IT industry

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ලංකාවෙ IT industry එකේ මොකක් හරි ප්‍රශ්නයක් උනා ද ඉතා මෑතක දි?
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Vacancies වල අඩුවක් තියෙනවා. අනිත් එක companies වල management හෙනම බොකයි බං. කිසි quality යක් නෑ මට නම් දැන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    එහෙම නෙමෙයි. internships නෑ ජොබ් නෑ වගේ ප්‍රශ්නයක්?
    එහෙම සින් එකක්‌ තියෙනවලු
    ඇමරිකාව, යුරෝපෙ අමාරුවෙන්නෙ දුවන්නෙ මෙ ටිකෙ. Client ලට අමාරු වෙනකොට අපිටත් අමාරුයි.
     
    • Like
    Reactions: Mr.dark and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,738
    1
    49,780
    113
    ප*යාගල
    sorry.com
    ඉල්ලුමට වඩා සැපයුම වැඩියි
    yes. ජොබ් vacancy වලට Requirements තියෙන උනුයි නැති උනුයි සේරම Apply කරනව. ATS use කරන්නෙ නැති recruiter ල ඉන්නව නම් අනාතයි Manual ඔක්කොම බලන්න වෙන නිසා.අන්තිමේදි සුදුසුකම් තියෙන උනුත් හැලෙන්න පුළුවන්.

    Linkedin Premium එකෙන් බලන්න පුළුවන්.Intern position වලට Masters තියෙන උන් පවා Apply කරනවා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ඉල්ලුමට වඩා සැපයුම වැඩියි
    oka thibba 2012 wageth. but industry ekath growth una sahenna. e nisa awlk awe na.
    dn wela thiyenne covid wave ekath ekka remote patan gatta. europe side eke war eka nisa poddak europe un invest karana eka adu una.
    aluth project mkt na bt supply eka(engineers) sahenna wadi.

    aye intern un 8000ta wage gnna gani
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    oka thibba 2012 wageth. but industry ekath growth una sahenna. e nisa awlk awe na.
    dn wela thiyenne covid wave ekath ekka remote patan gatta. europe side eke war eka nisa poddak europe un invest karana eka adu una.
    aluth project mkt nathi hinda supply eka sahenna wadi.

    aye intern un 8000ta wage gnna gani
    මේ කතාවට මමත් එකගයි :yes: (y)
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව් ජොබ් නෑ කියල නටනවා ගොඩක් උන්

    ඇත්තටම අපිට ජොබ් වලට ගන්න උනුත් නෑ
    Recruiters lagena sahenna message enawa godak IT karana unta.
    Senior roles walata kattiya adu seen ekak tiyenawada migrate karal nisa
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මෝරා උන්ටත් ඉන්ටර්න්ෂිප් නෑ
    BIT da ponnayo😀.

    USA , UK walin tama project enne. Dekama down the pallam. 3-5 years yai recover wenna. Lankawe witarak neme ponnayo wena ratawalath ehema tama microsoft eken last month activision eke 2000 eka paara gedara yawwa.QA team bara gaanak gedaralu.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,473
    98,420
    113
    Recruiters lagena sahenna message enawa godak IT karana unta.
    Senior roles walata kattiya adu seen ekak tiyenawada migrate karal nisa
    ඔව්. අඩුයි. ඉන්ටන් උන් ගන්නෙත් නෑ උන්ට ඕනි කමකුත් නෑ හරියට ඉගෙන ගන්න ඉතින් ඔය gap එක වැඩි වෙනවා.

    BIT da ponnayo😀.

    USA , UK walin tama project enne. Dekama down the pallam. 3-5 years yai recover wenna. Lankawe witarak neme ponnayo wena ratawalath ehema tama microsoft eken last month activision eke 2000 eka paara gedara yawwa.QA team bara gaanak gedaralu.
    ජොබ් නෑ අයිටි කරන්න එපා 😂

    එහෙම සරලව කියපන්
    ------ Post added on Mar 2, 2024 at 9:21 AM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    ඔව්. අඩුයි. ඉන්ටන් උන් ගන්නෙත් නෑ උන්ට ඕනි කමකුත් නෑ හරියට ඉගෙන ගන්න ඉතින් ඔය gap එක වැඩි වෙනවා.

    ජොබ් නෑ අයිටි කරන්න එපා 😂

    එහෙම සරලව කියපන්
    ------ Post added on Mar 2, 2024 at 9:21 AM
    tawa 5 years yanakn wath adui tama.intern nm nathima taram bn.podi podi company akulan giya godak ewa.cousin kenek wada kala nugegoda netherland company ekaka.eka wahuwa giya november wala.u sse idiye.moratuwe it graduate.taama gedara u.