Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT preparation for A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ එළකිරියේ IT අයියල ඉන්නවා නං ඇතුලට ඇවිල්ල පොඩි සප් එකක් දීල යන්න [පිං සිදු වෙයි]

මම A/L IT වලට ක්ලාස් ගියේ නෑ ... මොන විෂයකටවත් ගියේ නෑ ..  ඔක්කොම ටික සෙල්ෆ් study තමයි කරගත්තේ .. එත් දැන් මට IT වලින් පුක් වෙලා ඉන්නේ ...  අනිත් විෂයන් දෙකම අවුලක් නැතුව ට්රැක් එකට දා ගත්ත .. ඒ උනාට IT තාම ට්රැක් එක ළඟටවත් ඇවිල්ල නෑ .. පේපර් එකට ලකුණු 30 - 35 මට්ටමේ ඉන්නේ ...

මට self study කරගන්න එක නං කිසි අවුලක් නෑ .. එත් මට තේරෙන්නේ නැත්තේ IT වලට මම පාඩම් කරන්න ඕනේ මොනාද කියල ..  මම nie.lk එකෙන් සිලබස් එක බා ගත්ත .. එත් කේස් එක කියන්නේ මම ක්ලාස් ගියේ නැති නිසා මගේ ළඟ නෝට්ස් මුකුත් නෑ .. ඔක්කොම net එකෙන් හොයන් තමයි පාඩම් කරන්න ඕනේ ...

දැන් මම සිලබස් එකේ තියන මාතෘකා වලට අනුව google search කරලා notes හොයන්න ගත්තම අගක් මුලක් නැතුව notes එනවා ..  මේවයෙන් කොච්චර සීමාවකට යනකන් A/L වලට අදාළ වෙනවද කියල හිතාගන්නත් බෑ   ඔන්න ඕක තමයි කේස් එක .

ඒ වගේම තමයි පේපර් එකට එන අනිවාර්ය ප්රශ්න වල මාතෘකා ටික , ඒ කිව්වේ පේපර් එකේ අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවයි කියල හිතන පාඩම් වල නම් ටික (කොහොමත් පාඩම් කරන්න වෙන ටික) කාට හරි කියන්න පුළුවන් නං ලොකු උදව්වක්.

මරණයට කැප වෙච්ච ගවයෙක් බෙරගන්නවයි කියල හිතල නිකන් යන්නේ නැතුව අඩුම තරමේ බම්පි යක් වත් දාගෙන ගියෝ ගොඩක් පිං !

[QUOTE="Robinhood wage ekek, post: 18599749, member: 462030"] [SIZE=3][COLOR=Navy][SIZE=2][COLOR=White]අනේ එළකිරියේ IT අයියල ඉන්නවා නං ඇතුලට ඇවිල්ල පොඩි සප් එකක් දීල යන්න [පිං සිදු වෙයි] [/COLOR][/SIZE] [SIZE=5]මම A/L IT වලට ක්ලාස් ගියේ නෑ ... මොන විෂයකටවත් ගියේ නෑ .. :oo: ඔක්කොම ටික සෙල්ෆ් study තමයි කරගත්තේ .. එත් දැන් මට IT වලින් පුක් වෙලා ඉන්නේ ... :( අනිත් විෂයන් දෙකම අවුලක් නැතුව ට්රැක් එකට දා ගත්ත .. ඒ උනාට IT තාම ට්රැක් එක ළඟටවත් ඇවිල්ල නෑ .. පේපර් එකට ලකුණු 30 - 35 මට්ටමේ ඉන්නේ ... [/SIZE][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Navy][IMG]https://finickypenguin.files.wordpress.com/2008/07/confused.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [/CENTER] [SIZE=5][COLOR=Navy] මට self study කරගන්න එක නං කිසි අවුලක් නෑ .. එත් මට තේරෙන්නේ නැත්තේ IT වලට මම පාඩම් කරන්න ඕනේ මොනාද කියල .. :baffled: මම nie.lk එකෙන් සිලබස් එක බා ගත්ත .. එත් කේස් එක කියන්නේ මම ක්ලාස් ගියේ නැති නිසා මගේ ළඟ නෝට්ස් මුකුත් නෑ .. ඔක්කොම net එකෙන් හොයන් තමයි පාඩම් කරන්න ඕනේ ... දැන් මම සිලබස් එකේ තියන මාතෘකා වලට අනුව google search කරලා notes හොයන්න ගත්තම අගක් මුලක් නැතුව notes එනවා .. :confused: මේවයෙන් කොච්චර සීමාවකට යනකන් A/L වලට අදාළ වෙනවද කියල හිතාගන්නත් බෑ :( :baffled: ඔන්න ඕක තමයි කේස් එක . [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Navy][IMG]http://www.visindavefur.is/myndir/standa_eins_og_thvara_190711.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Navy][SIZE=5] ඒ වගේම තමයි පේපර් එකට එන අනිවාර්ය ප්රශ්න වල මාතෘකා ටික , ඒ කිව්වේ පේපර් එකේ අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවයි කියල හිතන පාඩම් වල නම් ටික (කොහොමත් පාඩම් කරන්න වෙන ටික) කාට හරි කියන්න පුළුවන් නං ලොකු උදව්වක්. :confused::confused: [/SIZE] [SIZE=4][B][COLOR=DarkRed]මරණයට කැප වෙච්ච ගවයෙක් බෙරගන්නවයි කියල හිතල නිකන් යන්නේ නැතුව අඩුම තරමේ බම්පි යක් වත් දාගෙන ගියෝ ගොඩක් පිං ! :) :) :) :love::love::love:[/COLOR][/B][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom