IT Internship

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ............................................
    ......................................
    ............................................
    ......................................


    මචංලා ඉන්ටර්න්ෂිප් එකක් සදහා හොද , දෙයක් ඉගෙන ගන්න පුලුවන් startup
    Web Companies හෝ
    Software Companies


    මොනවද තියෙන්නේ ;) පොඩ්ඩක් අදහස් දාන්නකෝ industry එකේ ඉන්න අය..

    අනික් අයBUMP කරමින්වත් මේ ත්‍රෙඩ් එක ඇක්ටිව් තියන්න..ගොඩක් අයට වැදගත් වේවි :yes:
     
    • Like
    Reactions: Troop