තෝ අර කරනව කිව්ව මේසන් බාස්ලට අත් උදවු දෙන ජොබටත් කෙලවෙනෙවා ඉන්දියන් කාරයෝ මෙහේ පැලපදියම් උනොත්...... උඹ 1600 ට කරන වැඩේ උන් 500 කරයි බබාල වගේ
.....
ඕන එකටයි එපා එකටයි හැම එකටම අත දාන්නේ නැතුව ඔන්න ඔහේ අත් උදව්වක් දීගෙන හිටපන් වහුකුණා![]()
පිස්සුද මූට රැවටෙන්න එපා....
මුගේ පොස්ට්,ත්රෙඩ් බලපල්ලා හොදට....
මූ මේ ගොන් බයිලා ගහලා එළකිරියේ හිටියට මුගේ මුලික අරමුණ වෙන එකක්....
මේ ත්රෙඩ් එකෙන්ම පේනවනේ මූ සුදු හුණු ගාන්නේ කාටද කියලා...
මූ නිකන් ගොන් ජෝක් දාන්න මේසන් බාස් අරකයි මේකයි කිව්වට මූ එහෙම ඩයල් එකක් නෙමේ.
මූ නම් සිරිකොතේ බලු බෙට්ට උනත් කන ජාතියේ එකෙක්....

.....


...දාපන් 5ක්