IT Industry

nuwanherath

Member
May 29, 2014
10
3
0
IT Industry එකේ ඉන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ
:sorry:

:sorry:

:sorry:

:sorry:

:sorry:

:sorry:

මට උදව්වක් ඕනේ මචන්ලා මට Software Engineering සයිඩ් එකේ ජොබ් එකක් හොයාගන්න ඕනේ මට working experince නැහැ.මට java, ios, android වලින් ජොබ් එකක් හොයාගන්න උදව්වක් ඕනේ .Trainee උනත් කමක් නෑ. මේ දවස් වල Trainee ගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ බන්
 
Last edited:

nuwanherath

Member
May 29, 2014
10
3
0
11.gif
 
SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    IT Industry එකේ ඉන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ

    මට උදව්වක් ඕනේ මචන්ලා මට Software Engineering සයිඩ් එකේ ජොබ් එකක් හොයාගන්න ඕනේ මට working experince නැහැ.මට java, ios, android වලින් ජොබ් එකක් හොයාගන්න උදව්වක් ඕනේ .Trainee උනත් කමක් නෑ. මේ දවස් වල Trainee ගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ බන්

    Forward me your CV and LinkedIn public profile. We need iOS and Android developers - Trainee.
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    IT Industry එකේ ඉන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ
    :sorry:

    :sorry:

    :sorry:

    :sorry:

    :sorry:

    :sorry:

    මට උදව්වක් ඕනේ මචන්ලා මට Software Engineering සයිඩ් එකේ ජොබ් එකක් හොයාගන්න ඕනේ මට working experince නැහැ.මට java, ios, android වලින් ජොබ් එකක් හොයාගන්න උදව්වක් ඕනේ .Trainee උනත් කමක් නෑ. මේ දවස් වල Trainee ගන්න තැනක් දන්නවනම් කියපල්ලකෝ බන්

    Machan ubata Android and iOS dema normal knowledge ekak thiyanawada?? Hebei poddak practical knowledge eka thama oni..Thiyanawanum mata PM karapan :yes::yes::yes::yes::yes: