ආයෙත් slt Fiber රවුටරේ ගැන ප්‍රශ්නයක් කලුවනේ..උදව්ව්ව්....🥲

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,753
    4,692
    113
    Earth
    මචන් මේ LAN 1, LAN 2, LAN3 ඒවට ethernet cable 3 ක් සෙට් වෙලා තියනවා කියන්නෙ 3 දෙනෙක් මේකෙන් internet use කරනවා කියන එකද?

    Screenshot 2024-08-23 at 17.20.08.png


    මන් අර දවසක් උබලට කිව්වෙ මන් fiber connection එකක් ගන්න යන්නෙ කියලා.
    මන් නතර වෙලා ඉන්න තැන ඇන්ටි කියනවා එයාලගෙ එක use කරන්නලු එයාල internet පාවිච්චි කරන්නෙත් නෑ අඩුම පැකේජ් එකට ගෙව ගෙව ඔය රවුටරේ නිකන් තියෙන්නෙ කියලා. එයාගෙ දුව ඉද්දිලු පාවිච්චි කරේ..

    මට කැමති පැකේජ් එකක් දාන්, බිල ගෙවාගෙන පාවිච්චි කරන්නලු. මට අමුතුවෙන් ආය connection ගන්න එපාලු සල්ලි වියදම් කරන්..

    එතකොට මේ LAN 3k සෙට් වෙලා තියන ඒවා මොනවද? රවුම් කරල තියෙන්නෙ මන් රතු පාටින්

    මන් කලින් ෆයිබර් පාවිච්චි කරලම නෑ මේ රවුටර් ගැන දන්නෙත් නෑ..

    මන් මේ බැලුවෙ මට අනිත් උන් පාවිච්චි කරන ඒවටත් එක්ක ගෙවන්න වෙයිද කියලා.. මේකෙ මගෙ රූම් එක යට කපල් එකක් එහෙම ඉන්නව නතර වෙලා.. උන්ටත් ඇන්ටි ඕකම කියල උනුත් මේ රවුටරේද දන් නෑ පාවිච්චි කරන්නෙ.. ඒකනම් මට password එක මාරු කරගන්න පුලුවන්නෙ.. ඒත් ඩිරෙක්ට් රවුටර් එකට eithernet ගහල ගද්දි උන්ට පාවිච්චි කරන්න පුලුවන් නේද :eek:


    තව මෙහෙම ප්‍රශ්න ටික්කුත් තියනවා.. (අමතර)

    මේ ගෑනි මේකෙ password එකක් දන්නෙත් නෑළු..
    Router name එක දන්නෙත් නෑ. මන් wifi search කරාම slt routers 20k විතර පෙන්නනවා,, කොහොමද මන් මේකෙ නම හොයාගන්නෙ.
    මන් අහන දේවල් එයාට තෙරෙන්නෙත් නෑ..
    මට slt එකට කෝල් කරාට මොකුත් වෙනස් කරන්න එහෙම දෙන් නෑනෙ මගෙ නමට නෙමෙයි මේක තියෙන්නෙ හින්දා.
    ඇන්ටිගෙ id number එක එහෙම ඉල්ලන් මන් slt ඇප් එකට ලොග් වෙල බලන්න කියල බැළුවෙ. එහෙම පුලුවන් නේද

    පහදා දෙනු මැනවි. ප්‍රශ්න ගොඩක් තමයි ඔක්කොම එකට දැම්මා ආය ආය අහන්න බැරි හින්දා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,463
    1
    94,737
    113
    32
    Kalutara
    පාස්වර්ඩ් දන්නෙ නැත්තන් රීසෙට් කරන්න වෙනව රවුටරේ. LAN තුනම පාවිච්චි වෙනව නම් එකක් පියෝ ටීවී ඇති.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,753
    4,692
    113
    Earth
    වයර් එක දිගේ ගිහින් බලන්න මොන ලෝකෙට කනෙක්ට් වෙනවද කියලා 😂

    ඇන්ටි රවුටර් එක වවන් කනවා වගේ
    App එකට ලොග් උනානම් බලාගන්න තිබුනා ඩේට කැපෙන විදිය.. හැබැයි කිසිම තේරුමකුත් නෑ බන් එයාට වවන් කනව වෙන්නත් බෑ. වයර් එක දිගේ යන්නත් බෑ මචන් මේක් අකෙලින්ම බිත්තියෙන් එහා පැත්තට යන්නේ.. වොයිස් කෝල් ගන්න ලයින් එකත් මේකට කනෙක්ට් වෙනවද? පියෝ ටීවී එහෙමත්?

