IT Related නොවන company වල IT Jobs වලට යන්න එපා.

vito

Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    resign wela wena ekakata palayan ban
    ohoma thawa kochchara hitiyath ochchara thamaa
    the company is required to cater to peoples career fulfillment. at the end of the day they care about their business, not providing people with jobs
    better to look for opportunities elsewhere than to stay at that place machan
    good luck
     
    • Like
    Reactions: Dasunelakiri

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    mehe waren thiyana deyak wikunala yako wagawak karagena sape inna puluwan. mehe gewal wala poti adina un dawasata 2500 gannawa. mona hukana job keruwawakda eka. okunge mind ekata dan gihin tiyenne muu malaata yanne na muta wada waddo innawa kiyala. savings tiya nam oya karumen ayin wenna. Labour department yanna tiyenne okunta hadigawilama yanna.
     
    Last edited:

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරපු ඇඩ්මින් තුමා ඇතුළු අනෙකුත් සින්හළු වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවය.

    View attachment 115840

    View attachment 115839

    View attachment 115841

    View attachment 115842
    appatahudu... mama job hoyala dennath giya me anatha kukulata... tahik
    කලින් දාපුවා වෙනම සීන් වලට දාපු ඒවා. ඒවා තේරුම් කරන්න වෙලා නෑ.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
    Umba notice one month deela(agreement eke hetiyata) ain weyan awuridu 6k hitiyada kiyanne umba kale winasha karagena den karanna deyak nehe.
    IT job ekak Hari /freelance Hari karapan
    Good luck
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    mehe waren thiyana deyak wikunala yako wagawak karagena sape inna puluwan. mehe gewal wala poti adina un dawasata 2500 gannawa. mona hukana job keruwawakda eka. okunge mind ekata dan gihin tiyenne muu malaata yanne na muta wada waddo innawa kiyala. savings tiya nam oya karumen ayin wenna. Labour department yanna tiyenne okunta hadigawilama yanna.
    mchn ub koheda inne rata?
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Apith wada karanne IT related company wala newe, eth ehema ekak na yako. mehe SAP duwanne Nutanix /VMWare servers thiyenne, cisco / meraki thiyenne. Firewall chek point, uba inna company eka thama waradi. Owa thiyenawada ban IT comnay walawath??? new projects 170 million USD investments corona kale kawda ban owa karanne. eka nisa othanin gihin honda thanakata yanam,
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්

    මේ කතාව ඇත්ත. හැබැයි මචන් එකතැන පල් වෙන්න එපා. ඔයාට ඕනේ සැලරිය හොයන් ඔයා යන්න ඕනේ ඉස්සරහට. මොකද මචන් මේ සෙක්ටර් එකේ සැලරි සැහෙන්න වැඩී ඔය ගානට වඩා. කමක් නැ දැන් උනත් පරක්කු නැ. ගේමක් ගහමු :yes: :yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
    ඔය වගේ ලොක්කන්ට පුක දෙන වැඩ බැරි උන් හැම කොම්පැනි එකේම ඉන්නවා මචං. ඕවට සැලෙන්න එපා වෙන ජොබ් එකක් කන්ෆර්ම් වෙනකන් ඔය ඉන්න ජොබ් එකෙන් අයින් වෙන්න එපා. ඇප්ලයි කරා කියලා වයිෆ්ට ඇරෙන්න කාටවත් කියන්න එපා. උබව වටින්නෙ නැති තැනක ඉන්න එපා මොකද ලෝකෙ වටිනාම ඇසට් එක කාලයයි. ඒක කුනුකොල්ලෙට විකුණන්න එපා.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,057
    1,016
    113
    මමත් non it export products කරන තැනක තමයි වැඩ කරන්නේ. IT Executive නමුත් මට ඔය කියන ජාතියේ ප්‍රශ්න උනේ නෑ. මෙහෙමයි බුම්මට්ට වගේ ඉදල හරියන්නෙත් නෑ හැමවෙලේම. කතා කරන්න ඕනෑ තැනදී කතා කරන්න ඕනෑ. උබට උබව ෂුවර් නම් උබට කෙලින්ම ගිහින් අහන්න තිබ්බ නේ සර් මොකද්ද මම ගැන කියපු කේලම කියල. මම නම් එහෙමයි. ආරංචියක් ආව ඒක දවසක් එකෙක් කේලමක්‌ කියල මම ගැන. ලොක්කාගෙන් කෙලින්ම ගිහින් ඇහුව සර් කවුරු හරි මම ගැන මෙහෙම දෙයක් කියුවද ඒක එහෙම නෙමේ සර් මෙහෙමයි කියල. අම්මටසිරි එදා ඉදල එකෙක් අවේ නෑ කටගහගෙන....

