ඔය company එකේ se කෙනෙක්ට salary කියක් ගෙව්වද?...
මේ වගේ ගැටළු තව ඕනෑ තරම් මේ ලංකාව ඇතුලේ තියෙනවා. IT කොම්පැනි වල වැඩ කරන ගොඩක් දෙනෙක් තමුන්ගේ යුතුකම් හා අයිතිවාසිකම් ගැන හරියට දැනුවත් නැහැ. ඒ වගේම ගොඩක් කොම්පැනි අයිති කරුවන් සහ ඒවා කළමනාකරණය කරන අයත් මේ නීති ගැන දැනුවත් නැහැ.
මේ වගේ ගැටළු වලට මුහුණ පාන්න සිද්ද වුනොත් මොකද කරන්නේ?
උපදෙසක් ගන්න කෙනෙක් ඉන්නවද?
අපිට බැරිද එකතු වෙලා මොකක් හරි දෙයක් කරන්න ?
ඔය වගේ ප්‍රශ්න හිතට එනවනම් UNITE අපිට කතා කරන්න. ඕනෑම වෙලාවක ඔබ වෙනුවෙන් පෙනී සිට ඔබේ ගැටලුව නිවැරදිව නිරාකරණය කරදීමට අපි සුදානම්. ඔබට අවශ්‍ය නීතිමය සහයෝගය සහ උපදේශනය නොමිලේම ලබා දෙන්න අපි කටයුතු කරනවා.
වැඩි විස්තර සඳහා
අමතන්න.
මිලින්ද : 0773064212
දයාල් : 0715525554
අසංක : 0777809046

IT ayata witarada?![]()
IT අයට විතරක්ම නෙවෙයි. නමුත් අපි දැනට පටන්ගත්තේ IT ක්ෂේත්‍රයෙන්. මොකද UNITE ස්ටාර්ට් කලේ IT කරන අයගේ එකමුතුවක් විදිහට. අපි සුහුරු වෘත්තීය සංගමයක් විදිහට ඉදිරියට වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ඔයාටත් මොනාහරි ගැටළුවක් තියේනම් අපිට කතා කරන්න. අපි බලමු මොනවද අපිට ඔබ වෙනුවෙන් කල හැකි දේ කියල.

me thread ekath balanna
https://www.elakiri.com/forum/showthread.php?t=1866062
Eth ban uba dapu voice cut eke kisima proof ekak na uba kiyala thiyena dewal wala, waliyaka atharamada record karala dala uba kiyana dewal katin kiyala witharai. Deyak publish karanna kalin okkoma wisthara athuwa danna.
EPF/ETF dala nathi proofs. Office eke athule photo. Anith weda karapu ayagen details aran hoda pahadili kireemak ekka danna naththan uba oya karana waden nikan pussak witharai. kawruth wishwasa karana ekakuth na personal attack ekak widiyata hithanne![]()
man nam ITES da IELTS da company eka danneth na ahuweth adaianyway karana eka pahadiliwama dapan. ayin unu ayath ubata join wei.
matanam kiyanna thiyenne umba hena moodayek banMachan Mata theeruna widihata umba eeke hitapu developer kenek needa. eekiyanne umbalane bn error sthiyana SW hadala thiyennematanam kiyanna thiyenne umba hena moodayek ban
uba hena buddimathane
Machan Mata theeruna widihata umba eeke hitapu developer kenek needa. eekiyanne umbalane bn error sthiyana SW hadala thiyennematanam kiyanna thiyenne umba hena moodayek ban

Errors thiyena sw hadala
yako ube moda kama ekenma therenawa. danne nethi dewal kiyawanna epa.
errors nethi sw koheda oi thiyenne.
Errors තියෙන System අරගෙන අමාරුවේ වැටුන Client ලා list එකත් දාන්න ද.?