ITN එකේ ගෝඨා පෙරහැර බලනව වගෙ දැක්ක ㄟ( ▔, ▔ )ㄏ

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    වෙන්න ඇති. ලංකාවේ නේ ඉන්නේ දැන් එයා.

    අනේ අපේ ගෝටාබය මහත්තයා දැක්කෙත් නෑ කාලෙකින්. මළගෙවල් වලටත් ඇවිල්ලා හොරාටම යනවලු එයා. බලන්න ඉතිං ගුටිත් නොකා හෙනයක්වත් වදින්නේ නැතුව ඉන්න අපූරුව.