IT_මාර්කට්_කිරීම

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා


    තෝ අර කරනව කිව්ව මේසන් බාස්ලට අත් උදවු දෙන ජොබටත් කෙලවෙනෙවා ඉන්දියන් කාරයෝ මෙහේ පැලපදියම් උනොත්:lol::lol:...... උඹ 1600 ට කරන වැඩේ උන් 500 කරයි බබාල වගේ:rofl:.....

    ඕන එකටයි එපා එකටයි හැම එකටම අත දාන්නේ නැතුව ඔන්න ඔහේ අත් උදව්වක් දීගෙන හිටපන් වහුකුණා:angry:

    පිස්සුද මූට රැවටෙන්න එපා....
    මුගේ පොස්ට්,ත්‍රෙඩ් බලපල්ලා හොදට....
    මූ මේ ගොන් බයිලා ගහලා එළකිරියේ හිටියට මුගේ මුලික අරමුණ වෙන එකක්....
    මේ ත්‍රෙඩ් එකෙන්ම පේනවනේ මූ සුදු හුණු ගාන්නේ කාටද කියලා...
    මූ නිකන් ගොන් ජෝක් දාන්න මේසන් බාස් අරකයි මේකයි කිව්වට මූ එහෙම ඩයල් එකක් නෙමේ.
    මූ නම් සිරිකොතේ බලු බෙට්ට උනත් කන ජාතියේ එකෙක්....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔච්චර අඩුවට ඉන්දියාවෙ ශ්‍රමය තියෙනකොට​, ඉන්දියන් කම්පැනි ලන්කාවට ඇවිත් වැඩි මුදලට ශ්‍රමය ගනීවි කියලා තමා අපේ උන්දලා හිතන් ඉන්නෙ

    :lol::lol::lol::lol: ලෙසටම කියලා තියනවා.....:rofl:
     
    • Like
    Reactions: meedeniyats

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ පල හෝ හපුට්ටෝ බොරු කියන්නේ නැතුව,
    අපි ඊයේ IESL එකේ meeting එකට ගියා..

    ලංකාවේ ඉන්න හැම Engineering Field එකක් cover වෙන්න නියෝජිතයෝ ඇවිත් හිටිය.
    Ex :- IT , CEB ,Water Board, Dock yard, RDA ... වගේ ,
    ඉන්දියානු ගිවිසුමේ තියන ප්‍රබලම ගැටලුව තමයි, තාම ලංකාවේ හරියට define නොකරපු field දෙකක් ඉන්දියානුවන්ට නිදහස් කිරීම.

    උදා- Dock yard එකේ ship building නිදහස් කලා කියමු එතකොට ඒ හරහා උන්ට Electrical engineer කෙනෙක් උනත් ගෙන්න ගන්න පුළුවන්..

    අනික මේ ගිවිසුම ගහපු ගමන්ම මුන් ඊළඟට අත තියන්නේ construction වලටයි telecommunication field වලට..
    උඩින් පේනවට වඩා මේක සැහෙන භයානකයි...

    කවුරුවත් එතන ආණ්ඩු පෙරලන්නවත් මහින්ද ගෙන්නවත් කතාකලේ නෑ.. තමන්ගේ වුර්තීන් වලට වෙන්න යන දේ ගැන කතාකලේ...

    තව දෙයක් ඉංජිනේරු සංගමයක් ආණ්ඩුවේම දේශපාලකයන් එක්ක කතාකරල තියනවා මේගැන එයාල කියල තියෙන්නේ ඉන්දියාවේ බලපෑම නිසා මිනිස්සු කෑ ගහල ජාත්‍යන්තර අවදානය ගත්තොත් දේශපාලකයන්ටත් මේක නවත්තන්න ලෙසිවෙයි කියල...

    ඉතින් උඹල මෙතන බොරු වපුරන්නේ නැතුව හරිදේ වෙනුවෙන් කෑ ගහපල්ලා


    පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න ත්‍රෙඩ් එකක් දාන්න කැමති නැද්ද? මන් කිවුවේ මිටින්ග් එකේ කියපුව ගැන වගේ....:cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පිස්සුද මූට රැවටෙන්න එපා....
    මුගේ පොස්ට්,ත්‍රෙඩ් බලපල්ලා හොදට....
    මූ මේ ගොන් බයිලා ගහලා එළකිරියේ හිටියට මුගේ මුලික අරමුණ වෙන එකක්....
    මේ ත්‍රෙඩ් එකෙන්ම පේනවනේ මූ සුදු හුණු ගාන්නේ කාටද කියලා...
    මූ නිකන් ගොන් ජෝක් දාන්න මේසන් බාස් අරකයි මේකයි කිව්වට මූ එහෙම ඩයල් එකක් නෙමේ.
    මූ නම් සිරිකොතේ බලු බෙට්ට උනත් කන ජාතියේ එකෙක්....



    :yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    ඇහ්...මටද කිව්වේ ඕයි:confused:...දාපන් 5ක්:rofl:..

    ඕලෙවල් කේස් එකඉ, සිරිකොතේ කේස් එකයි මට සම්බන්ධ උනේ කෝමද කියාංකෝ:confused::confused::confused:...ඒක මට මීටර් උන්නෑ:no:

    Ubata nemei.. ANTI TA