කව්රුහරි කෙනෙක් ඉන්නවා නම් PC Hardware, End-user support, Printers, Office Package, Windows පුළුවන් සහ ඒ side එකේ job එකක් හොයන කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.
Outsource ජොබ් එකක්. Contract-base යන්නේ. yearly contract එක renew කරනවා. 3-5 years max.
උඩ කියපු දේවල් පුළුවන් වෙන්න ඕනේ.
2 years work experience ඕනේ.
Degree හෝ Diploma එකක් ඕනේ. (minimum NVQ level 4).
තව CompTIA වගේ certification එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි.
වැඩ කරන්න තියෙන්නේ (office එක) කොල්ලුපිටියේ.
8:30 - 5:30 working hours. විශේෂම අවස්ථාවක 5:30න් පස්සේ ඉන්නත් වෙන්න පුළුවන්.
Salary එක 30k-40k වගේ අතර වෙන්නේ.
EPF සහ ETF තියෙනවා.
Interested කව්රුහරි ඉන්නවා නම් මට PM එකක් දාන්න.