Italy කොලේ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොඩි උදවුවක් ඕනේ ඉතලි වල ඉන්න අයගෙන්.
    මගේ වයිෆ්ගේ ලඟම ඥාතී පවුල් 3ක් ඉතලි ඉන්නවා.
    මේ ළඟදි නිවඩුවට ආවම එක මාමා කෙන්ගෙන් ඉතලි යන එක ගැන ඇහුවා.
    කොලේ හදන්න ලක්ෂ 5ක් විතර යන්නේ කිවුවා.
    ජොබ්නම් අඩුයි කිවුවා.ඒත් හොයාගන්න බැරිකමක් නැහැ කිවුවා.
    මට දැනගන්න ඕන ඉතලි කොහොමද ? ජීවන වියදම කොහොමද ?
    ගානක් හොයාගෙන ඉතුරුවක් කරගන්න පුළුවන්ද.
    මොකද මගෙ අයිඩියා එක මේහේ මොකක්හරි බිස්නස් එකක් කරන්න ගානක් ඉතුරු කරගන්න එක.
    මට හැමදේම ඒ මාමගෙන් අහන්න බැහැ.මොකද වයිෆෙගේ පැත්තනේ :D
    මෙහෙ ජොබ් එකෙක් මසෙ කලා,බීලා ජීවත් වුනාම ලොකුවට ඉතිරියක් කරන්න බැහැ.
     
    • Like
    Reactions: shiranyasassi

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොඩි උදවුවක් ඕනේ ඉතලි වල ඉන්න අයගෙන්.
    මගේ වයිෆ්ගේ ලඟම ඥාතී පවුල් 3ක් ඉතලි ඉන්නවා.
    මේ ළඟදි නිවඩුවට ආවම එක මාමා කෙන්ගෙන් ඉතලි යන එක ගැන ඇහුවා.
    කොලේ හදන්න ලක්ෂ 5ක් විතර යන්නේ කිවුවා.
    ජොබ්නම් අඩුයි කිවුවා.ඒත් හොයාගන්න බැරිකමක් නැහැ කිවුවා.
    මට දැනගන්න ඕන ඉතලි කොහොමද ? ජීවන වියදම කොහොමද ?
    ගානක් හොයාගෙන ඉතුරුවක් කරගන්න පුළුවන්ද.
    මොකද මගෙ අයිඩියා එක මේහේ මොකක්හරි බිස්නස් එකක් කරන්න ගානක් ඉතුරු කරගන්න එක.
    මට හැමදේම ඒ මාමගෙන් අහන්න බැහැ.මොකද වයිෆෙගේ පැත්තනේ :D
    මෙහෙ ජොබ් එකෙක් මසෙ කලා,බීලා ජීවත් වුනාම ලොකුවට ඉතිරියක් කරන්න බැහැ.

    එහෙ කව්රු හරි ඉන්නවා නං ටික දවසකට රස්සාවක් හොයාගන්නකන් බලාගන්න ශේප් මචන්. නැත්තන් හෙනම අවුල්. පාරේ හිටන් නිදාගෙන ඉන්නවලු අපේ අය. වැඩක් සෙට් උනොත් ගොඩම තමයි. වෙන්නප්පුව පැත්තේ ඔක්කොම ඔහෙනේ ඉන්නේ. අම්මෝ තට්ටු දෙක තුන ගෙවල් හදලා තියෙන්නේ. හොඳ කරදර නැති රටක් මචන්
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එහෙ කව්රු හරි ඉන්නවා නං ටික දවසකට රස්සාවක් හොයාගන්නකන් බලාගන්න ශේප් මචන්. නැත්තන් හෙනම අවුල්. පාරේ හිටන් නිදාගෙන ඉන්නවලු අපේ අය. වැඩක් සෙට් උනොත් ගොඩම තමයි. වෙන්නප්පුව පැත්තේ ඔක්කොම ඔහෙනේ ඉන්නේ. අම්මෝ තට්ටු දෙක තුන ගෙවල් හදලා තියෙන්නේ. හොඳ කරදර නැති රටක් මචන්

    නැදෑ ගෙවල්වල ඉන්න පුළුවන් කාලයක් යනකන්.
    ඒත් ඉතින් හැමදාම ඉන්න බෑනේ

    job katttak num hoyganna puduma kattak kannnaey math part time karaney

    epa wela tiyney boru kiyanna oni ne e unata karagena yannawa

    may 15 ekath iwarai ithin ita passe hulan :(

    මචන් ඉතලිද ඉන්නේ.පොඩ්ඩක් විස්තර කියපන්කො
    PM එකක් හරි දාපන්
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලොකු ගානක් නම් ඉතුරු කර ගන්ඩ බැ ඉන්න පැත්ත අනුව වියදම වැඩ්යි
    මුලින් නම් කට්ටක් කන්ඩ වෙයි.පස්සෙ අතල් එකෙ ඉන්ඩ පුලුවන් උබට ලැබෙන ජොබ් එක අනුව.
    මෙ ටිකෙ නම් කොල දෙන සින් එකක් නම් නැ උබට නිසා ලක්ශ 5ක් ද දන්නෙ නැ
    නැතන්ම් 15ක් විතර යනවා
     
