Italy Embassy

google123

Member
Jan 3, 2014
35
1
0
මචන් එම්බසි වල වැඩ ගැන නම් කතා කරලා වැඩක් .එතන ඉන්න සික්කලගේ ගනන් කොහොමද ? කණ පැලෙන්න දෙන්න හිතෙනවා.ඇතුලේ ඉන්න එවුනුත් එච්චරම තමා.පුළුවන් නම් එහේ රජයේ වෙබ් එකට ගිහිල්ලා application දාන්න බලපන්.වඩා සාර්ථකයි.මගේ යාළුවෙක් වැඩේ ගොඩ දාගත්තෙත් එහෙමයි

එහේ රජයේ වෙබ් එකට ගිහිල්ලා application දාන්න බලපන්.වඩා සාර්ථකයි.මගේ යාළුවෙක් වැඩේ ගොඩ දාගත්තෙත් එහෙමයි

mata terun ne matchn me kiwa eka :eek:
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එහේ රජයේ වෙබ් එකට ගිහිල්ලා application දාන්න බලපන්.වඩා සාර්ථකයි.මගේ යාළුවෙක් වැඩේ ගොඩ දාගත්තෙත් එහෙමයි

    mata terun ne matchn me kiwa eka :eek:

    danna ekekawath nadda...visa danna puluwan thanak hari:eek::eek::eek::eek::eek:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    kohomada ehema kiyanne...mama italy embassy eka gana dannawa hodata..mokada mama italy citizen kenek...ehema case ekak awoth enne nikan godayo wage kathakaranna gaththama...nathuwa..un lassanata wada tika karanawa...

    kalyana eka nam itin munge waradak nemei...eka italy wala aulak...oya serama dewal karanne italy walin...lankawen karanne ewa eheta yawala...hariyanakam balagena inna eka..nathuwa..mun owa karanne na...paga gannawa kiyalanam ahuwamai...

    anith ewa nam danne naha but paga ganna seen eka nam 100% aththa .. me langadith ekek suspend kala .. dan ahanna epa ithin kohomada danne kiyala .. :yes::yes::yes:;);)
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ලංකාවේ තියෙන අවජාතකම මිනිස්සු ඉන්න තැනක් බන් ඕක..උඹේ විසා ලැබිල තිබුනත් ඕකුන් කියන්නේ නෑ...ඕකුන්ට සල්ලි ඕනේ 40,000 වල්...උඹ හරියට බර දුන්නනම්.. මෙහෙන් අල්ලන්න එපා..සල්ලි දීල ඉවරයක් නැති වෙඉ..මම දන්නා කෙනෙක් ඉන්නවා ට්‍රාන්ස්ලටෙර්...දුරින් නෑදෑයෝ වෙනවා කියල වැඩක් නෑ බන් එකිත් සල්ලි පස්සෙම තම..විස අවම හංගගෙන ඉන්නවා..

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ubala hari wens ban USA embassy eke nam call karahama kiyanawa system balala hariyatama hethuwath ekka