IT Support Job Available

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Okata degree, diploma thiyana un mokadata? Owa ekak wath degree wala kiyala denne naha. Experienced Software engineers la innawa owa bari.
    Ohoma gaththama wenne un oyage company eke wada karanne unta wena rassawak lebenakan survive wenna witharai.
    Ithin onakamin wade karanne naha, oyatamai padu.

    Okata hariyanne practical test ekak thiyala qualification nathi unath oya wade danna/asa porak ganna eka. Ehema kenek oya padiyata unath kamaththen digatama wada karai.
    Degree/diploma kathandare machan wada karana thana ekage requirement ekak. Apita ekata comply karanna wenawa. Ethanai case eka.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Degree/Diploma + 2 years illala tiyenne ethakota ?
    minimum කියල දාල තියෙනව නේද? අනිත් ඒවත් තිබ්බත් කමක් නෑ. කියල.

    කොහොමත් මේ forum වල, FB group ඉන්න ගොඩක් උන්ට පුප කහගන්න නියපොත්ත නැති උනාට හොයන්නෙම ලක්ශ ගනන් ජොබ් පටන් ගද්දිම. ඒ උනාට රියල් ලෝකෙ ඔයිට වඩා සෑහෙන්න වෙනස්. ෆුඩ්සිටි එකේ උදේ 8 ඉදන් රෑ 11 වෙනක්ම් හිටන් ඉන්න උන්ට 25ක් වත් නෑ. රෙදි කඩවල් වල හිටන් ඉන්න උන්ට 30ක් වත් නෑ. කඩවල් වල උදේ ඉදන් රෑ වෙනකම් බඩු කිරන විකුනන උන්ට 15ක් වත් දෙන්නෙ නෑ. ෆාමසි එකේ බේත් ටික දෙන කෙල්ලොන්ට 20ක් වත් දෙන්නෙ නෑ. එහෙව් එකේ 40ක් දෙන ජොබ් පෝස්ට් එකට කතා නම් එමටයි. ඕක බොහොම සාමන්‍ය දෙයක් Digital ලෝකෙ. මම මේකෙ ජොබ් පෝස්ට් දාල ඉගෙන ගත්ත දෙයක්. අනික මගේ Business type එක B2B . ඒ නිසා real ලෝකෙ බොහොම පොඩි පඩි වලට මිනිස්සු වැඩකරන හැටි මම අනන්ත දැකල තියෙනව. මේ ජොබ් එකට ගෙවන ගාන හොදටම හොදයි.
     
    • Like
    Reactions: actinide

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    koththu dana ekata dawasata 3500/- koththu ekka paratath danavanam 5000/-
    lovers eka inna unta dawasata 1500 with 10% commision
    pol gas nagina un gahakata 200-300 venakan gannava daeasata gas 5k neggoth uta athi
     
    • Haha
    Reactions: sp3co

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    minimum කියල දාල තියෙනව නේද? අනිත් ඒවත් තිබ්බත් කමක් නෑ. කියල.

    කොහොමත් මේ forum වල, FB group ඉන්න ගොඩක් උන්ට පුප කහගන්න නියපොත්ත නැති උනාට හොයන්නෙම ලක්ශ ගනන් ජොබ් පටන් ගද්දිම. ඒ උනාට රියල් ලෝකෙ ඔයිට වඩා සෑහෙන්න වෙනස්. ෆුඩ්සිටි එකේ උදේ 8 ඉදන් රෑ 11 වෙනක්ම් හිටන් ඉන්න උන්ට 25ක් වත් නෑ. රෙදි කඩවල් වල හිටන් ඉන්න උන්ට 30ක් වත් නෑ. කඩවල් වල උදේ ඉදන් රෑ වෙනකම් බඩු කිරන විකුනන උන්ට 15ක් වත් දෙන්නෙ නෑ. ෆාමසි එකේ බේත් ටික දෙන කෙල්ලොන්ට 20ක් වත් දෙන්නෙ නෑ. එහෙව් එකේ 40ක් දෙන ජොබ් පෝස්ට් එකට කතා නම් එමටයි. ඕක බොහොම සාමන්‍ය දෙයක් Digital ලෝකෙ. මම මේකෙ ජොබ් පෝස්ට් දාල ඉගෙන ගත්ත දෙයක්. අනික මගේ Business type එක B2B . ඒ නිසා real ලෝකෙ බොහොම පොඩි පඩි වලට මිනිස්සු වැඩකරන හැටි මම අනන්ත දැකල තියෙනව. මේ ජොබ් එකට ගෙවන ගාන හොදටම හොදයි.

