ITES Software (Pvt) Ltd අයිතිකරු Anurudda Bandara ගේ හැසිරීම

easankad

Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මේ වගේ ගැටළු තව ඕනෑ තරම් මේ ලංකාව ඇතුලේ තියෙනවා. IT කොම්පැනි වල වැඩ කරන ගොඩක් දෙනෙක් තමුන්ගේ යුතුකම් හා අයිතිවාසිකම් ගැන හරියට දැනුවත් නැහැ. ඒ වගේම ගොඩක් කොම්පැනි අයිති කරුවන් සහ ඒවා කළමනාකරණය කරන අයත් මේ නීති ගැන දැනුවත් නැහැ.

    මේ වගේ ගැටළු වලට මුහුණ පාන්න සිද්ද වුනොත් මොකද කරන්නේ?
    උපදෙසක් ගන්න කෙනෙක් ඉන්නවද?
    අපිට බැරිද එකතු වෙලා මොකක් හරි දෙයක් කරන්න ?

    ඔය වගේ ප්‍රශ්න හිතට එනවනම් UNITE අපිට කතා කරන්න. ඕනෑම වෙලාවක ඔබ වෙනුවෙන් පෙනී සිට ඔබේ ගැටලුව නිවැරදිව නිරාකරණය කරදීමට අපි සුදානම්. ඔබට අවශ්‍ය නීතිමය සහයෝගය සහ උපදේශනය නොමිලේම ලබා දෙන්න අපි කටයුතු කරනවා.

    වැඩි විස්තර සඳහා
    අමතන්න.
    මිලින්ද : 0773064212
    දයාල් : 0715525554
    අසංක : 0777809046
     
    • Like
    Reactions: D_Mad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,488
    86,771
    113
    ආශ්චර්යමත් රටක

    IT ayata witarada? :dull:
     
    • Like
    Reactions: JmCt

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    IT ayata witarada? :dull:

    IT අයට විතරක්ම නෙවෙයි. නමුත් අපි දැනට පටන්ගත්තේ IT ක්ෂේත්‍රයෙන්. මොකද UNITE ස්ටාර්ට් කලේ IT කරන අයගේ එකමුතුවක් විදිහට. අපි සුහුරු වෘත්තීය සංගමයක් විදිහට ඉදිරියට වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    ඔයාටත් මොනාහරි ගැටළුවක් තියේනම් අපිට කතා කරන්න. අපි බලමු මොනවද අපිට ඔබ වෙනුවෙන් කල හැකි දේ කියල.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    IT අයට විතරක්ම නෙවෙයි. නමුත් අපි දැනට පටන්ගත්තේ IT ක්ෂේත්‍රයෙන්. මොකද UNITE ස්ටාර්ට් කලේ IT කරන අයගේ එකමුතුවක් විදිහට. අපි සුහුරු වෘත්තීය සංගමයක් විදිහට ඉදිරියට වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    ඔයාටත් මොනාහරි ගැටළුවක් තියේනම් අපිට කතා කරන්න. අපි බලමු මොනවද අපිට ඔබ වෙනුවෙන් කල හැකි දේ කියල.

    Good move machan FB page ekak thiyenawada ekath danna godak aya danuwath karamu
     
    • Like
    Reactions: JmCt

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    IT අයට විතරක්ම නෙවෙයි. නමුත් අපි දැනට පටන්ගත්තේ IT ක්ෂේත්‍රයෙන්. මොකද UNITE ස්ටාර්ට් කලේ IT කරන අයගේ එකමුතුවක් විදිහට. අපි සුහුරු වෘත්තීය සංගමයක් විදිහට ඉදිරියට වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    ඔයාටත් මොනාහරි ගැටළුවක් තියේනම් අපිට කතා කරන්න. අපි බලමු මොනවද අපිට ඔබ වෙනුවෙන් කල හැකි දේ කියල.

    Good Work..
     
    Dulanga

    Member
    Oct 30, 2006
    26
    1
    3
    Eth ban uba dapu voice cut eke kisima proof ekak na uba kiyala thiyena dewal wala, waliyaka atharamada record karala dala uba kiyana dewal katin kiyala witharai. Deyak publish karanna kalin okkoma wisthara athuwa danna.

    EPF/ETF dala nathi proofs. Office eke athule photo. Anith weda karapu ayagen details aran hoda pahadili kireemak ekka danna naththan uba oya karana waden nikan pussak witharai. kawruth wishwasa karana ekakuth na personal attack ekak widiyata hithanne:no:

    man nam ITES da IELTS da company eka danneth na ahuweth adai :lol: anyway karana eka pahadiliwama dapan. ayin unu ayath ubata join wei.

    Machan Mata theeruna widihata umba eeke hitapu developer kenek needa. eekiyanne umbalane bn error sthiyana SW hadala thiyenne :lol: matanam kiyanna thiyenne umba hena moodayek ban
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    Machan Mata theeruna widihata umba eeke hitapu developer kenek needa. eekiyanne umbalane bn error sthiyana SW hadala thiyenne :lol: matanam kiyanna thiyenne umba hena moodayek ban

    mama enakotath eeke errors pirila ban.. Ideal Finance eken nadu dannath giya Account balance wenne na kiyala.. eeke tiyena okkoma errors hadanna ba ban.. mula idalama ena eewa.. Day End kalama stuck wela Data waradinawa.. ahenam aluthen ma system eka gahanna oone. ooka atawala tiyenne.. javascript wala code karala tiyenawa DB eke tiyena data hard code karala.. eeke project balanna kenek na.. ena ena developer eeka hadala yanawa.. dan eeka goda danna ba.. backend eka chora wela tiyenne.. kisima quality ekak na.. oya system eka gatta companies dan system nawattala tiyenne...
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Machan Mata theeruna widihata umba eeke hitapu developer kenek needa. eekiyanne umbalane bn error sthiyana SW hadala thiyenne :lol: matanam kiyanna thiyenne umba hena moodayek ban

    Errors thiyena sw hadala :lol:

    yako ube moda kama ekenma therenawa. danne nethi dewal kiyawanna epa.
    errors nethi sw koheda oi thiyenne.
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    Errors thiyena sw hadala :lol:

    yako ube moda kama ekenma therenawa. danne nethi dewal kiyawanna epa.
    errors nethi sw koheda oi thiyenne.

    podi podi errors nam aulak na ne ban.. calculation waradi nam wadak na ne.. eeka ne Ideal Finance eken nadu danna giye.. mata puluwan taram mama halada goda damma.. eeta passe mama etanin ain una ban.. dan eeta wada hoda supiri company ekaka wada karanne.. mage wada hari nattam ban maawa permanent karala aluth place ekata ganne na ne.. dan inna office eka GPTW list eketh tiyenawa ban... ITES kiyanne kisima quality ekak nati company ekak.. mata witarak nemei mea company eke hitapu anith eunge service letters deelath na... mama witarai mehema deyak karala company eke atta katawa eliyata damme..oya banda hena kapatiya.. salary denne natuwa ain karapu eunuth innawa..
     
    Last edited: