IT job experience help

gihan_u

Member
Jun 25, 2013
246
5
0
machan mama danata work karanawa IT company ekaka.eke machan dan kattiya godak adui yanakota hitiyata wada.wada nam thiyanawa.mama baluwe wena thanakata set wenna.mama agreement sign karala thiyenne 1 year walata.mama danata work karanna aran 6 months wage.mata experience prove karanne kohomada?service letter ekak dena ekak nathi wei neda mata?
 
rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මම නම් කියන්නේ එකතැන ඉඳපන් අවුරුද්දක් වත් .... නැත්තනම් උබේ career එකට හොඳ නැ උබ වෙන තැනක ඉන්ටර්විව් ගියාම උන් හිතන්නේ උබ කට්ටි පනින ඩයල් එකක් කියලා ... අව්රුද්දක්වත් හිටියොත් contract period එක ඉවර නිසා අයින් උනා කියන්න පුළුවන් .....

    මේක මගේ මතය ..... bump
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම නම් කියන්නේ එකතැන ඉඳපන් අවුරුද්දක් වත් .... නැත්තනම් උබේ career එකට හොඳ නැ උබ වෙන තැනක ඉන්ටර්විව් ගියාම උන් හිතන්නේ උබ කට්ටි පනින ඩයල් එකක් කියලා ... අව්රුද්දක්වත් හිටියොත් contract period එක ඉවර නිසා අයින් උනා කියන්න පුළුවන් .....

    මේක මගේ මතය ..... bump

    :yes::yes:
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    මම නම් කියන්නේ එකතැන ඉඳපන් අවුරුද්දක් වත් .... නැත්තනම් උබේ career එකට හොඳ නැ උබ වෙන තැනක ඉන්ටර්විව් ගියාම උන් හිතන්නේ උබ කට්ටි පනින ඩයල් එකක් කියලා ... අව්රුද්දක්වත් හිටියොත් contract period එක ඉවර නිසා අයින් උනා කියන්න පුළුවන් .....

    මේක මගේ මතය ..... bump

    ehemada machan.ethakota dan wada karana thanin service letter ekak nodunnath kamak nadda?anyway mama ehenam ehema karanawa machan.thanks :D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    ai umba othanin yanna hadanne? mama nam kiyanne katta kagena othana indapan. kattiya adu nisa umbata othanin hondata experience eka ganna puluwan.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ehemada machan.ethakota dan wada karana thanin service letter ekak nodunnath kamak nadda?anyway mama ehenam ehema karanawa machan.thanks :D

    උබ එහෙම වැඩ කරලා genuine විදියට resign උනොත් එහෙම නොදී ඉන්න එකක් නැ බන්...
    service letter එකක් තියෙන්න ඕන මොකද එකනේ බන් තියෙන්නේ වෙන තැනකට පෙන්නන්න...

    බැරිවෙලාවත් නොදුන්නොත් - උබ අව්රුද්දක් වැඩ කරපු එකේ , එකේ තියෙන letter head එකක් පන්නගන්න බැරි කමක් නැ නේ ...:D:D:D:D:D :P:P:P:P