    Last edited:
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලොකු ගානක් නම් ඉතුරු කර ගන්ඩ බැ ඉන්න පැත්ත අනුව වියදම වැඩ්යි
    මුලින් නම් කට්ටක් කන්ඩ වෙයි.පස්සෙ අතල් එකෙ ඉන්ඩ පුලුවන් උබට ලැබෙන ජොබ් එක අනුව.
    මෙ ටිකෙ නම් කොල දෙන සින් එකක් නම් නැ උබට නිසා ලක්ශ 5ක් ද දන්නෙ නැ
    නැතන්ම් 15ක් විතර යනවා

    මාමා කිවුවෙනම් 5ක් විතර යනවා කියලා
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අවුරැදු 05 කට විතර ඉස්සර ගිය උන්ට අවුලක් නෑ.
    අලුතෙන් යන උන්ට දෙයියන්ගෙ පිහිට තමයිලු.
    අපෙත් සෑහෙන මිත්‍රයො දෙනෙක් ඉන්නවා....
     
    • Like
    Reactions: mano3989

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    5 lacks valata baa ban mama danna vidihata nam. Jobak hoya gannava kiyala nam yanna epa jeevitheta. Ehe inna ekek ubata aniva jobak hoyala dennam kiyanava nam palayan.
    Dannam koi rateth amarui ban. Jobs nathiva parto kara kara inna evun ambanaka innava.
    :(
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අවුරැදු 05 කට විතර ඉස්සර ගිය උන්ට අවුලක් නෑ.
    අලුතෙන් යන උන්ට දෙයියන්ගෙ පිහිට තමයිලු.
    අපෙත් සෑහෙන මිත්‍රයො දෙනෙක් ඉන්නවා....

    :(

    5 lacks valata baa ban mama danna vidihata nam. Jobak hoya gannava kiyala nam yanna epa jeevitheta. Ehe inna ekek ubata aniva jobak hoyala dennam kiyanava nam palayan.
    Dannam koi rateth amarui ban. Jobs nathiva parto kara kara inna evun ambanaka innava.
    :(

    මාමා කිවුවේනම් වියදම ලක්ෂ 5ක් තම යන්නේ කියලා :confused:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Bump

    mokakda bn kole gannawa kiyanne....

    visa හදන එකට තම බන් එහෙම කියන්නේ,
    මමත් ඕක දැනගත්තේ මේක ගැන කතාකරද්දි.
    අපේ අය දාගත්ත නමක්,මාත් හරියටම දන්නෙ නැහැ ඇයි එහෙම කියන්නේ කියලා
     
    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    ලක්ෂ 5 නම් මචන් ලාබය්. ලක්ෂ 12,15 දීල යන අය ඉන්නවා. මගේ cousin ඉන්නවා. දැන් ජොබ් අඩුය් කියලා ටමඊ කියන්නේ.

    උබට රිලේෂන්ලා ඉන්න නිසා ගැටළුවක් වෙන්නේ නැති වෙය්.

    උබට ජොබ් එකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද කියලා එයාලගෙන් අහලා බලපන් ශේප් එකේ.
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    ඇයි බන් :rolleyes:

    ලක්ෂ 5 නම් මචන් ලාබය්. ලක්ෂ 12,15 දීල යන අය ඉන්නවා. මගේ cousin ඉන්නවා. දැන් ජොබ් අඩුය් කියලා ටමඊ කියන්නේ.

    උබට රිලේෂන්ලා ඉන්න නිසා ගැටළුවක් වෙන්නේ නැති වෙය්.

    උබට ජොබ් එකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද කියලා එයාලගෙන් අහලා බලපන් ශේප් එකේ.

    එල මචන්.ජොබ් අඩු කතාවනම් එයත් කිවුවා
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    inna paththa anuwa thaamy machan...
    komath adu gane hariyata job ekak set wenna awuruddak wath yanawa...
    language eka purudu wenna one e wage wadath thinawane...
    hithana tharam jobs na machan.... jobs nam pattama aduy
    try karapan UK wage.. ehenam honday machan....
     
    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    5 laks walata kohomada enne.den law eka nehe.nitiya apuwahama 10 laks witara gannawa. mama hitanne familiar wnneti.paul 3 innawanam job ekak hoyala dei.eth job hoyaganna eka lesi nehe.
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    Kolle ganna lesi na kollo.. dan neethi mara thadai Europe wala.. black eke wada karana ewata ehema.. mamath inne Europe thamai,, but not Italy.. Language eka puluwan nam kohomahari gemak gahanna puluwan.. language ekath nathuwa hena amarui.. habai yaluwo nam innawa awith muladi inna hitinna thanak nathuwa watila indala dan goda giya euwun.. ube luck eka thamayi.. wiyadam karana eke UK hari nathnam English speaking country ekakata yanna balapao.. All the best bro!!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේදවස් වලනම් මහන්සි වුනොත් ජොබක් හොයා ගන්න පුළුවන්. කොලේ හදන්න 5 ක් විතර යනවා. ලේසි නැහැ වැඩේට පට්ට කට්ටක් කන්න ඕන. කොහොම හරි TRY එකක් දාල පැනගන්න බලන්න. ජොබක් හොයා ගන්න SUPPORT එකක් දෙන්නම් . ඉක්මන් කර ගත්තොත් හරි මචන්. උබට FRENCH පොඩ්ඩක් හරි පුලුවන්ද ?
     
    Last edited: