankwe customerslata. Un komath issara indan gewanna adi madi kala. patteta negotiate kala. Dan unta hikila ityenne IT un unta services denna passen enne nati nisa.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    up

    mata hithena widihata issarahata remote jobs godak wadi wewi dollers walin pay karana
    ------ Post added on Sep 18, 2022 at 1:41 PM

    up
    ------ Post added on Sep 18, 2022 at 7:56 PM

    IT services dena godak companies dan overseas opportunities walata tama time spend karanne (dollar payments). Unta tiyena lokuma aula talent eka retain karana eka.

    Panditha kamata dollar peg kaley ne godak un, so dan godak honda un gihin (math ayin une melo rahak nath nisa)

    But oken aththatama hikenne lankwe customerslata. Un komath issara indan gewanna adi madi kala. patteta negotiate kala. Dan unta hikila ityenne IT un unta services denna passen enne nati nisa.
    true
    ------ Post added on Sep 18, 2022 at 7:56 PM

    bump
    ------ Post added on Feb 23, 2024 at 9:01 PM