ITC යක්කදීප jobs

firerix

Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    කොහොමද සින්ඝලු ..ජොබ් නැතුව අනාතවෙලා කුජිතවෙලා ඉන්න හොටෙල් ෆීල්ඩ් එකේ අද්දැකීම තියන කුකුල්ලුන්ට ලංකාවේ ඉස්සරහට ඕපන් වෙන අයිකනික්ම හෝටලයේ රැකියා අවස්ථා cv දාපල්ලා සබ්ජක්ට් එකේ එළකිරි කුකුලෙක් කියල මෙන්ෂන් කරපියව් යක්ක පුතුන්ට විශේෂයි .....

    1684976712771.jpg
    itc-colombo.png
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,753
    950
    113
    කොහොමද සින්ඝලු ..ජොබ් නැතුව අනාතවෙලා කුජිතවෙලා ඉන්න හොටෙල් ෆීල්ඩ් එකේ අද්දැකීම තියන කුකුල්ලුන්ට ලංකාවේ ඉස්සරහට ඕපන් වෙන අයිකනික්ම හෝටලයේ රැකියා අවස්ථා cv දාපල්ලා සබ්ජක්ට් එකේ එළකිරි කුකුලෙක් කියල මෙන්ෂන් කරපියව් යක්ක පුතුන්ට විශේෂයි .....

    View attachment 218179View attachment 218178
    Ubata mokakhari post ekak thiyenawada? Wife nam textile fieldeke companyka HR manager. But namata, salary na. Merchandising part ekath karanawa. Degree nam na, experience thamai, kaddath lokuwatama na. HR executive monahari thibunoth kiyapan. SAP ehema okay.
     
    • Like
    Reactions: B.Chat

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    Ubata mokakhari post ekak thiyenawada? Wife nam textile fieldeke companyka HR manager. But namata, salary na. Merchandising part ekath karanawa. Degree nam na, experience thamai, kaddath lokuwatama na. HR executive monahari thibunoth kiyapan. SAP ehema okay.
    පොස්ට් නැ බන් මම පොස්ට් නැ බන් මම ඉන්වෙස්ට්මන්ට් සයිඩ් එකේ එතකොට ඉන්ෆොර්මෂන්ස් එනවා එකයි දැම්මේ ..hospitality industry experience must ...මචන් නැත්නම් සපෝර්ට් එකක් දෙන්න තිබ්බ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Boutique Hotel ekak maintain karana Conglomerate ekaka Entire IT Operations Manage kara,
    Including Hotel's Own System,Its Network,CCTV

    But No Degree Just Years of Experience

    Chance ekak thiyeda<>?
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,753
    950
    113
    පොස්ට් නැ බන් මම පොස්ට් නැ බන් මම ඉන්වෙස්ට්මන්ට් සයිඩ් එකේ එතකොට ඉන්ෆොර්මෂන්ස් එනවා එකයි දැම්මේ ..hospitality industry experience must ...මචන් නැත්නම් සපෝර්ට් එකක් දෙන්න තිබ්බ
    Ah okay brother. Puluwannam witharak mawa mind eke thiyagena chance ekak thibunoth denna balanna.🤝