• Oct 17, 2012
    451
    110
    43
    Machanla, Please tell me a Idea for IT project. මොකක් හරි real time problem 1ට IT solution 1ක් වගේ නම් ගොඩක් හොදයි.. Mobile Development side 1 cover වෙන්න තියනවනම් හොදයි.. මචන්ලා උදවුවක් කරප්නකෝ හොද Idea 1ක් දීල....
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    eSpeak කියලා text to speech framework එකක් තියනවා. ඒකෙ record කරපු voice එකක් නෙවෙයි output එක විදියට දෙන්නෙ. ඒක Android support කරනවා. ඒකට අලුතින් language add කරන්නත් පුලුවන්. ඒකට සිංහල add කරන එක සිරාම project එකක්. මේක machan චුට්ටක් මහන්සි උනොත් අනිවා ගොඩ දාන්න පුලුවන් project එකක්.
     
    Thanks Machan good idea.

    Thawa thiyanawam kiyannako machanla