    liden eliyata panala baluwama loke wenas bro
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    liden eliyata panala baluwama loke wenas bro
    Digital ලෝකෙට වඩා Real ලෝකෙ සෑහෙන්න වෙනස්. Digital ලෝකෙ නම් මෙවගේ පෝස්ට් එකකට salary 80 වත් දෙන්න ඕනෙ. real ලෝකෙ නම් 25කුත් ඇති වෙයි. මට හොදට මතකයි FB group එකක මම job post එකක් දාල අහගත්ත තරම්. customer කෙනෙකුට වැඩට කොල්ලෙක් හොයල දෙන්න FB group එකක job පෝස්ට් එකක් දැන්ම. super market බඩු කිරන්න. 95% ගොඩක් කඩවල 8000-12000 පඩි දුන්නෙ 2017. 10,000 තමා fresh කෙනෙකුට average. මේ කස්ටමර් 20000ක් දෙනව කෙනෙක් හොයල දෙන්න කියපු නිසා පඩි හොද නිසා fb group පෝස්ට් එකක් දැන්ම. මාව විනාස කලා. ගූ කාපන් කියපු උනුත් හිටිය. කෝල් කරල සුදු රෙද්දක් එලා ගනින් කියපු උනුත් හිටිය. හැබැයි එහෙම කියපු උන්ගෙ ප්‍රොෆයිල් බැලුවාම අතේසතේ නැති උන්. උන්ම පෝස්ට් දාල තියෙනව 10000ට හරි කමක් නෑ ජොබක් සෙට් කරල දියන් කියල. හැබැයි ඩිජිටල් ලෝකෙ හිඟන ජොබ්. Digital ලෝකෙ 95%ට වඩා ඉන්නෙ fresh පිට 80ට වැඩියෙන් පඩි ගන්න උන්.
     
    Wadak na ban katha karala. Uba hithapan diploma ekak karala users la 25k withara inna place ekaka IT technician iwada karapu ekek ta me salaray eka hoda nadda kiyala.... Mun me balanne software engineers la ta gewana manasikathwen. :lol: yako 250,000ka medical insurance ekak included, mobile allowance ekak thiyenawa. Koi thanada contract inna ekekta ehema benefits denne.....

    Degree+ 2yrs experience tiyena ekek adu gane call wat kalot oya padiyata atapattamata kiyanna oonee:lol:
    Uba hithana widihata sadarana ganak kiyapan salaray eka denna ehenam?
    ------ Post added on Jul 9, 2021 at 8:44 AM
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    Okata degree, diploma thiyana un mokadata? Owa ekak wath degree wala kiyala denne naha. Experienced Software engineers la innawa owa bari.
    Ohoma gaththama wenne un oyage company eke wada karanne unta wena rassawak lebenakan survive wenna witharai.
    Ithin onakamin wade karanne naha, oyatamai padu.

    Okata hariyanne practical test ekak thiyala qualification nathi unath oya wade danna/asa porak ganna eka. Ehema kenek oya padiyata unath kamaththen digatama wada karai.
    :yes: :yes: up
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    minimum කියල දාල තියෙනව නේද? අනිත් ඒවත් තිබ්බත් කමක් නෑ. කියල.

    ….ෆුඩ්සිටි එකේ උදේ 8 ඉදන් රෑ 11 වෙනක්ම් හිටන් ඉන්න උන්ට 25ක් වත් නෑ. රෙදි කඩවල් වල හිටන් ඉන්න උන්ට 30ක් වත් නෑ. කඩවල් වල උදේ ඉදන් රෑ වෙනකම් බඩු කිරන විකුනන උන්ට 15ක් වත් දෙන්නෙ නෑ. ….

