ඇයි ඉවරයි කියන්නේ. ඕකෙන් ඒ කට්ටියටත් වැඩේ ලේසි වෙනවා. මොකද. ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දුබුරු හමක් නිසාත්, ලංකාවේ ඉන්නෙත් අරාබි කාරයන්ට පොඩ්ඩක් පෙනුමෙන් සමාන මිනිසුන් නිසාත්. ඉතාලි පොලිසියට ඕවා හොයා ගන්න ලේසි නෑ. ලංකාවේ අයටත් අරාබි කාරයෝ කියලා හිමින්ම ඉතාලියට පැනගන්න පුලුවන්. හොදම වැඩේ තමයි යන්න මෙහෙන් ඊජිප්තුවට සංචාරක විසා අරගෙන ඊට පස්සේ ලිබියාවට යන්න,
ඉන්න බලන්න ලිබියාවේ වැඩිය යුද්ධ නැති පැත්තක. අල්බයඩා වලට ගිහිල්ලා බලන්න ඉතාලියට යන සරණාගතයෝ තවත් ඉන්නවද කියලා නැත්නම් යන්න බලන්න. තවත් බටහිරට නමුත් ට්‍රිපෝලි වලට නම් යන්න එපා මොකද එහේ තමයි යුද්දේ වැඩිම. තවත් සරණාගතයෝ ටිකක හොයාගත්තට පස්සේ හිමින් සැරේ ඉතාලියට ගිහිල්ලා පනින්න. (මේක නිතී විරෝධී වැඩක් බව කරුණාවෙන් සලකන්න )