    කෙලින් කතා කරලා බය නැතුව තමන්ගේ වැඩ ටික හරියට කරපං. ඕනෑ තැනක ඉන්නවා කෙලින් ගොඩ යන්න බලාගෙන ඉන්න උන් අපිට ඒවා නවත්තන්න බෑ නේ...

    ඒ නිසා කේලම් කියන්න බැරි වෙන්න තමන්ගේ වැඩ ටික හරියට කරපං. කතා කරන්න ඕනෑ තැනදී කතා කරපං.

    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
    මමත් non it export products කරන තැනක තමයි වැඩ කරන්නේ. IT Executive නමුත් මට ඔය කියන ජාතියේ ප්‍රශ්න උනේ නෑ. මෙහෙමයි බුම්මට්ට වගේ ඉදල හරියන්නෙත් නෑ හැමවෙලේම. කතා කරන්න ඕනෑ තැනදී කතා කරන්න ඕනෑ. උබට උබව ෂුවර් නම් උබට කෙලින්ම ගිහින් අහන්න තිබ්බ නේ සර් මොකද්ද මම ගැන කියපු කේලම කියල. මම නම් එහෙමයි. ආරංචියක් ආව ඒක දවසක් එකෙක් කේලමක්‌ කියල මම ගැන. ලොක්කාගෙන් කෙලින්ම ගිහින් ඇහුව සර් කවුරු හරි මම ගැන මෙහෙම දෙයක් කියුවද ඒක එහෙම නෙමේ සර් මෙහෙමයි කියල. අම්මටසිරි එදා ඉදල එකෙක් අවේ නෑ කටගහගෙන....

    කෙලින් කතා කරලා බය නැතුව තමන්ගේ වැඩ ටික හරියට කරපං. ඕනෑ තැනක ඉන්නවා කෙලින් ගොඩ යන්න බලාගෙන ඉන්න උන් අපිට ඒවා නවත්තන්න බෑ නේ...

    ඒ නිසා කේලම් කියන්න බැරි වෙන්න තමන්ගේ වැඩ ටික හරියට කරපං. කතා කරන්න ඕනෑ තැනදී කතා කරපං.
    ------ Post added on Jul 21, 2021 at 7:53 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    උබ ඉන්න කොම්පැනිය IT ද නැද්ද කියන එක යම්තරමකට බලපෑමක් තියනවා තමයි. හැබැයි පුතේ මෙච්චරටම බලපාන්න නම් බෑ.

    උබව දුරුවල කරන්න කියනවා නෙමෙයි. කෙලින් ම මට හිතෙන දේ කියන්නේ.

    1. උබ හෙන නෙගටිව් පොරක්.
    2. උබ ප්‍රශ්නේ බාගයයි දකින්නේ.
    3. උබ තීරණ ගන්න බයයි.
    4. එක්කෝ උබ වැඩ දන්නේ නෑ, දන්නවනම් වැඩ දන්නවා කියල පෙන්නනේ නෑ, පෙන්නනවා නම් ඒවා මාර්කට් කරන්නේ නෑ.
    5. එක්කෝ උබ ශෝෂල් නෑ.

    යකෝ උබේ පැයක අදායම 156.25 + EPF + ETF (25000/160 = 156.25)

    (වැඩ කරන්න නෙමෙයි ඕනේ, වැඩ පෙනන්ඩ තමයි ඕනේ, හැබැයි කටින් නෙමෙයි).

    උබ චේන්ජ් උනොත් ඔය සිටුවේෂන් එකත් චේන්ජ් වෙයි. නැත්තන් පුතේ උබ කොතෙන්ට ගියත් ඔච්චර තමයි.

    ඔං මං කියුව. මෙන් මන් ගියා.
     
    Mr.Severus

    Member
    Mar 23, 2022
    11
    12
    3
    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නව

    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
    පරක්කු නෑ මචන් ගිය දේවල් ගැන හිතන්නෙ නැතුව ගේමක් ගහපන්. Skills තියෙන එකේ.✋
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Degree nathath experience tiyenawane ubata.. honda gemak gahala pennapan unta.

    anika godakma ube paaduwe patthaka innath epa. ara udin kenek kiyala thiyenawa wage eka danne uba witharane.

    ubata increment denne na kiyanne pala nokiya pala bedillak bro thiyenne.. ohomama gammen honda company ekak balala apply karanna.

    api goda yamu machan.