ITALY'S-WARNINGS ඉතාලියට සුනාමියක්?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    ඇයි ඉවරයි කියන්නේ. ඕකෙන් ඒ කට්ටියටත් වැඩේ ලේසි වෙනවා. මොකද. ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දුබුරු හමක් නිසාත්, ලංකාවේ ඉන්නෙත් අරාබි කාරයන්ට පොඩ්ඩක් පෙනුමෙන් සමාන මිනිසුන් නිසාත්. ඉතාලි පොලිසියට ඕවා හොයා ගන්න ලේසි නෑ. ලංකාවේ අයටත් අරාබි කාරයෝ කියලා හිමින්ම ඉතාලියට පැනගන්න පුලුවන්. හොදම වැඩේ තමයි යන්න මෙහෙන් ඊජිප්තුවට සංචාරක විසා අරගෙන ඊට පස්සේ ලිබියාවට යන්න,
    ඉන්න බලන්න ලිබියාවේ වැඩිය යුද්ධ නැති පැත්තක. අල්බයඩා වලට ගිහිල්ලා බලන්න ඉතාලියට යන සරණාගතයෝ තවත් ඉන්නවද කියලා නැත්නම් යන්න බලන්න. තවත් බටහිරට නමුත් ට්‍රිපෝලි වලට නම් යන්න එපා මොකද එහේ තමයි යුද්දේ වැඩිම. තවත් සරණාගතයෝ ටිකක හොයාගත්තට පස්සේ හිමින් සැරේ ඉතාලියට ගිහිල්ලා පනින්න. (මේක නිතී විරෝධී වැඩක් බව කරුණාවෙන් සලකන්න )


    දනටමත් අත්වශ්‍ය උවමනාවකට හැර ඊජිප්තුවට ලන්කාවේදී තිය ලොකෙ කිසිම තැනකින් වීසා දෙන්නේ නැහැ.

    ඊජිප්ට් ලිබියා බෝඩර් එක දැන් ෆුල් ස්ට්‍රොන්ග් කරලා තියෙන්නේ.
    ඕක හරියන්නේ නැහැ.
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    දනටමත් අත්වශ්‍ය උවමනාවකට හැර ඊජිප්තුවට ලන්කාවේදී තිය ලොකෙ කිසිම තැනකින් වීසා දෙන්නේ නැහැ.

    ඊජිප්ට් ලිබියා බෝඩර් එක දැන් ෆුල් ස්ට්‍රොන්ග් කරලා තියෙන්නේ.
    ඕක හරියන්නේ නැහැ.

    එහෙමම කියන්නත් බෑ. මොකද ලිබියාට ඊජ්ප්තුවෙනුත් සටන් කාමීන් සහයෝගයට එනවා. ඒ අස්සේ යන්න පුලුවන්. :rolleyes:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    එහෙමම කියන්නත් බෑ. මොකද ලිබියාට ඊජ්ප්තුවෙනුත් සටන් කාමීන් සහයෝගයට එනවා. ඒ අස්සේ යන්න පුලුවන්. :rolleyes:

    :shocked::shocked:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ලිබියාවයි ,ඊජිප්තුවයි අතර තියෙනවා ඉතා විශාල වාලුකා කාන්තාරයක්. ඒක තරණය කරන්න පුලුවන් වෙන්නේ ඉතා ශක්තිමත් පිරිසකට පමණයි පයින්,මේ දවස් වල ඊජිප්තුවේ ඉදලා දවල් වරුවට වාහනයේ යනවා කියන්නේ ඉල්ලං කෑමක්. ඒක නිසා රෑට වාහනයක ලයිට් දාන්නේ නැතිව යන්න පුලුවන්.

    අනික. උතුරෙන් තියෙන මධ්‍යතන මුහුද නිසා ඊජිප්තුවෙ ඉදලා කෙලින්ම ඉතාලි යන්න බෑ. මොකද දුර ඉතා වැඩියි. ඒ මදිවට ග්‍රීක නාවික හමුදාවට අහුවිමේ සම්භාවිතාවත් වැඩියි වෙරළ දීගේ ගියොත් ග්‍රීසියට ගිහිල්ලා .
    යනකොට ඔය තම්බි සෙට් එකකුත් අරං යන්න බලන්න මෙහෙන් නැත්නම් උන් හිතයි යන එවුන් ක්‍රිස්තියන් කාරයෝ කියලා.
    අඩුම ගානේ අරාබි කාරයෝ කිව්වොත් අස්ලාම් අලික්කුම් කියලා කියන්න අලික්කුම් සලාම් කියලා. :lol: