Bump

Bump mcn

bump

inna paththa anuwa thaamy machan...
komath adu gane hariyata job ekak set wenna awuruddak wath yanawa...
language eka purudu wenna one e wage wadath thinawane...
hithana tharam jobs na machan.... jobs nam pattama aduy
try karapan UK wage.. ehenam honday machan....
5 laks walata kohomada enne.den law eka nehe.nitiya apuwahama 10 laks witara gannawa. mama hitanne familiar wnneti.paul 3 innawanam job ekak hoyala dei.eth job hoyaganna eka lesi nehe.
Kolle ganna lesi na kollo.. dan neethi mara thadai Europe wala.. black eke wada karana ewata ehema.. mamath inne Europe thamai,, but not Italy.. Language eka puluwan nam kohomahari gemak gahanna puluwan.. language ekath nathuwa hena amarui.. habai yaluwo nam innawa awith muladi inna hitinna thanak nathuwa watila indala dan goda giya euwun.. ube luck eka thamayi.. wiyadam karana eke UK hari nathnam English speaking country ekakata yanna balapao.. All the best bro!!

bump bro
thankz machanමේදවස් වලනම් මහන්සි වුනොත් ජොබක් හොයා ගන්න පුළුවන්. කොලේ හදන්න 5 ක් විතර යනවා. ලේසි නැහැ වැඩේට පට්ට කට්ටක් කන්න ඕන. කොහොම හරි TRY එකක් දාල පැනගන්න බලන්න. ජොබක් හොයා ගන්න SUPPORT එකක් දෙන්නම් . ඉක්මන් කර ගත්තොත් හරි මචන්. උබට FRENCH පොඩ්ඩක් හරි පුලුවන්ද ?
ඉතාලි ගිහින් ලන්කාවේ එවුන්ට බිස්නස් කරන්න බැරිද බන්?
ෆර්නිචර් වගේ?![]()
සුපිරියටම කරන්න පුළුවන් ආයේ දෙකක් නැහැ NO 1

සොහොන;18896219 said:යන සින් විදි 2 කට උබට කරන්න පුළුවන්
1.සර්ජෝන් එක ගන්න පුළුවන් සර්ජෝන් කියන්නේ විසීමේ පත්‍රය අවු 2 කට ගන්න පුළුවන් නීතියක් එනවා අන්තිමට ආවේ 2011 දී එක ලංකාවේ ජිවත් වෙන මනුස්සයෙකුට ඇප්ලයි කරන්න බැ ඉතාලියේ ජිවත් වෙන ස්ථිර ජොබක් තියන ලංකාවේ අය තමයි මේ වැඩේ කරන්න ඕනේ තාම නීතියක් ආවේ නැති නිසා මේ විදිහට කට්ටිය එන්නේ නැ මේ වැඩේට ලක්ෂ 10/ 15 අතර යයි
2.දෙවැනි සහ අන්තිම ක්‍රමය ඉතාලියේ කාර්තා සර්ජෝන් තියන ඒ කියන්නේ විසීමේ පත්රය කල් ඉකුත් නොවන හිම්කාරයෙක් විවාහ වීම සරලව ඉතාලියේ සිටින ලංකාවේ කෙල්ලෙක් නමට බැදලා විවාහ වෙලා විසා ගහන් දික්කාසද වෙන එක මේ වැඩේට අනිවාර්යෙන් ඉතාලියේ න වෙන කෙනෙක් එක්කල කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ මේ වැඩේටත් සහතික ගානක් නැ ලක්ස 10 / 15 කරනවා
ගොඩක් කට්ට්ය ඉතාලිය ගැන ප්‍රශ්න අහනවා මම පොඩ් විස්තරය ක් දෙන්නම් ඉතාලිය ගැන ඉතාලිය කියන්නේ ඉංග්‍රීසි බල්ලට දාලා වැඩ කරන රටක් පාන් රාත්තල ඔතපු කොලේ ඉදන් පොලිසිය නගර සබාවට වෙනකම් හැම තැනම තියෙන එකම දේ ඉතාලි බාශාව විතරයි එක නිසා ඉතාලි බාෂාව ඉගැන ගැනීම සහ කතා කිරීම තමා මෙහෙ පළමු තැන
ඉතාලිය කියන්නේ යුරෝ බාවිතා වෙන රටක් එක නිසා පඩියත් හොදට ලැබෙනවා යුරෝ 500 / 1000 අතර පඩියක් අරගන්න පුළුවන් ඒ වගේම ලංකාවේ කරපු කිසිම කොස් එකක් phd කාරයෙක් වුනත් ජර්මන් ටෙක් ගියත් ඒ සහතික කිසිම දෙයකට මෙහෙ පිළිගැනීමක් නැ ජොබ් එකක් කරන්න බලන් එනවා නම් අයිස් ගැහිලි කිසිම දෙයක් නැ වැඩ නම් වැඩ තමා ඒ වගේම ව්‍යාපාර කරන මහත්වරුන්ටත් සාදාරනවා කඩකාමරයක් අරන් වැඩ කරන්න පුළුවන් මේ රටේ මිනිස්සු හරිම හොදයි ඉතාලියේ නාපොලි නගරය කියන්නේ ලංකාවේ කොලබ වගේ සේරම ජරා වැඩ වෙන්නේ එතනින් ඒ ඇරුනහම අනිත් නගර 100 / 100 හොදයි රොමි පැත්තේ ගොඩක් ඉන්නේ දුප්පත් ඉතාලි කාරයෝ මිලානෝ පැත්තට වෙන්න හොද දලකාරයෝ ඉන්නවා
සවුදි ඩුබායි රටවලට යන යාළුවන්ට මෙහෙට එන්න පුළුවන්නම ගොඩක් හොදයි ඒ තරමට විනීත රටක් මේක![]()

job nam na machan
anika ubata italy ba kiyanne kohomath vade amarui
ube uncle hoda porak vage
hariyata baluvoth e gana thama yanne
inna paththa anuva viyadam adui

me thiyenne lesatama kiyala
10/15 laks yanne kolehadana kena gana thiya ganna nisa

dan sponsor nane,so familiar walata ynawanam 10 laks walatath aduwen yanne.... 15 k ganne business ekata karaddi thama..

inna paththa anuwa thaamy machan...
komath adu gane hariyata job ekak set wenna awuruddak wath yanawa...
language eka purudu wenna one e wage wadath thinawane...
hithana tharam jobs na machan.... jobs nam pattama aduy
try karapan UK wage.. ehenam honday machan....

daddy kareth kakussi hodana eka nedainna paththa anuwa thaamy machan...
komath adu gane hariyata job ekak set wenna awuruddak wath yanawa...
language eka purudu wenna one e wage wadath thinawane...
hithana tharam jobs na machan.... jobs nam pattama aduy
try karapan UK wage.. ehenam honday machan....
ubawa wena ratakata yawwe bana kiyanna newei ban.

machan loku seen one nane.. job hoya ganna dan ena unta fatta amarui.unanduwa kapaweema matha okkoma depend wei,paththen paththata godak dewal wenas,Rome milano walin uda sapa wadiy. idala hitala podi baduwk gahala inna puluwan kohe hitiyath.. mehe athal kotiyai wagema api apu karanawa karan yanna api dana ganna ona... napoli walin pahala pahasukam adui(Messina,catania-habai ehe minissu anith pathi walata sapekshawa baladdi tikak hodai)... rubbish wadiy.but salli hoyanna lesith ehe thama.. huru wenna kal yai... thawa one nam prashna ahapan... aththa wennappuwe un fattetama hamba karan inne.![]()
me thiyenne lesatama kiyala
10/15 laks yanne kolehadana kena gana thiya ganna nisa
Mama avalanche thiyenne 11 lakshs withara yanawa mama adurana girl kenek innawa aki kiyanne shape ake jiwath wenna pluwan lu koheth ekai ithin baluwahama
සොහොන;18896462 said:අනිවාර්යෙන් මචන් බිස්නස් එකකදී තමයි ඔය ගාන සෙට් වෙන්නේ තමුන්ගේ කෙනෙක්ටනම් 10 කට විතර කරන්න පුළුවන් කොහොම වුනත් අනිවාර්යෙන් ඉතාලියේ කනෙක්ෂන් එකක් තියෙන්නේ ඕනේ නැත්තම් වලේ තමයි![]()
Mage hondama yaluwek innawa ... unge amma, achchi, mamala hena set ekak Italy avurudu 15 - 20 withara indala hondata hambakara .. 2007 utath yanna chance hambuna ... 2009 - 2010 wage wenakota economic crisis awilla un wedakarapu thena bankoloth wela ... passe katta kagena indala barima thena Germany walata penagaththa kiwwa ... den tikak shape kiyala thamai kiwwe