ITN එක තාම පරණ පාලන බලයේ ඉඳපු පක්ෂ වලට වැඩ වගේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ ආණ්ඩුවක් තියෙන තාක් හැම සතියකම බදාදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනවා .



    "භාණ්ඩාගාර බිල්පත්" keyword එක FB search වෙන නිසා මේ සතියේ මුන් Post එකක් දාල :P


    භාණ්ඩාගාර බිල්පත් = T-Bills
    බැඳුම්කර = T-Bonds

    T-Bonds කාලෙකට පාරක් එන්නේ , සමහර විට අවුරුද්දට එක පාරක් දෙකක් ,සමහර විට අවුරුදු කිහිපයකට සැරයක් විතරයි .

    මාස 3, 6 & 12 T-Bills හැම සතියෙම බදාදා නිකුත්(වෙන්දේසි ) කරනවා .

    වෙන්දේසි විස්තර ඒවා හැම බදාදා ම
    PDF https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities

    Rates Chart https://www.cbsl.lk/eResearch/Modules/RD/SearchPages/Indicators_GovernmentSecurities.aspx
     
    • Haha
    • Like
    Reactions: monson and ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මමත් ළගදි ගන්න හිතාගෙන ඉන්නෙ. savings වල interest rate ඒක දැන් ගොඩක් අඩුයි......
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    කල්පනා කරලා බලන්න මිලියනම 1,45,000 ක්. රජයේ ණය බර වැඩිකරන්න යන්නේ. නැද්ද හා. අම්මපා ඕන් රට හදන හැටි :lol: