IT sector වැටුප් පරිමානයන් කට්ටිය Share කරමුද?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    IT sector වැටුප් පරිමානයන් කට්ටිය Share කරමුද?

    සාමානයනේ අයිටී සයිඩ් එකේ ඉන්න අය රටේ අයි ටී මාකට් එක ගැන
    සාමාන්‍ය අදහසක් තිබුනොත් යහපතක්..
    දන්න අය කමනේට් කරන්න ප්ලීස්