    Minimum diploma (අනිත් එක degree එකක්) එකක් ඕනෙ කියලා තියනවා ආයෙ කියවලා බලපන්

    “2 years work experience ඕනේ.
    Degree හෝ Diploma එකක් ඕනේ. (minimum NVQ level 4).”

    ඔය ටිකට මේ වගෙ exp ඉල්ලලද 20-25ට job එක දෙන්නෙ ? රෙදි කඩවල degree,diploma තියන උන් වැඩ කරනවද ? සිරාවටම අහන්නෙ දන්නෙ නැති හින්දා. මොකද අපෙ පැත්තෙනම් එහෙම නෑ ඒකයි.

    අනික මම කියලා තියනවා මේ වෙලාවෙ හැටියට ගොඩක් උන්ට ඕක හොදයි කියලා.. ඒක හින්දා trigger වෙන්න එපා 😆
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    පඩිය නම් අව්ලක් නැ . එත් requirements තමයි ටිකක් අව්ල . උබට OL කරපු අවරුදු 4ක් 5ක් තනියම ඉගනගෙන PC කාපු එකෙක් හෙව්වනම් ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි උගෙන්.
     
    • Like
    Reactions: ncpasan and sp3co

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Wadak na ban katha karala. Uba hithapan diploma ekak karala users la 25k withara inna place ekaka IT technician iwada karapu ekek ta me salaray eka hoda nadda kiyala.... Mun me balanne software engineers la ta gewana manasikathwen. :lol: yako 250,000ka medical insurance ekak included, mobile allowance ekak thiyenawa. Koi thanada contract inna ekekta ehema benefits denne.....
    hodatama athi ban. uba dannawada oya pvt bank wala teller inna unta basic 16,000i. tikak kal gihin permanent unath max 35000i. after 10 years service max 55,000i. insurance back office permanent ayata max 32000i. 5 years service max 45000. government degree job max 65000. pre school teacher max 25000. Tuition class back office 12000i. onna salary. meka 40000k kiyanne best opportunity ekak gemak gahaganna.

    Degree හෝ Diploma එකක් ඕනේ. (minimum NVQ level 4).”
    me mokak kiyalada ubata hitenne. minimum NVQ level 4 diploma kiyanne equivalent to A/L.. :rolleyes2: Hardware technician. NITA Tec giyapu un.
     
    • Like
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    hodatama athi ban. uba dannawada oya pvt bank wala teller inna unta basic 16,000i. tikak kal gihin permanent unath max 35000i. after 10 years service max 55,000i. insurance back office permanent ayata max 32000i. 5 years service max 45000. government degree job max 65000. pre school teacher max 25000. Tuition class back office 12000i. onna salary. meka 40000k kiyanne best opportunity ekak gemak gahaganna.

    me mokak kiyalada ubata hitenne. minimum NVQ level 4 diploma kiyanne equivalent to A/L.. :rolleyes2: Hardware technician. NITA Tec giyapu un.
    Sira Yko, Pre school teacherslata 8000 dena than tiyenwa bn... ekath masa 3,4ta sarayk denne.. Nati bari un eth ynwa bn owaye wadata..
     
    • Like
    Reactions: MihiCherub

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    hodatama athi ban. uba dannawada oya pvt bank wala teller inna unta basic 16,000i. tikak kal gihin permanent unath max 35000i. after 10 years service max 55,000i. insurance back office permanent ayata max 32000i. 5 years service max 45000. government degree job max 65000. pre school teacher max 25000. Tuition class back office 12000i. onna salary. meka 40000k kiyanne best opportunity ekak gemak gahaganna.

    me mokak kiyalada ubata hitenne. minimum NVQ level 4 diploma kiyanne equivalent to A/L.. :rolleyes2: Hardware technician. NITA Tec giyapu un.
    Koi bank ekeda bn after 10 yrs 55 salary ganna ewn inne? 😆 uba bank koyala mean karanna sanasa, union bank wage ewada