IT/Network වැඩ්ඩන්ගෙන් උදව්වක් ඔන
මේකයි කේස් එක
Wifi වලින් connect වෙන devices 50ක් තියනවා..(Laptop/Mobile)
Connection එක Stable වෙන්න ඔනි
Slow වෙන්න බෑ
1000 sqft Building එකට දැනට Fiber Connection (SLT)2 ක් තියනවා..
මං බැලුවෙ SLT FIBER එක්‍යි Dialog එක්‍යි Load Balancer එකකට දාල Wifi Access point 2 ක් විතර දාන්න.
මේ ක්‍රමේ හොදයිද? මීට වඩා හොද Method එකක් තියනවද?
මට ඕනි හොද Stable ,Speed, Cost effective Connection එකක්..