Italy Refugee Visa අරගන්න හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ekane kiuwe, penawa neda ubage දෛවය kela wela thiyena hati
    හරි බං දැනුවත් උනා එක පාරක් කිව්වා නේ දැනුවත් උනා කියලා ගෑනි වගේ එකම කියවනවා 🤣🤣🤣
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    890
    995
    93

    Italy Refugee Visa

    Shoppers-Galleria-Vittorio-Emanuele-II-Italy-Milan.jpg


    ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය පිලිබද දැනුවත් කිරීමක් කල යුතු යැයි තිරණය කලේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් ⁣බොහෝ ලාංකිකයන් උපදෙස් ලබා ගැනීමට මා සොයා පැමිනීම වර්ධනය වීමත් සමගයි.
    මේ අතර බහුතරයක්⁣ දෙනා කට කතාවන්ට සවන් දී නීතිය පිලිබද නොදැනුවත්කමත් ඉතාලි භාශාව පිලිබද ඇති අල්ප දැනුමත් හේතුවෙන් කරන්නේ කුමක් දැයි හරි හැටි නොදැන, මෙවැනි නීතින් පිලිබද අවබෝධයකින් තොරව ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම් කරන්නට යෙදෙනවා.
    ප්‍රධාන වශයෙන් කිවයුතු දෙයක් තමයි මෙය ඉතාලියේ ජීවත් වන ලාංකිකයන්ගේ සාමාන්‍ය බසින් හදුන්වන ("කොලයක් හදා ගන්නවා" ) වැනි දෙයක් නොවන බව. ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale සාමාන්‍ය රැකියා හේතු මත හෝ පවුල් හේතු මත ලබා දෙන ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයක් Permesso di soggiorno එකක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි.
    ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා අයදුම් කළ හැක්කේ කවුරැන්ද යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත් වන්නේ මේ කාරනයන් හේතුවෙන්.
    ඉතාලි රජයෙන් (යුරෝපයෙන්) ආරක්ෂාව (රිෆුජි) ඉල්ලා සිටීමට අදහස් කරන විදේශිකයා නීති විරෝධීව හෝ නීත්‍යානුකූලව ඉතාලියට ඇතුළුවී වීසා ඇතිව හෝ නොමැතිව වුවද, ඉල්ලා සිටින්නේ තම මවු රටේදි තමන්ට මුහුන පාන්නට සිදු වූ හෝ සිදු වීමට ඇති, පීඩා, වධහිංසා හෝ යුද්ධ, හෝ ජීවිතයට ඇති තර්ජනයන් වලින් බේරී සිටීමයි.
    අයදුම් කරැවා මෙම පීඩාවට හෝ බරපතළ හානියකින් බේරී ඉතාලියට පැමිනීමට පෙළඹවූ කරැනු සියල්ල මෙහිදී ඉදිරිපත් කල යුතුයි. මෙම හිංසනය හෝ බරපතල හානිය වුයේ හෝ සිදු වන්නේ තම මවු රටේ රජයෙන් හෝ යම් කිසි පාර්ශවයකින් හෝ සංවිධානකින් විය හැකි අතර මෙම පීඩා හෝ බරපතළ හිංසන වලට ගොදුරුවූවන්ට ආරක්ෂාව සැපයීමට තම මවු රටේ රජයෙන් හෝ එහි පාලනය විසින් කටයුතු නොකරනවාද විය හැකියි.
    ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) අයදුම්පත් භාරදීම දේශ සීමවේ පොලිසියට ලබා දිය හැකියි. එහෙමත් නැත්නම් අයදුම්කරු වාසය කිරීමට අදහස් කරන දේශසීමා පොලිසියට එය ඉදිරිපත් කළ හැකියි.
    අයදුම්කරු විසින් ලිඛිතව පොලිස් නිළධාරීන් මාර්ගයෙන් මෙම අයදුම් කිරීම කරනු ඇත. මෙහිදී ඔබගේ මවු භාෂාවෙන් ලිඛිත සටහනක් ඉදිරිපත් කිරීමටද අවස්තාවක් ඇත.
    Questura ආයතනය විසින් අයදුම් කරැගේ ඇගිලි සලකුණු ලබා ගැනීමෙන් පසු අයදුම් කරැ හට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දෙනවාද යන්න තීරණය කරන කොමිසම (Commissione territoriale) වෙත යොමු කරන තෙක් ඉතාලියේ තාවකාලිකව රැදී සිටීමේ බලපත්‍රයක් ඔහුට ලබා දෙනවා. මෙය සාමාන්‍යයෙන් මාස 6ක රැදී සිටීමේ බලපත්‍රයක්.
    ප්‍රධාන වශයෙන් මෙම කොමිසම් සභාවට යොමු කිරීමේ කාලය වෙනස් වනවා. (වසරක් හෝ වසර දෙකක් ද විය විය හැකියි).
    මෙම කාලයෙන් පසුව අයදුම් කරැ කොමිසම් සභාව (Commissione territoriale) වෙත කැදවනු ලබන අතර එහිදී අයදුම් කරැගෙන් ප්‍රශ්න ඇසීමක් සිදු විය හැකියි. මෙහිදී තම මවු බසින් පරිවර්තනයක් ඉල්ලුම් කිරීමට අයදුම් කරැහට අයිතියක් තිබෙනවා.
    මෙහිදී අදාල ලියකියවිලි පුවත්පත් ලිපි, ඡායාරූප, පැමිණිලි හෝ වෛද්‍ය වාර්තා වැනි නිල ලේඛනද ඉදිරිපත් කළ හැකියි.
    කොමිසම් සභාවේ නියමය අනුව අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ලබා දීමට හා කුමන ආකාරයට එය ලබා දෙනවාද යන්න තීරණය කල හැකියි.
    අයදුම් කරැහට ජාත්‍යන්තර ආරක්ෂාව හෙවත් Protezione internazionale (රිෆුජි) ප්‍රතික්ෂේප වුවහොත් ඔහු හට ඉතාලියෙන් පිටවීමට සිදුවනවා. එහෙමත් නැතිනම් අයදුම්කරු එම තීරණයට එකග නොවුවහොත් නීතිඥයකු මාර්ගයෙන් උසාවිය වෙත එම තීරණයට විරැද්ධව (Ricorso) අභියාචනයක් කල හැකියි.
    සකස් කලේ
    නීතිඥ සචිනි වර්ණකුලසූරිය
    ITAL LANKA
    උපුටා ගැනීම Facebook
    ඔක්කොටම කලින් ඉතාලියට පැනන් ඉන්න එපැයි ඔසාමෝ
    ------ Post added on Sep 28, 2022 at 12:49 AM
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    තෝත් දැන් ඉතාලි පැනල ඩයස්මි වගේ ඇවිත් නාමල් බේබිට කතිරෙ ගහන්නද මිට්ටො ?

