4th year IT karana lamayekuta honda research idea ekak denn puluwanda wadiya amaru nathi. thank you.
matath honda idea ekak naa daha athe kalpana karanawaIt literacy of Sri Lankan senior citizens wage ekak hariyanne nAdda?
Mata owa gAna idea ekak na hariyata
thank you for the great explanation and your effort..!රිසර්ච් අයිඩියා හොයන්නෙ මෙහෙම නෙවෙයි මචන්.
මුලින්ම ඔයා කැමති
1. Technology Improvement (http වෙනුවට අලුත් ප්‍රොටොකෝල් එකක් වගේ දෙයක්, අලුත් sorting Algo එකක් වගේ දෙයක්..)
2. Product innovation ( අලුත් ශොපින් කාට් එකක්, අලුත් ෆීචර්ස් තියෙන classified ad site එකක්)
ඔය දෙකෙන් එකක් තෝරගන්න. ඊට පස්සෙ කට්ටිය කරල තියෙන රිසර්ච් පේපර්ස් ටිකක් ඔය 2න් ඔයා තෝරගන්න විදිය අනුව සිලෙක්ට් කරල බලන්න.
Title, Abstract වගේ බලල පොඩි සමරියක් හදාගන්න එකකට එකකට. ටයිම් තියේ නන් 100ක් විතර බැලුවත් පාඩු නෑ.
ඊට පස්සෙ ඒ වගෙන් ඔයා කැමතිම 10ක් විතර තෝරගන්න. අරගෙන තව ඩීප් කියවල බලන්න ඒ ගොල්ලො විසදල තියෙන්නෙ මොනවද නැත්තෙ මොනවද කියල (Discussion/Consultation) සෙක්ශන් එක බැලුවම ඒක හොයාගන්න පුළුවන්. ඊට පස්සෙ ඒ විසදල නැති ප්‍රශ්නයක් ඔයා විසදනව කියල හිතාගෙන එතනින් පටන් ගන්න.
thank you for the great explanation and your effort..
you're so helpful thanks!වැඩේ පටන්ගෙන ප්රෝග්රස් එක අප්ඩේට් කරන්න ඒ ප්‍රශ්න එන එන වෙලාවට ෆික්ස් කරගමු. ඒකම තව කෙනෙක්ටත් හෙල්ප් එකක් වෙයිනෙ ඉස්සරහට
implementation part eka thamayi hitha ganna bari thama loku danumak nane.hodama de thamai lesi de nathuwa interested area ekk thora ganna eka boring nhne etakota....
developing ekk da karanna inne..implementation part eka thamayi hitha ganna bari thama loku danumak nane.
web app ekak wage thamayi kamathi. kalin topic ekak damma supervisor kiyanawa eke component ekak na kiyala.developing ekk da karanna inne..