ITIL V4 Foundation

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ඔකේ බ්‍රේන් ඩම්ප් තියනවා බන් රිෆර් කරපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,501
    48,732
    113
    සේදවත්ත
    ඇති ලබ්බක් නෑ , දවස් 4-5 කන්සෙප්ට් ටික පාඩම් කරලා තේරුම් ගන්න . ගොඩක් ඒවා ප්‍රැක්ටිකල් සෙනාරියෝ ඒවා ඔෆිස් වල වෙන නිසා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ඩොං ගාල ගහාලා දාන්න තියෙන්නේ .
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    ඇති ලබ්බක් නෑ , දවස් 4-5 කන්සෙප්ට් ටික පාඩම් කරලා තේරුම් ගන්න . ගොඩක් ඒවා ප්‍රැක්ටිකල් සෙනාරියෝ ඒවා ඔෆිස් වල වෙන නිසා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ඩොං ගාල ගහාලා දාන්න තියෙන්නේ .
    exam eka ayalage centre ekakda tiyenne bro?