IT Related නොවන company වල IT Jobs වලට යන්න එපා.

rajitha_5j

Well-known member
  • Nov 1, 2009
    1,118
    741
    113
    gampaha
    Ape malli garment ekaka wada eeka maaseta 25k gannawa. Dawasata weelak wadapolen kanna hambenawa geelagatama transport eka hambenawa
     
    • Like
    Reactions: vgp

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    Delete unama nikan hari sakayak awith nadu dammoth laksha ganan lawyers lata gewanna, oppu unoth hireth yanna wena wada.
    Delete unama eelangata ena ekage bella yana nisa u kohoma hari hoyala muwa mattu karanawa.
    අනිවා එක ඇත්ත . කරන දෙයක් audit වෙන්නේ නැති විදියට
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Delete unama nikan hari sakayak awith nadu dammoth laksha ganan lawyers lata gewanna, oppu unoth hireth yanna wena wada.
    Delete unama eelangata ena ekage bella yana nisa u kohoma hari hoyala muwa mattu karanawa.
    Ehenam slowly wede del karapan. Inna kaledima hard drive ehema currupt karapan. Make it a huge budget for it maintenance it self. Db eke duplicate table hadapan legit name ekka.
    Index makapan. Cracked version ehema duwanam ea company walata inform karapan.

    Physically network loop karapan switch wala. Eeta passe switch eka pitchchila kiyapan.

    Niwaduwak daala eda reata servers down wenna schedule ekak daala palayan.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හප්පට සිරි හෙන කාලෙකින් දැක්කෙ. ඔහොම කරන්න හැම කම්පැනියම රෙඩි නෑ ඒකයි අවුල.උබ ලකී ඇති, 90% ක්ම චොර ටයිට් බජට් වල යන අය පොඩ්ඩක් වත් ආයේ වෙනස් වෙන්නෙ නෑ.මොනව කරත් සමහර තැන් වල වෙනස් කරන්නත් බෑ.
    මොකෝ වෙන්නේ...තාම most wanted ගහනවද? :P
    සමහර තැන්නන් එහෙම තමයි :yes: ඒත් interview එකේදි rough idea එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මොන වගේ company එකක්ද කියලා :)
    මට මේ හිතාගන්න බැරුව ඉන්නේ. මේ දවස් වල Linux, cloud related ඉගෙන ගන්නව ෆුල් හොල්මන් බන්.වයසත් එක්ක ප්‍රතිවිපාක පන්නගෙන ආපු තරම කියන්නේ අවුරුද්දක්ම තාම ගෙදර. මාරම ඩැමේජ් එකක් non IT හිටිය කියන්නේ.
    technology එකත් එක්ක අපි ඉස්සරහට ගියේ නැත්තන් අමාරු වෙනවා :yes:
    මේ field එකේ ගොඩක් interviews වල qualifications බලන්නෙත් නෑ practical experience ගැන තමයි ප්‍රශ්න අහන්නේ :)
    linux නන් දැන් මටත් touch වෙන්නෙම නෑ :dull:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මම කලින් IT related නොවන companies 2ක හිටියා. කිසි අවුලක් නෑ IT infrastructure development වලට හොඳට ගෙවනවා :yes:
    හැබැයි මෙහෙමයි තියෙන වැඩ ටික කරගෙන ඔහේ ඉඳල හරියන්නේ නෑ. proposals දාන්න ඕනේ මේ යන විදිහ හරි නෑ technology එක පැත්තෙන් තව advance වෙන්න ඕනේ කියලා
    එහෙම උනොත් මේවා තමයි හම්බවෙන benefits එතකොට මෙච්චර ගානක් ඉතුරු කරගන්න පුළුවන් වගේ කියලා management එකට convince කරවන්න ඕනේ ;)
    This is the way. Make the management fear "what will happen if you leave the company".

    How to: Contribute to the business process in a unique way (obviously from the technology wise) thus giving you a bargaining power
     
    • Like
    Reactions: krizta and ncpasan

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ehenam slowly wede del karapan. Inna kaledima hard drive ehema currupt karapan. Make it a huge budget for it maintenance it self. Db eke duplicate table hadapan legit name ekka.
    Index makapan. Cracked version ehema duwanam ea company walata inform karapan.

    Physically network loop karapan switch wala. Eeta passe switch eka pitchchila kiyapan.

