Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
***Italian Mafia Godfather***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතාලි මාෆියාවේ හිටපු එක ගෝඩ්ෆාදර් කෙනෙක් ,

ඒ කියන්නෙ ලොක්කෙක්.

මේගොල්ලො සල්ලි හොයන්නෙ ගොඩාක් කප්පම් ඉල්ලලා.

අපරාධ ලොක්කෝ ගොඩාක් වෙලාවට ඔහොම හොයන සල්ලි ගැන

පොත් වල එහෙම සටහන් තියන්න සහායකයෙක් ,

ඒ කීවේ බුක්කීපර් කෙනෙක් තියා ගන්නවා.

මම කලින් කීව මාෆියා ලොක්කා මේ වැඩේට තෝරා ගත්තෙ බීරි පුද්ගලයෙක්ව.

ඒක සමහර මාෆියා ලොක්කො කරනවලු.

මොකද ඔහොම කොච්චර ලගින් කටයුතු කරත්

තමන්ගෙ රහස් කතා ඇහෙන්නෙ නෑනෙ.

පොලිස් කේස් වලදි කචල් අඩුයි.

සල්ලි ටික දුන්නම ඒවා ගණන් කරලා , පොතෙ ලියලා ,

සල්ලි තැන්පත් කරන තැන ඒවා ටික තැන්පත් කරන්න කියලා

බීරි මනුස්සයට එක පාරක් සංඥා ක්රමේට කියලා දුන්නම ආයෙ හැමතිස්සෙම කියන්න ඕනෙත් නෑනෙ.

ඔන්න දවසක් මාෆියා ලොක්කට දැන ගන්න ලැබුණා ,

අර කීව බීරී සහායකයා යුරෝ මිලියන දහයක මුදලක වංචාවක්

තමන්ට කරලා තියෙනවා කියලා .

මාෆියා ලොක්කා බීරි මිනිහව එවෙලම මරන්න තිබ්බා.

ඒත් ගාණ ලොකුයිනෙ. එකට මොකද උනේ කියලා හොයන්නත් ඕනෙනෙ.

මාෆියා ලොක්කා තමන්ගෙ තව සහයකයෙකුට එන්න කීවා.

මොකද ඒ මිනිහා සංඥා භාෂාව හොදට ප්රගුණ කරපු කෙනෙක්.

" අහපන් මුගෙන් මගෙ සල්ලි හැංගුවේ කොහෙද කියලා "

මාෆියා ලොක්කා අරූට කීවා.

ඒ මිනිහත් සංඥා ක්රමයට ඒක බීරි මිනිහගෙන් ඇහුවා.

බීරී මිනිහා සංඥා ක්රමයට කීවා තමන් ඒක ගැන කිසිදෙයක් දන්නේ නැති බව

" ඌ දන්නෙ නෑලු බොස් "

මාෆියා ලොක්කා පිස්තෝලෙ අතට ගත්තා

" කියපන් , මේ අහන අන්තිම වතාව , නැත්තම් ඌට වෙන්නෙ මැරුම් කන්න කියලා " මාෆියා ලොක්කා අණ කලා.

අරුත් ඒක බීරි මිනිහට කීවා.

ඒ පාර බීරි මිනිහා බය වෙලා තමන් ඒක කරපු බව අර මිනිහට සංඥා ක්රමයෙන් කියලා පිලිගත්තා.

" හරි හරි බොස්ට කියන්න මම ඒදෙ කරපු බව පිලි ගන්නවා .

මාව මරන්න එපා කියලා. සල්ලි තියෙන්නෙ කහ පාට සූට්කේස් එකක.

ඒක හන්ගලා තියෙන්නෙ මගෙ මස්සිනාගෙ ගෙදර පිටිපස්සේ වත්තේ තියෙන එකම ගහ ලග පොලවේ "

" මොකද්ද ඌ කියන්නේ " මාෆියා ලොක්කා අර මිනිහගෙන් ඇහුවා

" බොස්ට ඌව මරන්න තරම් හයියක් නෑලු "

[QUOTE="eghty, post: 10262386, member: 250449"] [CENTER][SIZE=3][COLOR=SeaGreen]ඔන්න ඉතාලි මාෆියාවේ හිටපු එක ගෝඩ්ෆාදර් කෙනෙක් , ඒ කියන්නෙ ලොක්කෙක්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen]මේගොල්ලො සල්ලි හොයන්නෙ ගොඩාක් කප්පම් ඉල්ලලා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen]අපරාධ ලොක්කෝ ගොඩාක් වෙලාවට ඔහොම හොයන සල්ලි ගැන පොත් වල එහෙම සටහන් තියන්න සහායකයෙක් , ඒ කීවේ බුක්කීපර් කෙනෙක් තියා ගන්නවා.[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]මම කලින් කීව මාෆියා ලොක්කා මේ වැඩේට තෝරා ගත්තෙ බීරි පුද්ගලයෙක්ව. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]ඒක සමහර මාෆියා ලොක්කො කරනවලු. මොකද ඔහොම කොච්චර ලගින් කටයුතු කරත් තමන්ගෙ රහස් කතා ඇහෙන්නෙ නෑනෙ. පොලිස් කේස් වලදි කචල් අඩුයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]සල්ලි ටික දුන්නම ඒවා ගණන් කරලා , පොතෙ ලියලා , සල්ලි තැන්පත් කරන තැන ඒවා ටික තැන්පත් කරන්න කිය[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid]ලා [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid] බීරි මනුස්සයට එක පාරක් සංඥා ක්රමේට කියලා දුන්නම ආයෙ හැමතිස්සෙම කියන්න ඕනෙත් නෑනෙ.[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=Navy]ඔන්න දවසක් මාෆියා ලොක්කට දැන ගන්න ලැබුණා , අර කීව බීරී සහායකයා යුරෝ මිලියන දහයක මුදලක වංචාවක් තමන්ට කරලා තියෙනවා කියලා .[/COLOR] [COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මාෆියා ලොක්කා බීරි මිනිහව එවෙලම මරන්න තිබ්බා. ඒත් ගාණ ලොකුයිනෙ. එකට මොකද උනේ කියලා හොයන්නත් ඕනෙනෙ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මාෆියා ලොක්කා තමන්ගෙ තව සහයකයෙකුට එන්න කීවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මොකද ඒ මිනිහා සංඥා භාෂාව හොදට ප්රගුණ කරපු කෙනෙක්. [/COLOR] [/SIZE] [SIZE=3][B]" අහපන් මුගෙන් මගෙ සල්ලි හැංගුවේ කොහෙද කියලා "[/B] [/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]මාෆියා ලොක්කා අරූට කීවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]ඒ මිනිහත් සංඥා ක්රමයට ඒක බීරි මිනිහගෙන් ඇහුවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]බීරී මිනිහා සංඥා ක්රමයට කීවා තමන් ඒක ගැන කිසිදෙයක් දන්නේ නැති බව[/COLOR] [/SIZE] [SIZE=3][B]" ඌ දන්නෙ නෑලු බොස් " [/B] [/SIZE] [SIZE=3][COLOR=Olive]මාෆියා ලොක්කා පිස්තෝලෙ අතට ගත්තා[/COLOR] [/SIZE] [SIZE=3][B]" කියපන් , මේ අහන අන්තිම වතාව , නැත්තම් ඌට වෙන්නෙ මැරුම් කන්න කියලා " [/B][COLOR=DarkOliveGreen]මාෆියා ලොක්කා අණ කලා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]අරුත් ඒක බීරි මිනිහට කීවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ඒ පාර බීරි මිනිහා බය වෙලා තමන් ඒක කරපු බව අර මිනිහට සංඥා ක්රමයෙන් කියලා පිලිගත්තා.[/COLOR] [/SIZE] [SIZE=3][B]" හරි හරි බොස්ට කියන්න මම ඒදෙ කරපු බව පිලි ගන්නවා . මාව මරන්න එපා කියලා. සල්ලි තියෙන්නෙ කහ පාට සූට්කේස් එකක. ඒක හන්ගලා තියෙන්නෙ මගෙ මස්සිනාගෙ ගෙදර පිටිපස්සේ වත්තේ තියෙන එකම ගහ ලග පොලවේ " [/B] [/SIZE] [SIZE=3][B]" මොකද්ද ඌ කියන්නේ " [/B][COLOR=DarkGreen]මාෆියා ලොක්කා අර මිනිහගෙන් ඇහුවා[/COLOR] [/SIZE] [SIZE=3][B]" බොස්ට ඌව මරන්න තරම් හයියක් නෑලු " [/B] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom