Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT / Software Engineering ක්ෂෙත්රය ගැන කෙටියෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරිම වැදගත් කාලින දෙයක්. හරිම සතුටුයි බන් වැදගත් ත්රෙඩ් එකක් වැටෙන එකට.

දේවල් දෙක තුනක් එකතු කරන්නම්.

1. මේ පැත්තට අයිස් පාර ගහලා කෝඩ් එකක් ගහගෙන ලොකු සලරි එකක් බලාපොරොත්තු වෙන අය මම හුගක් දැකල තියෙනවා. ඔයා මේකේ එක ටිකක් උඩට අරන් තියනවා. තව ටිකක් ගැබුර කිව්වා නම් හරි

2. software engineering/ IT කියනේ ටිකක් වෙනස් පැති දෙකක්. SE කියන එකේදී හරිම අදහස සිස්ටම් එකක් මුල සිට අගටම නිර්මාණය කිව්වොත් හරි. මෙහෙම හිතන්න ඔයාට පොඩි රොබෝ ආම් එකක් හදන්න දෙනවා. එකේ මැකනිකල් පාට් එක සහ එලෙක්ට්රික් පාට එක අදාළ අය කරනවා. එතැන ඉදන් ලෝ ලෙවල් ප්රෝග්රමින්ග් වල ඉදන් අන්තිම රෝබෝවා මැනේජ් කරන ඇප්ලිකේෂන් එක එනකන් අයිති SE කෙනෙක්ට. IT පැත්තේ අය ගත්තොත් අර ලෝ ලෙවල් ලේයර් එක අයිති වෙන්නේ නැ . දෙන ඩේටා ටික අරගෙන management system එකක් හදන එක තමා අයිති වෙන්නේ. ඒ වගේම මේක Computer science එක්ක පටලව ගන්නත් එපා.

ලංකාවේ කරුමෙන්ට කැම්පස් වල මේ වගේ ලෙවල් එකකට උගන්නනේ නැ . ඒ සිස්ටම් එක නම් ලොකුවටම වෙනස් වෙන්න ඕනේ. අලුතෙන් එන නංගිලා

Business Analyst Role

100% හරි දෙයක්. එත් මේ පැත්තට යන්න හදන අයට කියන්නේ දැන් ලංකාවේ වෙන්නේ ඕක නෙමේ. software එක හදලා ඉවර උනාම හදපු එකා එක්ක කතා කරලා අනලිස් එකක් කරන ගානට ඇවිත් තියෙන්නේ. Business Analyst කියන රෝල් එක තමා මේ පැත්තේ තියන වැදගත්ම රෝල් එක. උ තමා ගේ හදන්නේ කොහොමද කොච්චර බඩු යනවද බාස් කුලිය කොච්චර යනවද? එස්ටිමෙට් ටයිම් එක කොච්චරද වගේ වැදගත්ම දේවල් ලැබෙන දත්ත අනුව කල්පනා කරලා අවසන් නිගමනය දෙන්නේ. ඒ එන ප්රතිපල මත තමා Engineer කෙනෙක් සිස්ටම් එක හදන්න ගන්නේ. ඒ නිසා Business Analyst හරියටම ඉගෙන ගෙන හොද කෙනෙක් එක්ක වැඩ කලොත් ඉතාමත්ම ඉහල වැටුපක් ගන්න පුළුවන් මේකෙන් තමා

මල්ලිලා මේ ලින්ක් වලට ගිහින් රෙජිස්ටර් වෙලා ඉගෙන ගන්න. තේරෙයි මොන තරම් ලොකු ලෙවල් එකක් අපි අල්ලන්න ඕනෙද කියල

1. EDX කියන planform එක. මේක Harvard University එක හදපු එකක්. දැන් ලෝකෙටම ඕපන් කරලා තියෙන්නේ. මේකෙන්

අදාළ කොස් එකට සේටෆිකෙට් එකක් ගන්නත් පුළුවන් pay කරලා. නැත්නම් කෝස් එක ෆලෝ කරන්නත් පුළුවන්

https://www.edx.org/search?q=Computer Science

2. Stanford Engineering Everywhere (google ලොක්කෝ දෙන්න ඉගෙන ගත්ත තැන )

මේක තමා මම මුල ඉදන් ඉගෙන ගත්ත තැන. ඉස්සර නම් මිට වඩා හුගක් කොස් තිබ්බා ෆ්රී. දැන් වැදගත්ම කොස් ටික

