tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,827
    73,524
    113
    Kiyala mama phone eken banna kipasarayak
    Podi eka ahan idala dan hamotama yakoo ganawa
    Achchi amma yakooo
    Sudu yakoooo
    Siya yakoo

    Meka amataka karawanna
    Wade goda daganna widiyak nadda agents
    GIF by Sub Pop Records
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,526
    113
    33
    Kalutara
    එක දවසක් මම පොඩි කාලේ ගෙදර ඉස්සරහා වලියක් ගියා, එහෙම ලොකුවට නෙමෙයි. එකෙක් පොන්නයා කියල බැන්නා. ඔය වචනේ මට අලුත් නිසා මම ඒක කාලයක් යනකන් කියව කියව හිටියා. ඒක කුනුහරුපයක් කියල ගෙදර මිනිස්සු මට කිව්වත් මම ඒකම කියව කියව හිටියා. දන්නෙම නැතුව ඒක කියවිල්ලත් නැතුව ගියා. ඕකත් ඒ වගේම තමා. කාලයක් යනකොට නිකන්ම කියවිල්ල නැතුව යනවා. නැත්තන් එහෙම කියන්න එපා කිව්වම තමා වැඩිපුර කියවන්නේ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,316
    1
    50,857
    113
    ප*යාගල
    sorry.com
    එක දවසක් මම පොඩි කාලේ ගෙදර ඉස්සරහා වලියක් ගියා, එහෙම ලොකුවට නෙමෙයි. එකෙක් පොන්නයා කියල බැන්නා. ඔය වචනේ මට අලුත් නිසා මම ඒක කාලයක් යනකන් කියව කියව හිටියා. ඒක කුනුහරුපයක් කියල ගෙදර මිනිස්සු මට කිව්වත් මම ඒකම කියව කියව හිටියා. දන්නෙම නැතුව ඒක කියවිල්ලත් නැතුව ගියා. ඕකත් ඒ වගේම තමා. කාලයක් යනකොට නිකන්ම කියවිල්ල නැතුව යනවා. නැත්තන් එහෙම කියන්න එපා කිව්වම තමා වැඩිපුර කියවන්නේ.
    මාත් එහෙමයි.වලියක් බලල පොඩි කාලෙ කැරියා කියල ඉගෙනගෙන ගෙදර එන හැමඑකාටම කැරිය කියන්න ගත්ත. මුලු ගමේම ප්‍රසිද්ධ උනා මම කුනුහරුප කියනව කියල.🤣 පස්සෙ එක නතර උනා අම්ම ගහනවා