ITN එකේ ගිය Amazon Tv Series එක

movie.tk

Member
Sep 18, 2012
110
11
0
ITN එකේ ගිය Amazon Tv Series එක මතකද .එය නැවත නරබන්න ආසද එහෙනම් මෙන්න අවස්ථාව .ඔයාලගේ නිවසටම රු 300 මුදලට DVD දෙකම දවස් දෙකෙන් එවනු ලැබේ .මිලදීගැනීමට කැමති අය ඉන්නවනම් මගේ Skype එකට Join වෙන්න

peter_benchleys_amazon-show.jpg


AMAZON__1.BMP.jpg


2qdyknd.jpg

.................................................
Skype : Movie.tk
..................................................
 
Last edited:

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ITN එකෙන් කැප්චර් කරපු එකක් තියේද.
    ඉස්සර මම සීරිස්‌ එක ඩවුන්ලෝඩ් කරා. සිංහල සබ් තියෙන ඒවා තියේනම් ගන්නම්
     

    movie.tk

    Member
    Sep 18, 2012
    110
    11
    0
    ITN එකෙන් කැප්චර් කරපු එකක් තියේද.
    ඉස්සර මම සීරිස්‌ එක ඩවුන්ලෝඩ් කරා. සිංහල සබ් තියෙන ඒවා තියේනම් ගන්නම්

    pissuda ban DVD rip eka thiyenne Sinhala Sub nam na Sorry
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    youtube එකේ ඔක්කොම ටික තියෙන්නේ හෙණගහන්න වගේ. උබ ලග Season 2 එකා තියෙනවද තියෙනවා නන මාත් ගන්නවා
     

    movie.tk

    Member
    Sep 18, 2012
    110
    11
    0
    youtube එකේ ඔක්කොම ටික තියෙන්නේ හෙණගහන්න වගේ. උබ ලග Season 2 එකා තියෙනවද තියෙනවා නන මාත් ගන්නවා

    quality eka adu ewa balanne mokatada ban