    Niwaduwak daala eda reata servers down wenna schedule ekak daala palayan.
    Inna kale kalama backup gaththe naththe ai kiyala muta thama kela wenne. Resign letter eke lassanata liyala dei ai kohewath job ekak nolabenna.
    Ehema liwwe nathath yana aluth company eken call karala ahuwama niyama recommendation ekak dei.
    Gong wada nokara honda resign letter ekak liyan maru wennai thiyenne.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    පිස්සු ද බන් ඔහොම generalize කරලා කතා කරන්න. ඕන තරන් IT කරපු උන් company වල IT department ඉන්නේ හොදට. knowledge එක ඌ update කර ගෙන company එකේ business වලට utilize කරන්න තමයි උන් ඉන්නේ. එහෙම ජොබ් prefer කරන උන් ඕන තරන් ඉන්නවා මන් දන්නා විදියට.
     
    Table duplicate kara kara sequential backup ganin.

    Kohomath muta recomendation and good letter ekak dennehe oya lokka.

    Padamak ugannala palayan ayeth ena ekekta hari ohoma nokaranna.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Agreed!

    Don't work for non IT companies if you are qualified IT professional.

    Most of the time they don't value your skills or talents.

    I won't say anything more than that for now. I'm working on to get a new step.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
    ubage English knowledge eka kohomada. mata CV eka dapan. gemak gahala denna puluwanda balanna. padi denna baru hukaganna kiyala ayin wena ekai karanna thiyanne.
     
    • Like
    Reactions: krizta and lk-maare

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Manager or CEO ta ube wada Hana satisfaction ekak naha.rkai awla wela thiyenne.hodama de thama new company ekaka wadata Yana eka.eketh ehema wenawanam ube awlak thiyanawa
     
    • Like
    Reactions: krizta

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    IT kiyanne amuthuma field ekak ban...patta alert eke hitiye naththam kelawenawa...tak gaala karanam gahandath puluwan wenda epai...habai hodatakata thiyenne ban ubata ithin dan unath aluth qualification ekak add karagana hoda thanakata yanda puluwanne...oke salary eka 5n withara wadi karala kiyapan aluth thanakin ahanakota...ekata salary slip ekak photoshop karala thiyaganin kokatath.
     
    • Like
    Reactions: krizta and lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Mn nam danna IT karana unta kiynwa....Part time arenna full time nam non IT company walata yanna epamai kiyala... :sorry:
    Atharinna epa bn...meke un udaw karai...kohomhari goda palayan... :yes:
    පාර්ට් ටයිම් කියලත් මොනව කරන්නද බන්. ගන්නෙත් නෑ එහෙම. මේවගෙ වැඩ කරා කියන්නේ කරන්න දන්න දේකුත් නෑ කරපු දේකුත් නෑ වගෙ තමයි
    මොකෝ වෙන්නේ...තාම most wanted ගහනවද? :P
    සමහර තැන්නන් එහෙම තමයි :yes: ඒත් interview එකේදි rough idea එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මොන වගේ company එකක්ද කියලා :)

    technology එකත් එක්ක අපි ඉස්සරහට ගියේ නැත්තන් අමාරු වෙනවා :yes:
    මේ field එකේ ගොඩක් interviews වල qualifications බලන්නෙත් නෑ practical experience ගැන තමයි ප්‍රශ්න අහන්නේ :)
    linux නන් දැන් මටත් touch වෙන්නෙම නෑ :dull:
    මොන මොස්ට් වෝන්ටඩ් ද. මාව මටම මෝස්ට් වෝන්ටඩ් වෙලා ඉන්නේ. ඉන්ටවීව් එකේදි ඉතින් බොසාලා ගෙ වැඩ වගේ දේවල් හිතාගන්න බෑනේ. මාස 3-4ක් ගිහාම තමයි එක එකාගේ ගති ලක්ෂන එලියට දාන්න පටන් ගන්නේ. මමනන් ශෙප් එකේ ගේම ගහන් ඉන්නවා හැම එකාම හොදින් තියාගෙන පුලුවන් තරන්. ඒ වුනට ඕවට සෙට් වුනාම ආයෙ වෙන මොනවත් කරගන්න බෑ. ඔව් ප්‍රක්ටිකල් කරගන්නත් තැනක් සෙට් වෙන්න එපැයි. චාන්ස් එකක් ගන්නත් ලේසි නෑ ඕක තමයි අවුල. ලක් එක නැති එකත් එක රීසන් එකක් තමයි. දැන් unemployed කියල 1yr වැදිල තියෙන්නේ ඕකත් ලෝක ප්‍රශ්නයක් වෙනව.:( ලින්ක්ස් වලත් බේසික් terminal command ටික කවර් කරගන්නව හිමීට. ගොඩක්ම aws, azure ඉගෙන ගන්න ට්‍රයි කරන්නේ මේ ටිකේ. ඒත් ඉතින් ශුවර් පිට නෙවෙයි කරන්නේ. AD බලාගන්නත් ඕනි මෙලොම දෙයක් මතක නෑ.ඕවා දන්නේ නැතුව ඇරගෙන වැඩකුත් නෑ.මාර අවුලක ඉන්නේ වෙලාවකට කරන්න හිතෙන්නෙත් නෑ. ගේම් නන් ඉතින් ගහන්න ගත්තම එක දිගට ගහනව stress එක රිලීස් කරගන්න :P
    පිස්සු ද බන් ඔහොම generalize කරලා කතා කරන්න. ඕන තරන් IT කරපු උන් company වල IT department ඉන්නේ හොදට. knowledge එක ඌ update කර ගෙන company එකේ business වලට utilize කරන්න තමයි උන් ඉන්නේ. එහෙම ජොබ් prefer කරන උන් ඕන තරන් ඉන්නවා මන් දන්නා විදියට.
    අතලොස්සයි බන්. IT related කම්පැනි වල IT Department වලට ගිහාම ටෙක්නොලොජි වෙනස් වෙනවා , අයිටී නොවන ලබ්බවල් කර කර ඉන්න ඕනි නෑනේ.
     
