අනේ එළකිරියේ IT අයියල ඉන්නවා නං ඇතුලට ඇවිල්ල පොඩි සප් එකක් දීල යන්න [පිං සිදු වෙයි]
මම A/L IT වලට ක්ලාස් ගියේ නෑ ... මොන විෂයකටවත් ගියේ නෑ ..
ඔක්කොම ටික සෙල්ෆ් study තමයි කරගත්තේ .. එත් දැන් මට IT වලින් පුක් වෙලා ඉන්නේ ...
අනිත් විෂයන් දෙකම අවුලක් නැතුව ට්‍රැක් එකට දා ගත්ත .. ඒ උනාට IT තාම ට්‍රැක් එක ළඟටවත් ඇවිල්ල නෑ .. පේපර් එකට ලකුණු 30 - 35 මට්ටමේ ඉන්නේ ...
මට self study කරගන්න එක නං කිසි අවුලක් නෑ .. එත් මට තේරෙන්නේ නැත්තේ IT වලට මම පාඩම් කරන්න ඕනේ මොනාද කියල ..
මම nie.lk එකෙන් සිලබස් එක බා ගත්ත .. එත් කේස් එක කියන්නේ මම ක්ලාස් ගියේ නැති නිසා මගේ ළඟ නෝට්ස් මුකුත් නෑ .. ඔක්කොම net එකෙන් හොයන් තමයි පාඩම් කරන්න ඕනේ ...
දැන් මම සිලබස් එකේ තියන මාතෘකා වලට අනුව google search කරලා notes හොයන්න ගත්තම අගක් මුලක් නැතුව notes එනවා ..
මේවයෙන් කොච්චර සීමාවකට යනකන් A/L වලට අදාළ වෙනවද කියල හිතාගන්නත් බෑ
ඔන්න ඕක තමයි කේස් එක .
ඒ වගේම තමයි පේපර් එකට එන අනිවාර්ය ප්‍රශ්න වල මාතෘකා ටික , ඒ කිව්වේ පේපර් එකේ අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවයි කියල හිතන පාඩම් වල නම් ටික (කොහොමත් පාඩම් කරන්න වෙන ටික) කාට හරි කියන්න පුළුවන් නං ලොකු උදව්වක්.

මරණයට කැප වෙච්ච ගවයෙක් බෙරගන්නවයි කියල හිතල නිකන් යන්නේ නැතුව අඩුම තරමේ බම්පි යක් වත් දාගෙන ගියෝ ගොඩක් පිං !

මම A/L IT වලට ක්ලාස් ගියේ නෑ ... මොන විෂයකටවත් ගියේ නෑ ..
ඔක්කොම ටික සෙල්ෆ් study තමයි කරගත්තේ .. එත් දැන් මට IT වලින් පුක් වෙලා ඉන්නේ ...
අනිත් විෂයන් දෙකම අවුලක් නැතුව ට්‍රැක් එකට දා ගත්ත .. ඒ උනාට IT තාම ට්‍රැක් එක ළඟටවත් ඇවිල්ල නෑ .. පේපර් එකට ලකුණු 30 - 35 මට්ටමේ ඉන්නේ ...
මට self study කරගන්න එක නං කිසි අවුලක් නෑ .. එත් මට තේරෙන්නේ නැත්තේ IT වලට මම පාඩම් කරන්න ඕනේ මොනාද කියල ..
මම nie.lk එකෙන් සිලබස් එක බා ගත්ත .. එත් කේස් එක කියන්නේ මම ක්ලාස් ගියේ නැති නිසා මගේ ළඟ නෝට්ස් මුකුත් නෑ .. ඔක්කොම net එකෙන් හොයන් තමයි පාඩම් කරන්න ඕනේ ... දැන් මම සිලබස් එකේ තියන මාතෘකා වලට අනුව google search කරලා notes හොයන්න ගත්තම අගක් මුලක් නැතුව notes එනවා ..
මේවයෙන් කොච්චර සීමාවකට යනකන් A/L වලට අදාළ වෙනවද කියල හිතාගන්නත් බෑ
ඔන්න ඕක තමයි කේස් එක .
ඒ වගේම තමයි පේපර් එකට එන අනිවාර්ය ප්‍රශ්න වල මාතෘකා ටික , ඒ කිව්වේ පේපර් එකේ අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවයි කියල හිතන පාඩම් වල නම් ටික (කොහොමත් පාඩම් කරන්න වෙන ටික) කාට හරි කියන්න පුළුවන් නං ලොකු උදව්වක්.

මරණයට කැප වෙච්ච ගවයෙක් බෙරගන්නවයි කියල හිතල නිකන් යන්නේ නැතුව අඩුම තරමේ බම්පි යක් වත් දාගෙන ගියෝ ගොඩක් පිං !

Last edited:
එත් කොච්චර දුරට දැනගන්න ඕනෙද කියන සීමාව තමයි අවුල තිබ්බේ .. 
අන්තිමට print කරලා බිත්තියේ අලව ගත්ත !