    ඉන්න රටක් තියනවනෙ තොපිලට කොහෙ යන්නද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ


    ඔක්කොටම කලින් ඉතාලියට පැනන් ඉන්න එපැයි ඔසාමෝ
    ------ Post added on Sep 28, 2022 at 12:49 AM
    කොච්චර ක්‍රම තියෙනවා ද බන් ඉතාලියට යන්න ඒ එක ක්‍රමයකි වත් සිංහළු වැඩක් ගන්නේ නැහැ නේ .

    ඔය එක ක්‍රමයක් වත් නැති බංගලි පකිස්තානු එවුන් ඉතාලියේ ට පිරෙනවා
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    අරගලයට ගිහින් පොලිසියෙන් ගුටි කෑව විදිහට ගත්ත ෆොටෝ පෙන්නලා බැරි වෙයිද එහෙම වීසා එකක් ගන්න
    එතකොට ඉන්න තැනක් රස්සාවක් හරි ආදායමක් හරි ඒ ආන්ඩුවෙන් දේන්වද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අරගලයට ගිහින් පොලිසියෙන් ගුටි කෑව විදිහට ගත්ත ෆොටෝ පෙන්නලා බැරි වෙයිද එහෙම වීසා එකක් ගන්න
    එතකොට ඉන්න තැනක් රස්සාවක් හරි ආදායමක් හරි ඒ ආන්ඩුවෙන් දේන්වද?
    පුළුවන්
    කන්න බොන්න සහ ඉන්න ඉල්ලා ලා Appeal එකක් කරනවා නම් ඒගොල්ලෝ කියන තැන් වල අපි ඉන්න ඕනේ
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    සුදුසුකම් තිබුණට ඉතාලියේ Visa දෙන්නේ නැහැ
    එහෙම ගන්න පුළුවන්
    Australia
    New Zealand
    Canada
    ow neda. man dakka lokewate sudantaka kiyana pora daala tibba hariyatama wade karanne kohomada kiyala hoda video ekak.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ow neda. man dakka lokewate sudantaka kiyana pora daala tibba hariyatama wade karanne kohomada kiyala hoda video ekak.
    Europe Countries වල Visa System එක අවුල් ඉතාලියේ හොඳටම අවුල්
    Illegal Immigrants ලට තමා තැන දෙන්නේ EU ඉතාලියෙන් . Education Qualifications තියෙන අයට හරි විදියට යන්න බැරි රටක්
     
    • Like
    Reactions: NRTG and 33000v

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    Europe Countries වල Visa System එක අවුල් ඉතාලියේ හොඳටම අවුල්
    Illegal Immigrants ලට තමා තැන දෙන්නේ EU ඉතාලියෙන් . Education Qualifications තියෙන අයට හරි විදියට යන්න බැරි රටක්
    ehenan refugee wade tamai hariyanne :yes:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබට ත් ලෙස්බියන් කියලා දාලා Visa එක අරගෙන දෙන්නම් 🤣👍
    උඹටනං තනි ඇටෙයි ගූ නැව් ගියපු පුකේ හිලයි පෙන්නලා වීසා ගත්තෑකි :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උඹටනං තනි ඇටෙයි ගූ නැව් ගියපු පුකේ හිලයි පෙන්නලා වීසා ගත්තෑකි :lol:
    උබ ඇටේ පෙන්නලා ද Visa ඉල්ලන්නේ 🤣🤣
    මෙහෙ නම් එහෙම බෑ
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ ඇටේ පෙන්නලා ද Visa ඉල්ලන්නේ 🤣🤣
    මෙහෙ නම් එහෙම බෑ
    උඹේ තනි ඇටෙයි පොනිල්ගෙ ඇටෙයි එකතු කරලා කපල් එකක් හදලා දෙකටම ගන්න බැයිද