    • Like
    Reactions: Poththa

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,660
    113
    එක තැනක නෑ
    IT or Non IT company issue ekak nemei ban thiyanne. Umba umbawa demand karanna one onama thanaka.

    Mage kalin job eke promotion dunne na awurudu ganak yanakan. mama eken ayin wela wena company ekakata giya 5 times basic eka wadi saha 3 level up designation ekak thiyana position ekak dunna. Umba dan inna company ekata umbawa value ekak naththam company eka change karapan.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොන මොස්ට් වෝන්ටඩ් ද. මාව මටම මෝස්ට් වෝන්ටඩ් වෙලා ඉන්නේ. ඉන්ටවීව් එකේදි ඉතින් බොසාලා ගෙ වැඩ වගේ දේවල් හිතාගන්න බෑනේ. මාස 3-4ක් ගිහාම තමයි එක එකාගේ ගති ලක්ෂන එලියට දාන්න පටන් ගන්නේ. මමනන් ශෙප් එකේ ගේම ගහන් ඉන්නවා හැම එකාම හොදින් තියාගෙන පුලුවන් තරන්. ඒ වුනට ඕවට සෙට් වුනාම ආයෙ වෙන මොනවත් කරගන්න බෑ. ඔව් ප්‍රක්ටිකල් කරගන්නත් තැනක් සෙට් වෙන්න එපැයි. චාන්ස් එකක් ගන්නත් ලේසි නෑ ඕක තමයි අවුල. ලක් එක නැති එකත් එක රීසන් එකක් තමයි. දැන් unemployed කියල 1yr වැදිල තියෙන්නේ ඕකත් ලෝක ප්‍රශ්නයක් වෙනව.:( ලින්ක්ස් වලත් බේසික් terminal command ටික කවර් කරගන්නව හිමීට. ගොඩක්ම aws, azure ඉගෙන ගන්න ට්‍රයි කරන්නේ මේ ටිකේ. ඒත් ඉතින් ශුවර් පිට නෙවෙයි කරන්නේ. AD බලාගන්නත් ඕනි මෙලොම දෙයක් මතක නෑ.ඕවා දන්නේ නැතුව ඇරගෙන වැඩකුත් නෑ.මාර අවුලක ඉන්නේ වෙලාවකට කරන්න හිතෙන්නෙත් නෑ. ගේම් නන් ඉතින් ගහන්න ගත්තම එක දිගට ගහනව stress එක රිලීස් කරගන්න :P
    1 Year සීන් එකනන් කොරෝනා පිට දාල ශේප් කරගන්න පුළුවන් ;)
    confidence පිට කරපන් එතකොට ඕව කරගන්න පුළුවන්. AD වගේ ඒවා ගෙදර PC එකේ VM එකක් දාගෙන practice කරන්න ඒවා අමතක උනොත් අනාතයි :)
    ඕනාවට වැඩිය stress release කරන්න යන්න එපා :rofl:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබේ බන් වැරද්ද තනිකර..උබ උබේ වැලියු එක දන්නේ නෑ..දැන් ඉතින් අයින් වෙලා..වෙන එහෙකට පලයන්..