IT karayo warew atulata uni and job balance

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,298
    8,724
    113
    Machanla mage intern jobs Sep wala patan gannawa. Itin man interview 2katama theriala. Job 2kama hambela iwarai. Itin apita pelak dawas walata hawasa 5 ta 5.30 lec patan ganne.1 company ekakk campus eka gawa. winadi 10 bus eke gamana. Anika nam durai. Campus eka gawa eka salary adui tikakk. Mokkd karanna oone.

    @Solo Rider @Don GasCan (disclose krnn epa company names) @tharakaf @NaOH
     
    • Like
    Reactions: jennt

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    අනිවා කොහොමහරි ජොබ් එක කරගන්න campus යන ගමන්ම. එක මාර වටිනවා. උබ කොහොමත් academic පැත්තෙන් යන්න idea එකක් නැත්නම් degree එකට වඩා වටින්නෙ job experience එක. degree එක fail කරගන්නත් එපා. balance කරගනින
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,298
    8,724
    113
    ලේබර් ජොබ් නේද උබ අයිටී ඩිග්‍රි ගන්න ගිහින් කරන්නේ
    Nh bn eegana unge man test karanna giya 1st interview eka. 2ka arakata wadiya wadiy. Campus eke modules NPD and DB security
     
    • Like
    Reactions: Hankook

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    පුලුවන් තරම් procedure & tech & tools exposure ගන්න පුලුවන් තැනට පලයන්
    උදාහරන විදියට,

    full SDLC process & standards followed, good tech stack followed
    (Scrum, Jira, code review, CI/CD, test automation, UAT etc)

    මේව තියන තැනට පලයන්

    නිකම්ම කොටල, උබලම ටෙස්ට් කරල, උබලම කස්ටමර්‍ය ඩිපොය් කරන පොඩි ටීම් එහෙකට මෙ වෙලවෙ යන්න එපා
    ( නැවත කියනව, only මේ වෙලාවෙ, first 2 years )

    Salary range, culture පොඩ්ඩක් පැත්තකින් තියමු
    ( නැවත කියනව, only මේ වෙලාවෙ )
     
    • Like
    Reactions: wissnshaftler

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,298
    8,724
    113
    අනිවා කොහොමහරි ජොබ් එක කරගන්න campus යන ගමන්ම. එක මාර වටිනවා. උබ කොහොමත් academic පැත්තෙන් යන්න idea එකක් නැත්නම් degree එකට වඩා වටින්නෙ job experience එක. degree එක fail කරගන්නත් එපා. balance කරගනින
    Degree ekakk neme macho HND
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,628
    72,865
    113
    Machanla mage intern jobs Sep wala patan gannawa. Itin man interview 2katama theriala. Job 2kama hambela iwarai. Itin apita pelak dawas walata hawasa 5 ta 5.30 lec patan ganne.1 company ekakk campus eka gawa. winadi 10 bus eke gamana. Anika nam durai. Campus eka gawa eka salary adui tikakk. Mokkd karanna oone.

    @Solo Rider @Don GasCan (disclose krnn epa company names) @tharakaf @NaOH

    මොකද පොඩි පොන්නයා මාව ටැග් කලේ? උපදෙස් දෙන්න පුලුවන් ජෙප්පො නැද්ද? 🤭 🤭

    කෙලින්ම ටීම් ලීඩ් එක්ක කතා කරපන්. අපිනම් ඉන්න කාලේ උඹලවගේ පොඩි පකයන්ගේ studies prioratize කලා. ඒ නිසා ඔය වගේ situation වල අපි උන්ට කිව්ව ගිහින් කරන්න අවුලක් නෑ කියලා. උනුත් කැරියො නොවී ඒවත් කරල ජොබත් හොර බොරු නැතුව කලා :yes::yes:. අවංකකම පට්ට වැදගත්.

    ඉතින් උඹ හොඳයි කියලා හිතන ජොබ් එක සිලෙක්ට් කරලා ඒක ටීම් ලීඩ් එක්ක කතා කරපන්. උන් උදව් කරපන්. උඹ ප්‍රොමිස් වෙයන් නිදි මරල හරි දෙන වැඩ ටික අඩු නැතුව කරනවා කියලා. උන්ට එච්චරයි ඕන (අපිටනම් එච්චරයි ඕන උනේ). ප්‍රොමිස් කරපු විදියට වැඩත් කරපන්. එච්චරයි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,237
    1
    2,919
    113
    Machanla mage intern jobs Sep wala patan gannawa. Itin man interview 2katama theriala. Job 2kama hambela iwarai. Itin apita pelak dawas walata hawasa 5 ta 5.30 lec patan ganne.1 company ekakk campus eka gawa. winadi 10 bus eke gamana. Anika nam durai. Campus eka gawa eka salary adui tikakk. Mokkd karanna oone.

    @Solo Rider @Don GasCan (disclose krnn epa company names) @tharakaf @NaOH
    Mata uni ekai , course eka gana , fees gena details kiyanda