එහෙම නෙමෙයි. internships නෑ ජොබ් නෑ වගේ ප්‍රශ්නයක්?bump
meke dala tibba calcey ekei pearson ekei lay off giya kiala thread wagayak
hethuwa?lankawe thibba project saha enna thibba project godak kela wuna
එහෙම සින් එකක් තියෙනවලුඑහෙම නෙමෙයි. internships නෑ ජොබ් නෑ වගේ ප්‍රශ්නයක්?
ඇමරිකාව, යුරෝපෙ අමාරුවෙන්නෙ දුවන්නෙ මෙ ටිකෙ. Client ලට අමාරු වෙනකොට අපිටත් අමාරුයි.hethuwa?
yes. ජොබ් vacancy වලට Requirements තියෙන උනුයි නැති උනුයි සේරම Apply කරනව. ATS use කරන්නෙ නැති recruiter ල ඉන්නව නම් අනාතයි Manual ඔක්කොම බලන්න වෙන නිසා.අන්තිමේදි සුදුසුකම් තියෙන උනුත් හැලෙන්න පුළුවන්.ඉල්ලුමට වඩා සැපයුම වැඩියි
oka thibba 2012 wageth. but industry ekath growth una sahenna. e nisa awlk awe na.ඉල්ලුමට වඩා සැපයුම වැඩියි
මේ කතාවට මමත් එකගයිoka thibba 2012 wageth. but industry ekath growth una sahenna. e nisa awlk awe na.
dn wela thiyenne covid wave ekath ekka remote patan gatta. europe side eke war eka nisa poddak europe un invest karana eka adu una.
aluth project mkt nathi hinda supply eka sahenna wadi.
aye intern un 8000ta wage gnna gani
Recruiters lagena sahenna message enawa godak IT karana unta.ඔව් ජොබ් නෑ කියල නටනවා ගොඩක් උන්
ඇත්තටම අපිට ජොබ් වලට ගන්න උනුත් නෑ
BIT da ponnayoමෝරා උන්ටත් ඉන්ටර්න්ෂිප් නෑ
ඔව්. අඩුයි. ඉන්ටන් උන් ගන්නෙත් නෑ උන්ට ඕනි කමකුත් නෑ හරියට ඉගෙන ගන්න ඉතින් ඔය gap එක වැඩි වෙනවා.Recruiters lagena sahenna message enawa godak IT karana unta.
Senior roles walata kattiya adu seen ekak tiyenawada migrate karal nisa
ජොබ් නෑ අයිටි කරන්න එපාBIT da ponnayo.
USA , UK walin tama project enne. Dekama down the pallam. 3-5 years yai recover wenna. Lankawe witarak neme ponnayo wena ratawalath ehema tama microsoft eken last month activision eke 2000 eka paara gedara yawwa.QA team bara gaanak gedaralu.
tawa 5 years yanakn wath adui tama.intern nm nathima taram bn.podi podi company akulan giya godak ewa.cousin kenek wada kala nugegoda netherland company ekaka.eka wahuwa giya november wala.u sse idiye.moratuwe it graduate.taama gedara u.ඔව්. අඩුයි. ඉන්ටන් උන් ගන්නෙත් නෑ උන්ට ඕනි කමකුත් නෑ හරියට ඉගෙන ගන්න ඉතින් ඔය gap එක වැඩි වෙනවා.
ජොබ් නෑ අයිටි කරන්න එපා
එහෙම සරලව කියපන්
------ Post added on Mar 2, 2024 at 9:21 AM