IT Question!

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    යාලුවනේ මම IT කරන්න හිටගෙන ඉන්නේ මගේ වයස 21 A/L කරා මට IT gena වෙඩි යමක් දන්නේ නැහැ English දැනුමත් මදි මගේ අරමුණ Bcs කරන්න මම පටන් ගන්න ඕනේ කොහෙන්ද?:eek:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    යාලුවනේ මම IT කරන්න හිටගෙන ඉන්නේ මගේ වයස 21 A/L කරා මට IT gena වෙඩි යමක් දන්නේ නැහැ English දැනුමත් මදි මගේ අරමුණ Bcs කරන්න මම පටන් ගන්න ඕනේ කොහෙන්ද?:eek:

    IT කරන්න හිටගෙන ඉන්නේ ඇයි වාඩිවෙලා කූල් එකේ කරපන්...:D
    B-U-M-P
     
    • Like
    Reactions: ll-MegaMind-ll