Italy inna un warella. Advice needed

darmapala

Banned
Jul 5, 2016
336
48
0
කොලොන්නාවේ
මේකයි සීන්ස් එක.
මගේ කසින් අක්කා කෙනෙක් ඉතාලියේ ඉඳලා ලංකාවට ආවා ලංකාවේ ස්තිර පදිංචි වෙන්න. එ
යා ආ අවුරුදු 8ක් ඉතාලියේ.
එයාගේ දිර්ගකාලින පදිංචිවීමේ අවසර පත හෙවත් Soggiorno (අපේ උන් කියන්නේ සෝජෝන් එක කියලා) එක පාවිච්චි කරලා වෙන කෙනෙක්ට ඉතාලියට යන්න පුළුවන්ද?
ඒක නීති විරෝදීද?
ලීගලි යන්න බැරිද?
උදව් කරන්න ප්ලීස් මචන්ලා.

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    avatar558498_1.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    මේකයි සීන්ස් එක.
    මගේ කසින් අක්කා කෙනෙක් ඉතාලියේ ඉඳලා ලංකාවට ආවා ලංකාවේ ස්තිර පදිංචි වෙන්න. එ
    යා ආ අවුරුදු 8ක් ඉතාලියේ.
    එයාගේ දිර්ගකාලින පදිංචිවීමේ අවසර පත හෙවත් Soggiorno (අපේ උන් කියන්නේ සෝජෝන් එක කියලා) එක පාවිච්චි කරලා වෙන කෙනෙක්ට ඉතාලියට යන්න පුළුවන්ද?
    ඒක නීති විරෝදීද?
    ලීගලි යන්න බැරිද?
    උදව් කරන්න ප්ලීස් මචන්ලා.

    පිස්සුද යකෝ, වෙන කෙනෙක්ට දීපු resident permission එකකින් තව කෙනෙක්ට යන්න බැහැ. තොට සාමානය දැනීම නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    අක්කා තව මනුස්සයෙක්ව බැදලා ගියහැකි බන් සල්ලි වලට

    මෙහෙ හලාවත ඕනේ තරම් ගැනු එහෙම නමට බැදලා අරන් යනවා

    කියක් ගන්නවද ?

    සුවර්ද නමට කියල ? කරේ එල්ලගන්න වෙන්නේ නෑ නේ ?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹල වගේ අනාතයෝ රටින් යන තරමට හොඳයි.මේ කරදිය වළල්ලේ හැප්පෙන්ඩ පොළවේ පයගහල ඉන්ඩ ගට්ස් තියෙන්ඩ ඕනි.ඉවසීම තියෙන්ඩ ඕනි.දරා ගැනීමේ ශක්තිය තියෙන්ඩ ඕනි.එහෙම නැති උන් පලයව්......:yes:
     
    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    උඹල වගේ අනාතයෝ රටින් යන තරමට හොඳයි.මේ කරදිය වළල්ලේ හැප්පෙන්ඩ පොළවේ පයගහල ඉන්ඩ ගට්ස් තියෙන්ඩ ඕනි.ඉවසීම තියෙන්ඩ ඕනි.දරා ගැනීමේ ශක්තිය තියෙන්ඩ ඕනි.එහෙම නැති උන් පලයව්......:yes:

    :eek:
    මේ මොකෝ මේ?