    පාස්වර්ඩ් දන්නෙ නැත්තන් රීසෙට් කරන්න වෙනව රවුටරේ. LAN තුනම පාවිච්චි වෙනව නම් එකක් පියෝ ටීවී ඇති.
    මන් මේ phone එකෙන් hotspot දාන් ඉන්නෙ බන්.. එපා වෙනව රෙද්ද වෙනම ගන්න ගියත් දවස් දෙකක් තුනක් යනවනෙ.. මන් බැළුවෙ මේකෙන්ම මොකක් හරි කරගන්න පුලුවන් වෙයිද කියලා ඇන්ටි ත් කියන එකේ.. මටත් හිතුන පියෝ ටීවි ද කියලා.. වොයිස් ලයින් එකත් මේකට හයි වෙනවද? .
    ------ Post added on Aug 23, 2024 at 5:34 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,753
    4,692
    113
    Earth
    CCTV ekak thiyenava nam ekata ekak yanava athi. Anith ewwa nam danne na. PeoTV ekata wenama ekak thiyenava neh.
    එහෙමද දන් නෑ එහෙනම් මචන්..

    LAN cable 3 galawala dapan. ethakota pawichchi karapu ewun ei redi ussan kawda pago mage connection eka gelewwe kiyala. ethakota ubata dena ganna puluwan kawda internet use karanne kiyala.
    මාත් ඕක හිතුවා..මන් මුලින් හිතුවෙ router එකම off කරලා දාන්න කියලා.. ඒක මගෙ කාමරේ තියෙන්නෙ
    ------ Post added on Aug 23, 2024 at 5:45 PM
     
    • Like
    Reactions: NRTG

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,485
    578
    113
    sri lanka
    එහෙමද දන් නෑ එහෙනම් මචන්..


    මාත් ඕක හිතුවා..මන් මුලින් හිතුවෙ router එකම off කරලා දාන්න කියලා.. ඒක මගෙ කාමරේ තියෙන්නෙ
    ------ Post added on Aug 23, 2024 at 5:45 PM

    ethakota ubatath internet neti wenawane. eka hinda cable 3 galawala dapan. nettan slt router ekata log wela mac eka block karapan.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    1,015
    1,313
    113
    App එකට ලොග් උනානම් බලාගන්න තිබුනා ඩේට කැපෙන විදිය.. හැබැයි කිසිම තේරුමකුත් නෑ බන් එයාට වවන් කනව වෙන්නත් බෑ. වයර් එක දිගේ යන්නත් බෑ මචන් මේක් අකෙලින්ම බිත්තියෙන් එහා පැත්තට යන්නේ.. වොයිස් කෝල් ගන්න ලයින් එකත් මේකට කනෙක්ට් වෙනවද? පියෝ ටීවී එහෙමත්?
    App එකෙන් පෝට් එකෙන් පෝට් එකට යුස් වෙන එක බලන්න බෑ නේද බං ,වොයිස් එක කනෙක්ට් වෙනවා ඔක්ට ඒත් lan කේබල් එකක් නෙවේ එක, ඊත වඩා පොඩි එකක්,ඔය දකුණෙන් එන කහ පාට ඒක වෙන්න ඇති. මන් adsl ,4g විතරයි යුස් කරලා තියෙන්නේ බං
     
    • Like
    Reactions: Flappybird and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,678
    18,789
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය තියෙන්නෙ එකෙක් පාවිච්චි කරම්නෙ නෑ.ඇනෙක් දෙක ගැලව්වම පවිච්චි කරන එකා ටික වෙලාවකින් එයි. ආවෙ නැත්තම් අවුලක් නෑ..
    ඇන්ටික් peotv බලනවද? 4 port එකේ තියෙන්නෙ. එක පාර රිසෙට් කරන්න එපා.
    bill එකක් ඉල්ලගනින්. රෙග් id numb එක්ක. slt call කරල portal හදගන්න. ...
    රවුටර් ලොගින්ස් වෙනස් කරල නැතිව ඇති ඇන්ටික්. රවුටර් පිටිපස්සෙ ස්ටිකර් බලල wifi, lan ලොග් වෙන්න. ලොග් වෙන්න බැරිනම් රිසෙට් ගහන්න එප. තව ලොග් වෙන්න විදි තියේ
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,845
    193,243
    113
    Colombo, Sri Lanka
    ඔය RJ45 පොර්ට් හතරෙන් එකක් PEO TV. අනික්වා තමයි data. දකුණු පැත්තේ අයිනේම එක තමයි voice RJ 11
    කේබල් ගහලා තියනවා කියන්නේ අනිවා අනික් අය පාවිච්චි කරනවා ඇති
    password reset කලත් කේබල් වලින් යන අයට යන්න පුළුවන්
    තව wifi වලින් කවුරු යනවද දන්නේ නැහැ
    ඒක හින්දා අවදානමක් තියනවා