වතරයි තියෙන්නේ

https://see.stanford.edu/Course/

මේකේ තියනවා වටිනා කෝස් එකක් CS229 - Machine Learning- මේක අනිවාර්යෙන් බලන්න

https://see.stanford.edu/Course/CS229

[QUOTE="HAneo, post: 26716836, member: 17432"] හරිම වැදගත් කාලින දෙයක්. හරිම සතුටුයි බන් වැදගත් ත්රෙඩ් එකක් වැටෙන එකට. දේවල් දෙක තුනක් එකතු කරන්නම්. 1. මේ පැත්තට අයිස් පාර ගහලා කෝඩ් එකක් ගහගෙන ලොකු සලරි එකක් බලාපොරොත්තු වෙන අය මම හුගක් දැකල තියෙනවා. ඔයා මේකේ එක ටිකක් උඩට අරන් තියනවා. තව ටිකක් ගැබුර කිව්වා නම් හරි 2. software engineering/ IT කියනේ ටිකක් වෙනස් පැති දෙකක්. SE කියන එකේදී හරිම අදහස සිස්ටම් එකක් මුල සිට අගටම නිර්මාණය කිව්වොත් හරි. මෙහෙම හිතන්න ඔයාට පොඩි රොබෝ ආම් එකක් හදන්න දෙනවා. එකේ මැකනිකල් පාට් එක සහ එලෙක්ට්රික් පාට එක අදාළ අය කරනවා. එතැන ඉදන් ලෝ ලෙවල් ප්රෝග්රමින්ග් වල ඉදන් අන්තිම රෝබෝවා මැනේජ් කරන ඇප්ලිකේෂන් එක එනකන් අයිති SE කෙනෙක්ට. IT පැත්තේ අය ගත්තොත් අර ලෝ ලෙවල් ලේයර් එක අයිති වෙන්නේ නැ . දෙන ඩේටා ටික අරගෙන management system එකක් හදන එක තමා අයිති වෙන්නේ. ඒ වගේම මේක Computer science එක්ක පටලව ගන්නත් එපා. ලංකාවේ කරුමෙන්ට කැම්පස් වල මේ වගේ ලෙවල් එකකට උගන්නනේ නැ . ඒ සිස්ටම් එක නම් ලොකුවටම වෙනස් වෙන්න ඕනේ. අලුතෙන් එන නංගිලා Business Analyst Role ------------------------------ 100% හරි දෙයක්. එත් මේ පැත්තට යන්න හදන අයට කියන්නේ දැන් ලංකාවේ වෙන්නේ ඕක නෙමේ. software එක හදලා ඉවර උනාම හදපු එකා එක්ක කතා කරලා අනලිස් එකක් කරන ගානට ඇවිත් තියෙන්නේ. Business Analyst කියන රෝල් එක තමා මේ පැත්තේ තියන වැදගත්ම රෝල් එක. උ තමා ගේ හදන්නේ කොහොමද කොච්චර බඩු යනවද බාස් කුලිය කොච්චර යනවද? එස්ටිමෙට් ටයිම් එක කොච්චරද වගේ වැදගත්ම දේවල් ලැබෙන දත්ත අනුව කල්පනා කරලා අවසන් නිගමනය දෙන්නේ. ඒ එන ප්රතිපල මත තමා Engineer කෙනෙක් සිස්ටම් එක හදන්න ගන්නේ. ඒ නිසා Business Analyst හරියටම ඉගෙන ගෙන හොද කෙනෙක් එක්ක වැඩ කලොත් ඉතාමත්ම ඉහල වැටුපක් ගන්න පුළුවන් මේකෙන් තමා මල්ලිලා මේ ලින්ක් වලට ගිහින් රෙජිස්ටර් වෙලා ඉගෙන ගන්න. තේරෙයි මොන තරම් ලොකු ලෙවල් එකක් අපි අල්ලන්න ඕනෙද කියල 1. EDX කියන planform එක. මේක Harvard University එක හදපු එකක්. දැන් ලෝකෙටම ඕපන් කරලා තියෙන්නේ. මේකෙන් අදාළ කොස් එකට සේටෆිකෙට් එකක් ගන්නත් පුළුවන් pay කරලා. නැත්නම් කෝස් එක ෆලෝ කරන්නත් පුළුවන් [URL]https://www.edx.org/search?q=Computer%20Science[/URL] 2. Stanford Engineering Everywhere (google ලොක්කෝ දෙන්න ඉගෙන ගත්ත තැන ) මේක තමා මම මුල ඉදන් ඉගෙන ගත්ත තැන. ඉස්සර නම් මිට වඩා හුගක් කොස් තිබ්බා ෆ්රී. දැන් වැදගත්ම කොස් ටික වතරයි තියෙන්නේ [URL]https://see.stanford.edu/Course/[/URL] මේකේ තියනවා වටිනා කෝස් එකක් CS229 - Machine Learning- මේක අනිවාර්යෙන් බලන්න [URL]https://see.stanford.edu/Course/CS229[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom