Italy ඉතාලි Scholarship අධ්‍යාපන අවස්ථා

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ජොසී;23944727 said:
    "99%k campus wala thiyenne" කිව්වෙ?
    ඒක තේරුනේ නෑ. අපි admission apply කරන්න campus එකට යන්න ඕන කියන එක ද කිව්වෙ?

    September intake eka tamai apply karanna one,Dan admission open .
     
    • Like
    Reactions: ජොසී

    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    ජොසී;24062335 said:
    Success rate eka kochchara witharada?

    watina prashnayak,, masters 5 kata aply karoth scol set weeme rate eka kohomada macho? (eka eka confounding factors tiyenawa thamay , avaerage kohomada? plwannam poddak detail pahadili karoth watinawa)
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    watina prashnayak,, masters 5 kata aply karoth scol set weeme rate eka kohomada macho? (eka eka confounding factors tiyenawa thamay , avaerage kohomada? plwannam poddak detail pahadili karoth watinawa)
    kiyewwe nadda hariyata
    admission hambena hamotama scholarship hambenawa .
    admission hambunoth witarai api charge karanne
     

    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    kiyewwe nadda hariyata
    admission hambena hamotama scholarship hambenawa .
    admission hambunoth witarai api charge karanne

    Mchan meke family income gana kiyanawane, ewa awlak naddd,, e documents kohomada hadenne,, limits kohomada? Harima detailss dalada apply karanne? (Samanyen salli thibe, aye studys walata gedarin loku ganan illanna ba):no::rolleyes:
     

    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    Mchan meke family income gana kiyanawane, ewa awlak naddd,, e documents kohomada hadenne,, limits kohomada? Harima detailss dalada apply karanne? (Samanyen salli thibe, aye studys walata gedarin loku ganan illanna ba):no::rolleyes:

    ??
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Mchan meke family income gana kiyanawane, ewa awlak naddd,, e documents kohomada hadenne,, limits kohomada? Harima detailss dalada apply karanne? (Samanyen salli thibe, aye studys walata gedarin loku ganan illanna ba):no::rolleyes:
    meka macho lankawa karana widi tiyenawa :yes:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජොසී;24062335 said:
    Success rate eka kochchara witharada?
    මම අහන්නෙ, admission apply කරන අයගෙ success rate එක කොච්චර විතරද කියලා. (*අමතර ප්‍රශ්ණයක්.)
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    කට්ටියම අහන්නේ ජොබ් market එක ගැන .

    http://cm.careerservice.polimi.it/en/employment-statistics/#eng_en--engineering-of-computing-systems
    අනිත් degree ගැනත් බලන්න පුළුවන් drop down box එකෙන් select කරලා

    Net salary ( after tax Take home salary ) එකට අමතරව තව meal card , season tickets ,gym voucher , bonus වගේ දේවල් එකතු වෙනවා . Tax එක 30% ක් විතර වෙනවා .එකෙන් තමයි social benefits දෙන්නේ ( pension , free health care , free education , job security ....)
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ඉතාලි වල සියලුම රජයේ Master Studies (Msc/MBA) සදහා Full Scholarship (Tuition wavier + Living Cost +Housing +Meal Euro 5400 per year ) ලබාගැනීමේ හැකියාව ඇත .මේ Scholarship එක ලබාගැනීමට First Class , 2nd upper අවශ්‍ය නැත (Merit Scholarship නෙවෙයි ) .මේක need based Scholarship එකක්. සල්ලි නැහැ කියලා පෙන්නුවම හම්වෙනවා. ඉතාලියේ ඉගෙන ගන්න සැම අඩු අදායම් ලැබී හැම සිසුවෙකුටම මේක හම්බෙනවා .Italy වලට ielts ඕනේ නැහැ English medium degree එකක් නම් තියෙන්නේ .

    Italy අධ්‍යාපන ලැබීමේන් ඔබට ලැබෙන වාසි
    1. Top Rankings Universities in the world
    2. 1.5 year Europe Job Search Visa After Study
    අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා
    3. Erasmus exchange program / ECTS (European Credit Transfer System)
    වෙනත් යුරෝපයේ රටක university එකකට පහසුවෙන් හුවමාරු විමේ අවස්තා
    4. Europe union රටවල් තුල නිදහසේ සංචාරය කිරීමේ අවස්ථා
    5. Top Rankings University එකක Msc එකක් කිරීමෙන් පසු පහසුවෙන් වෙනත් රටක PHD සදහා අවස්ථා

    PHD average monthly salary - Norway ,swiss euro 5000
    Austria,Belgium ,Denmark, Netherlands ,Finland ,sweden ,Germany... euro 3000


    Scholarship එක ගැන වැඩිදුර විස්තර
    https://www.polimi.it/en/students/financial-aid/diritto-allo-studio-universitario-dsu/ (QS rank 170)
    http://www.unibo.it/en/services-and-opportunities/study-grants-and-subsidies/ergo (QS rank 188)
    https://www.unipi.it/index.php/tuition-fees-and-financial-support/item/2275-dsu-scholarship (QS rank 192)
    http://en.uniroma1.it/study-us/degree-programmes/tuition-fees (QS rank 223)
    මේ ලින්ක් දැම්මේ උඩම තියෙන universities හතරේ විතරයි . මුල් 1000 ඇතුලේ Italy universities 40 කට වඩා තියෙනවා .

    International students ලට need based scholarship හම්බෙන්නේ නැහැ කියලා කියන්න කලින් ලින්ක් ටික බලන්න .
    ලින්ක් දැම්මත් sure නැත්තන් call එකක් දෙන්න . කලින් ගියපු අය ඉන්නවා :P
    0723748018
    ඔය කියන ස්කොල් එක දෙන්නේ ....එහෙ ඉන්න උන්ටද න?
    ලංකාවෙ ඉන්න උන්ට ඒ ස්කොල් එකට ඇප්ලයි කරන්න පුලුවන්ද ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔසී කැනඩා යන්න බෑනේ , වන කොහෙවත් නැද්ද බන් ස්කිල්ඩ් පනින්න පවුලත් එක්කම