IT waddo wetha liyami (VM ware)

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    mage lap eke nvme ekakk thiyenawa PC eke vmware ekakk thiyenawa eeth HDD nisa vm eka crash wenw .anika core i5 unata cores 4i lap ekata gahuwoth awlak weida?
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අවුලක් නැහැ මම 4th gen Core i5 16GB ram DDR3 එකක චෙක් කරනවා MAC OS දාගෙන. HDD 80GB එක දීලා තියෙන්නේ.
    [මම Vmware වැඩ්ඩෙක් නෙවෙයි]
    nvme ekata awlak weida?
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අවුලක් යන්නේ නැහැ හැම තිස්සෙම Usege GB එක below 80% තියාගන්න. මගෙත් OS එක තියෙන්නේ 500GB Nvme එකක
    mage 256
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,700
    113
    Colombo, Sri Lanka
    අවුලක් නැහැ මචන්. Processor usage එක ගැන ඇහැ ගහගෙන ඉන්න Heavy use කරනවානම්

    අවුලක් නැහැ මචන්. Processor usage එක ගැන ඇහැ ගහගෙන ඉන්න Heavy use කරනවානම්
    Temp එක නගිනවා heavy use කෙරුවම
    ------ Post added on Feb 15, 2023 at 3:12 PM
     
    • Sad
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අනේ අනේ පිස්සු කෙලින් නැතුව windows දාගනින් බං මළ වදේ.
    gedr pc eke windows 10 HDD ekath ekka thiyenne cores 4 flare vm + remnux me deka run weddi crash wenw windows 7 ghnw
     
    • Like
    Reactions: NRTG

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    desktops walata hodama virtualization technology eka moakkda kukulo. windows host ekakata?

    podi weda wagayak karanna tiyenawa virtual machine 5k wage atawagena
     
    • Like
    Reactions: NRTG

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,010
    2,257
    113
    Srilanka
    අවුලක් නැහැ මම 4th gen Core i5 16GB ram DDR3 එකක චෙක් කරනවා MAC OS දාගෙන. HDD 80GB එක දීලා තියෙන්නේ.
    [මම Vmware වැඩ්ඩෙක් නෙවෙයි]
    Mac os image eka gatte kohenda bn
     
    • Like
    Reactions: NRTG

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    windows hosts gananam danne na, HDD thiyana ubuntu servers wala KVM walin VM haduwama kernel awul enawa samaharawelawata. recover karaganna amarui.
    VMware gananam experience na.
     
    • Like
    Reactions: NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    VM එක දුවන්නෙ NVMe එකේද? නැත්නම් HDD එක ඇතුලෙද?

    (මම උපකල්පනය කරනව VM එක තියෙන්නෙ NVMe එක් කියල. Lap වල ජරා Feature එකක් තියෙනව Secondary HDD එක idle වෙලාවට OFF කරගෙන ආයෙ ටිකකින් Read කරන. අන්න ඒ වෙලාවට Primary එක තප්පරයකට වගේ හිර වෙන ගතියක් එනව. මේක තේරෙනව ගේම් ගහද්දි. PC වල එහෙම නෑ හැබැයි)
    මේකද දන්නෙ නෑ අවුල.
     
    • Like
    Reactions: NRTG