kaha pata cable eka kohomath weda ne , anik end eka galawalane thiyenne. indicate light walin pennanawane lan1 eka witharai weda
Aunty ekka katha wela SLT ekata call karala verifications karala ekko unge ekekwa gennagena hari password reset karapan.මචන් මේ LAN 1, LAN 2, LAN3 ඒවට ethernet cable 3 ක් සෙට් වෙලා තියනවා කියන්නෙ 3 දෙනෙක් මේකෙන් internet use කරනවා කියන එකද?
View attachment 235372
මන් අර දවසක් උබලට කිව්වෙ මන් fiber connection එකක් ගන්න යන්නෙ කියලා.
මන් නතර වෙලා ඉන්න තැන ඇන්ටි කියනවා එයාලගෙ එක use කරන්නලු එයාල internet පාවිච්චි කරන්නෙත් නෑ අඩුම පැකේජ් එකට ගෙව ගෙව ඔය රවුටරේ නිකන් තියෙන්නෙ කියලා. එයාගෙ දුව ඉද්දිලු පාවිච්චි කරේ..
මට කැමති පැකේජ් එකක් දාන්, බිල ගෙවාගෙන පාවිච්චි කරන්නලු. මට අමුතුවෙන් ආය connection ගන්න එපාලු සල්ලි වියදම් කරන්..
එතකොට මේ LAN 3k සෙට් වෙලා තියන ඒවා මොනවද? රවුම් කරල තියෙන්නෙ මන් රතු පාටින්
මන් කලින් ෆයිබර් පාවිච්චි කරලම නෑ මේ රවුටර් ගැන දන්නෙත් නෑ..
මන් මේ බැලුවෙ මට අනිත් උන් පාවිච්චි කරන ඒවටත් එක්ක ගෙවන්න වෙයිද කියලා.. මේකෙ මගෙ රූම් එක යට කපල් එකක් එහෙම ඉන්නව නතර වෙලා.. උන්ටත් ඇන්ටි ඕකම කියල උනුත් මේ රවුටරේද දන් නෑ පාවිච්චි කරන්නෙ.. ඒකනම් මට password එක මාරු කරගන්න පුලුවන්නෙ.. ඒත් ඩිරෙක්ට් රවුටර් එකට eithernet ගහල ගද්දි උන්ට පාවිච්චි කරන්න පුලුවන් නේද
තව මෙහෙම ප්‍රශ්න ටික්කුත් තියනවා.. (අමතර)
මේ ගෑනි මේකෙ password එකක් දන්නෙත් නෑළු..
Router name එක දන්නෙත් නෑ. මන් wifi search කරාම slt routers 20k විතර පෙන්නනවා,, කොහොමද මන් මේකෙ නම හොයාගන්නෙ.
මන් අහන දේවල් එයාට තෙරෙන්නෙත් නෑ..
මට slt එකට කෝල් කරාට මොකුත් වෙනස් කරන්න එහෙම දෙන් නෑනෙ මගෙ නමට නෙමෙයි මේක තියෙන්නෙ හින්දා.
ඇන්ටිගෙ id number එක එහෙම ඉල්ලන් මන් slt ඇප් එකට ලොග් වෙල බලන්න කියල බැළුවෙ. එහෙම පුලුවන් නේද
පහදා දෙනු මැනවි. ප්‍රශ්න ගොඩක් තමයි ඔක්කොම එකට දැම්මා ආය ආය අහන්න බැරි හින්දා.
ඔව් මචන්..indicate light walin pennanawane lan1 eka witharai weda
මේක වෙන්නැති සීන් එක මචන්.. ඉන්ඩිකේටර් ලයිට් එක පත්තු වෙලා තියෙන්නෙ LAN 1 එකේ විතරයි..samahara room design karaddi.. network outlet hadala ewata router eka connect karanwa. eth end point eke kauruth connect nathuwa athi. aunty kiyanawa nam wena kauruth use karanne ne kiyala LAN 1,2,3 galawala oyata 1k witharak tiyaganna.
![]()
set karana thana wenas karanna gaanak gewanna wenawaa. ehema thamai mata SLT eken kiwwe tika kaalekata kalin2 disconnect karanna nam awruddak yanakm inna ona. nathnam ganak gewanna ona
3 set karana thana wenas karala denawa. eka set karanna ena eun ekka katha karagnna puluwan
ane mnda . un set karanna haduwe saleta. mn passe room ekata set karagatta kiyla. ehema awlk na kiyana ona thanakata set karanawa. un tip ekak balaporottuwen kiyana onama deyk kranawa. mamath 500 dunna yaddi.set karana thana wenas karanna gaanak gewanna wenawaa. ehema thamai mata SLT eken kiwwe tika kaalekata kalin
පෝට් 4 ක් එනව රවුටරේටපාස්වර්ඩ් දන්නෙ නැත්තන් රීසෙට් කරන්න වෙනව රවුටරේ. LAN තුනම පාවිච්චි වෙනව නම් එකක් පියෝ ටීවී ඇති.
ඉතිං ඉතුරු වයර් ටික ගලෝල දාපන්කොApp එකට ලොග් උනානම් බලාගන්න තිබුනා ඩේට කැපෙන විදිය.. හැබැයි කිසිම තේරුමකුත් නෑ බන් එයාට වවන් කනව වෙන්නත් බෑ. වයර් එක දිගේ යන්නත් බෑ මචන් මේක් අකෙලින්ම බිත්තියෙන් එහා පැත්තට යන්නේ.. වොයිස් කෝල් ගන්න ලයින් එකත් මේකට කනෙක්ට් වෙනවද? පියෝ ටීවී එහෙමත්?