    වයර් ලයින් එකෙන් http://192.168.1.1/ එකට ගිහින්.....
    username :user
    password:user
    ගහලා රවුටර් එකට ලොග් වෙන්න පුළුවන්

    මේ විදිහට ගිහින් password reset කරගන්න
    👇👇
    https://www.slt.lk/sites/default/files/files/downloads/general_downloads/ZTE ZXHN-F660-FTTH-router-English.pdf



    මේකෙන් ලොග් වෙච්ච ඩිවයිස් හොයා ගන්න පුළුවන්

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,463
    1
    94,737
    113
    32
    Kalutara
    App එකට ලොග් උනානම් බලාගන්න තිබුනා ඩේට කැපෙන විදිය.. හැබැයි කිසිම තේරුමකුත් නෑ බන් එයාට වවන් කනව වෙන්නත් බෑ. වයර් එක දිගේ යන්නත් බෑ මචන් මේක් අකෙලින්ම බිත්තියෙන් එහා පැත්තට යන්නේ.. වොයිස් කෝල් ගන්න ලයින් එකත් මේකට කනෙක්ට් වෙනවද? පියෝ ටීවී එහෙමත්?


    මන් මේ phone එකෙන් hotspot දාන් ඉන්නෙ බන්.. එපා වෙනව රෙද්ද වෙනම ගන්න ගියත් දවස් දෙකක් තුනක් යනවනෙ.. මන් බැළුවෙ මේකෙන්ම මොකක් හරි කරගන්න පුලුවන් වෙයිද කියලා ඇන්ටි ත් කියන එකේ.. මටත් හිතුන පියෝ ටීවි ද කියලා.. වොයිස් ලයින් එකත් මේකට හයි වෙනවද? .
    ------ Post added on Aug 23, 2024 at 5:34 PM
    ඔව් නේ ෆෝන් ඒකටත් යනවනේ.
     
    • Like
    Reactions: NRTG and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,753
    4,692
    113
    Earth
    ඔය RJ45 පොර්ට් හතරෙන් එකක් PEO TV. අනික්වා තමයි data. දකුණු පැත්තේ අයිනේම එක තමයි voice
    කේබල් ගහලා තියනවා කියන්නේ අනිවා අනික් අය පාවිච්චි කරනවා ඇති
    password reset කලත් කේබල් වලින් යන අයට යන්න පුළුවන්
    තව wifi වලින් කවුරු යනවද දන්නේ නැහැ
    ඒක හින්දා අවදානමක් තියනවා

    වයර් ලයින් එකෙන් http://192.168.1.1/ එකට ගිහින්.....
    username :user
    password:user
    ගහලා රවුටර් එකට ලොග් වෙන්න පුළුවන්
    තෑන්ක්ස් මචන්.. මන් බලන්නම්කො මොකක් හරි කරගන්න පුලුවන් වෙයි..
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    1,015
    1,313
    113
    ඔය RJ45 පොර්ට් හතරෙන් එකක් PEO TV. අනික්වා තමයි data. දකුණු පැත්තේ අයිනේම එක තමයි voice
    කේබල් ගහලා තියනවා කියන්නේ අනිවා අනික් අය පාවිච්චි කරනවා ඇති
    password reset කලත් කේබල් වලින් යන අයට යන්න පුළුවන්
    තව wifi වලින් කවුරු යනවද දන්නේ නැහැ
    ඒක හින්දා අවදානමක් තියනවා

    වයර් ලයින් එකෙන් http://192.168.1.1/ එකට ගිහින්.....
    username :user
    password:user
    ගහලා රවුටර් එකට ලොග් වෙන්න පුළුවන්
    Admin admin neweda
     
    • Like
    Reactions: NRTG