ITC Ratnadepa Restaurants

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444
    113
    How to reserve tables at ITC Ratnadeepa restaurants? And what is the price range?

    හොටෙල් එකට කතා කරල කියපන් reservation එකක් දාන්න ඕනා කියලා. උන් උඹව ට්‍රාන්ස්ෆර් කරයි. මාසෙකට කලින් ඔකෙන් කෑවා. දෙන්නෙක්ට 20ක් වගේ ගියෙ. ඒ ඩ්‍රින්ක්සුත් අරන්.
     
    • Like
    Reactions: dslayer