මන් මේ phone එකෙන් hotspot දාන් ඉන්නෙ බන්.. එපා වෙනව රෙද්ද වෙනම ගන්න ගියත් දවස් දෙකක් තුනක් යනවනෙ.. මන් බැළුවෙ මේකෙන්ම මොකක් හරි කරගන්න පුලුවන් වෙයිද කියලා ඇන්ටි ත් කියන එකේ.. මටත් හිතුන පියෝ ටීවි ද කියලා.. වොයිස් ලයින් එකත් මේකට හයි වෙනවද? .
------ Post added on Aug 23, 2024 at 5:34 PM
ඇන්ටි බොරු කියනවනං හොද පාඩමක් උගන්නන්නSLT 4G set nedda..
samahara room design karaddi.. network outlet hadala ewata router eka connect karanwa. eth end point eke kauruth connect nathuwa athi. aunty kiyanawa nam wena kauruth use karanne ne kiyala LAN 1,2,3 galawala oyata 1k witharak tiyaganna.
e LAN port eken or wifi walin router ekata connect wela , browser eke router IP eka enter karala router settings access karanna puluwan. router default user name, pw, wifi ssid, wifi pw router eke label ekaka print karala enawa.
![]()
මොනවද මචන් අනිත් විදි? පෝටල් එකනම් හදා ගත්තා.. ඇප් එකට ලොග් වෙලා බලන්න පුලුවන් දැන්.. මේ රවුටර් එකේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි හොයාගන්න තමයි බැරුව ඉන්නෙ..ඔය තියෙන්නෙ එකෙක් පාවිච්චි කරම්නෙ නෑ.ඇනෙක් දෙක ගැලව්වම පවිච්චි කරන එකා ටික වෙලාවකින් එයි. ආවෙ නැත්තම් අවුලක් නෑ..
ඇන්ටික් peotv බලනවද? 4 port එකේ තියෙන්නෙ. එක පාර රිසෙට් කරන්න එපා.
bill එකක් ඉල්ලගනින්. රෙග් id numb එක්ක. slt call කරල portal හදගන්න. ...
රවුටර් ලොගින්ස් වෙනස් කරල නැතිව ඇති ඇන්ටික්. රවුටර් පිටිපස්සෙ ස්ටිකර් බලල wifi, lan ලොග් වෙන්න. ලොග් වෙන්න බැරිනම් රිසෙට් ගහන්න එප. තව ලොග් වෙන්න විදි තියේ
wps button ඔබල wifi connect වෙන්න..මොනවද මචන් අනිත් විදි? පෝටල් එකනම් හදා ගත්තා.. ඇප් එකට ලොග් වෙලා බලන්න පුලුවන් දැන්.. මේ රවුටර් එකේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි හොයාගන්න තමයි බැරුව ඉන්නෙ..
මාර සීන් එකනෙ බංwps button ඔබල wifi connect වෙන්න..
මෙ detail දීල ලොග් වෙන්න. administrator:AU121BM213CH38E5
slt call කරල දාගන්නත් පුලුවන්.
ප්‍රසිද්ද රහසක් ඕක. ඔයා සතුටින් නම් මාත් සතුටින්.මාර සීන් එකනෙ බං
උඹනං යකෙක්
දැං හැමෝම කිව්ව ෆයිබර් රවුටර් එකට ඇඩ්මින් විදියට ලොග් වෙන්න බෑ කියල
ඔය පාස්වර්ඩ් එකෙන් පුලුවන් වුණා
මගෙ මුස්පේන්තු ගතියත් නැතුව ගියා බංසංතෝසෙට
@NRTG මෙන්න මෙයා ක්‍රමයක් කිව්ව. ඒක වැඩ කරනව මගෙ රවුටරේට
wps button ඔබල wifi connect වෙන්න..
මෙ detail දීල ලොග් වෙන්න. administrator:AU121BM213CH38E5
slt call කරල දාගන්නත් පුලුවන්.
සුපිරි කලින් දැනන් හිටියේ නැහැ මේකමාර සීන් එකනෙ බං
උඹනං යකෙක්
දැං හැමෝම කිව්ව ෆයිබර් රවුටර් එකට ඇඩ්මින් විදියට ලොග් වෙන්න බෑ කියල
ඔය පාස්වර්ඩ් එකෙන් පුලුවන් වුණා
මගෙ මුස්පේන්තු ගතියත් නැතුව ගියා බංසංතෝසෙට
@NRTG මෙන්න මෙයා ක්‍රමයක් කිව්ව. ඒක වැඩ කරනව මගෙ රවුටරේට
මට පේන්නෙ මූ ටෙලිකොම් එකේ වැඩ කරන එකෙක්ද කොහෙද...සුපිරි කලින් දැනන් හිටියේ නැහැ මේක![]()
![]()
ප්‍රසිද්ද රහසක් ඕක. ඔයා සතුටින් නම් මාත් සතුටින්.![]()
ඔය රවුටර් වල බෑ ඒක.පාස්වර්ඩ් එක inspect element ගිහින් text වලට මාරු කරල password එක reveal කරගන්න එක දැන් බැරිද බං?
ඒක හොදයිඔය රවුටර් වල බෑ ඒක.
Thanks bro!!wps button ඔබල wifi connect වෙන්න..
මෙ detail දීල ලොග් වෙන්න. administrator:AU121BM213CH38E5
slt call කරල දාගන්නත් පුලුවන්.
wps button එක එබුවම ඒක රතු පාටට blink වෙනවා.. කොහොමද මචන් wifi කනෙක්ට් වෙන්නෙ?wps button ඔබල wifi connect වෙන්න..
මෙ detail දීල ලොග් වෙන්න. administrator:AU121BM213CH38E5
slt call කරල දාගන්නත් පුලුවන්.