IT Software Company Kollupitiya

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    machanla...
    කොල්ලුපිටියෙ ඩුප්ලිකේශන් පාරේ ඩිල්ශි ඇඳුම් කඩේ තියෙන බිල්ඩිමේ තියෙන CN Global Software Company එක හොඳ එකක්ද?
    Australian එකක් කියලයි කියන්නේ...
    බොරුවට මවා පෑමක් ශ නැත්නම් ඇත්තටම ද?

    ඒක එහෙමනම් අපේ රටේ නිවාඩු දින සහ සෙනසුරාදා, ඉරිදා නිවාඩු අපිට ලැබෙනවාද? ගෙවනවාද?
    සතියේ දවස් 7ම වැඩද?
    Australia යන්න ඕනෙද?(Client ekka wada karanna)
    ඇතුලෙ වැඩ සිද්ධ වෙන්නේ මෙලෝ රහක් නැතිවද(පිලිවෙලක්)?
    කේලම් ගුහාව/ පන්දම් ඇල්ලිය යුතු ද?

    WTC / Kollupitiya awata wenath Australian Software Company thiyenawada???
    Honda ewa..
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    සතියේ දවස් 7ම වැඩද? Dawas 7 ma weda gathth company karayata nadu godai. (OT gewanna wai bara ganaka)
    Australia යන්න ඕනෙද?(Client ekka wada karanna) Kawadwath weda karana kisima company 1k client kenk 1a weda karanna rata yawanne nehe permanent karala agreement gahn natuwa.
    ඇතුලෙ වැඩ සිද්ධ වෙන්නේ මෙලෝ රහක් නැතිවද(පිලිවෙලක්)? Podi company num kohomath ohoma thamai
    කේලම් ගුහාව/ පන්දම් ඇල්ලිය යුතු ද? oka num dan hema thanama tiyanawa../ nethi thanuk num hoya ganan amarui..