මේකේ මැල්වෙයා මුක්ත් නැතුව ඇති නේ. ඔෆිස් ලැප් එකට දාන්නේ. නැත්තම් රෙදි ඉල්ලේ වෙනවා 😬 අවුලක් නම් නැහැ මචන් මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා. තවත් හතර පස් දෙනෙකුට මේ ලින්ක් එක දීලත් තියනවා 😊